උසාවියකින් සත්‍ය කතාවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද වැඩේ වේ# කම් කරන උන්ට
    ඔහොම තමයි වෙන්න ඕනි

    උබ මිණිමරන්න අයිඩියාස් දෙනවා වගේද මන්දා
     

    thanujaka

    Well-known member
  • හොද වැඩේ වේ# කම් කරන උන්ට
    ඔහොම තමයි වෙන්න ඕනි

    උබ මිණිමරන්න අයිඩියාස් දෙනවා වගේද මන්දා

    මේවා ඉතින් අද රහස් නෙමෙයි නේ බන්.
    කී දෙනෙක් ඉස්සරහද උසාවියේ මේ නඩු අහන්නේ.
    කී දෙනෙක් මේ දේවල් දැනගන්නවද බන් එතකොට.:dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    koken berunath karmayen berimak nomatha
    බිරිඳගෙ හිත දන්නව ඇති ගේම දුන්නෙ එයයි කියල..ඒ අනුවනම් ගෑනියි මිනිහයි මැරිච්ච ගෑණියි තුන් දෙනාම වැරදියි but මූලික වරද මිනිහගෙ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මේක මේ ගෑනි තනියම ගහපු ප්ලෑන් එකක් නෙවෙයි වගේ අර ගෑනිගෙ පොඩි මල්ලි උමේ ප්ලෑන් එක දුන්නා වෙන්න බැරිද නැත්තම් සම්බන්ද ඇති ඒ වගේම මෙයාගේ හස්බන්ඩ්ගේ ක්‍රියා කලාපය ගැන හොඳට දැනගන ඉඳලා තියනවා එකනේ බදාදාම වහා දාලා දුන්නේ අර ගැනී විතරයි තේ බොන්නේ කියලා දන්නා නිසා ඕකට office එක ඇතුලෙන් උදවූවකුත් තිබිලා තියනවා කියල හිතෙනවා මාස 5කට වගේ උඩදී ඉදන් රණ්ඩු සරුවල් කිරිල්ල හිටියැටියේ නැවැත්ටුවෙත් මේක හින්ද තමයි මොකද එතකොට හස්බන්ඩ් සැක හිතන්නේ නැනේ මේයා දෙන කැම බිම ගැන

    මේ ප්ලෑන් එක හොඳ ප්ලෑන් එකක් office එක ඇතුලෙන් උදවූ කරපු කෙනා හොයා ගත්තනම් හරි.

    හැබයි මේවගේ ගැනී දරුවෝ ඉද්දී මේවගේ වැඩ කරන අයට මෙහෙම තම වෙන්න ඕනේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    8.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිවා.. කට්ටිය කියවනවා නේ බන්.
    මං හිතුව ඔය හෑලි දැම්මම කට්ටිය කියවන එකක් නෑ කියල බන්.:baffled:

    වෙනස් වෙන අලුත් දේවල් වලට මිනිස්සු කැමති නේ! :D
     

    thanujaka

    Well-known member
  • මචන් මේක මේ ගෑනි තනියම ගහපු ප්ලෑන් එකක් නෙවෙයි වගේ අර ගෑනිගෙ පොඩි මල්ලි උමේ ප්ලෑන් එක දුන්නා වෙන්න බැරිද නැත්තම් සම්බන්ද ඇති ඒ වගේම මෙයාගේ හස්බන්ඩ්ගේ ක්‍රියා කලාපය ගැන හොඳට දැනගන ඉඳලා තියනවා එකනේ බදාදාම වහා දාලා දුන්නේ අර ගැනී විතරයි තේ බොන්නේ කියලා දන්නා නිසා ඕකට office එක ඇතුලෙන් උදවූවකුත් තිබිලා තියනවා කියල හිතෙනවා මාස 5කට වගේ උඩදී ඉදන් රණ්ඩු සරුවල් කිරිල්ල හිටියැටියේ නැවැත්ටුවෙත් මේක හින්ද තමයි මොකද එතකොට හස්බන්ඩ් සැක හිතන්නේ නැනේ මේයා දෙන කැම බිම ගැන

    මේ ප්ලෑන් එක හොඳ ප්ලෑන් එකක් office එක ඇතුලෙන් උදවූ කරපු කෙනා හොයා ගත්තනම් හරි.

    හැබයි මේවගේ ගැනී දරුවෝ ඉද්දී මේවගේ වැඩ කරන අයට මෙහෙම තම වෙන්න ඕනේ

    ඔව් බන් ලෙසටම plan කරලා තියෙනවා.
    කවුරුහරි වැඩේ කරන්න ගතියට guide කරලා තියෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මම උබ නම් ඔය නඩුවට කීයටවත් කතාකරන්නෙ නෑ.. වැරදි කලේ මිනිහ නම් ඔහුට එහි විපාක ගෙවීමට ඉඩ දියයුතුයි. මොකද ඒ මිනිහගෙ බිරිද මියගිය කෙනාට වඩා වැඩි වාර ගනනක් මැරී මැරී ජීවත් වෙලා ඇති. පවුකාර මිනිස්සු බේරගන්න එපා බන්. උබට හෙනගහයි. මිනීමැරුමක් වෙන තැනට වැඩ පටන් ගත්තෙ මිනිහ නෙ. මට හිතෙන හැටි කිව්වෙ. කොහොමත් ඕක මේක දාපු එක නම් හොද දෙයක් නෙමේ.