මචන් මේක මේ ගෑනි තනියම ගහපු ප්ලෑන් එකක් නෙවෙයි වගේ අර ගෑනිගෙ පොඩි මල්ලි උමේ ප්ලෑන් එක දුන්නා වෙන්න බැරිද නැත්තම් සම්බන්ද ඇති ඒ වගේම මෙයාගේ හස්බන්ඩ්ගේ ක්‍රියා කලාපය ගැන හොඳට දැනගන ඉඳලා තියනවා එකනේ බදාදාම වහා දාලා දුන්නේ අර ගැනී විතරයි තේ බොන්නේ කියලා දන්නා නිසා ඕකට office එක ඇතුලෙන් උදවූවකුත් තිබිලා තියනවා කියල හිතෙනවා මාස 5කට වගේ උඩදී ඉදන් රණ්ඩු සරුවල් කිරිල්ල හිටියැටියේ නැවැත්ටුවෙත් මේක හින්ද තමයි මොකද එතකොට හස්බන්ඩ් සැක හිතන්නේ නැනේ මේයා දෙන කැම බිම ගැන
මේ ප්ලෑන් එක හොඳ ප්ලෑන් එකක් office එක ඇතුලෙන් උදවූ කරපු කෙනා හොයා ගත්තනම් හරි.
හැබයි මේවගේ ගැනී දරුවෝ ඉද්දී මේවගේ වැඩ කරන අයට මෙහෙම තම වෙන්න ඕනේ