උසාවියකින් සත්‍ය කතාවක්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අදකාලේ ඕක fashion එකක් වේලා තියෙන්නේ මචන් උඹ හරි කොහොමත් තනි අතකින් අප්පුඩි ගහන්න බැනේ ඔය වයසක ගැනු කෙනා දැනගන්න ඕනේ ඔයවගේ පවුලක් කඩා ඉහෙරවන්නේ නැතුව ඉන්න මට පේන විදියට මේ ගැනි මිනිහත් එක්ක යාළුවෙලා තියෙන්නේ සල්ලි වලට ඒවගේම මිනිහත් දැන ගන්න ඕනේ තමන්ගේ දරුපවුල ගැන හිතල ඕක නවතන්න.:yes:

:yes: අනිවා.. සල්ලි වලට තමයි මේක වෙලා තියෙන්නෙ මටත් හිතෙන්නෙ. සමහරවිට මිනිහට ඒ ගෑණිව මඟහැරගන්න බැරි හින්දා මේ වගේ ප්ලෑන් එකක් මිනිහම ගැහුවද කියන්නත් බෑ. :oo: කියන්න කෙසේ කීවත් අපි සිහි බුද්ධියෙන් ඇහුවත් කියපු ඌ බොරුව නම් කියලා තියෙන්නෙ., කොච්චර සිහියෙන් ඇහුවත් වැඩක් නෑ නෙ.
4.gif
මට නම් මේ ප්‍රශ්ණෙදි පේන්නෙ ස්වභාවධර්මය කියන අධිකරණයෙන් මේක හරිම අපූරුවට විසඳලා තියෙනව. :D
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    වයස ගෑණිට එක අතකින් පව ගෙවන්න වුනා බැඳපු ළමයෙකුත් ඉන්න පවුලක් කඩාකප්පල් කරපු එකේ. අර අනාතයට පව ගෙවන්න වුනා හිරේ ලැගලා නොකල මිනීමැරුම් වරදකට. සාධාරණයි නෙ මචන්. මිනිහ ළමයයි අර පොඩි දරුවවයි අතෑරල අර වගේ වයස ගෑණියෙක් පස්සෙ ගිහින් ගෙදර අයට නොසලකා ඉන්න ඇති. බැඳපු ගෑණිට මල වෙන එක අහන්න දෙයක්ද. මම නම් කියන්නෙ ස්වභාවධර්මෙන්ම වැඩේ දීල තියෙනව විය යුතු විදියට. ඒත් දඬුවම් සැර වැඩියි ස්වභාවධර්මයෙන් වුනත් දුන්න. කරන්න දෙයක් නෑ. කෙරුව නම් වරද, විඳවන්න ඕන.
    :yes::yes: Do The Crime Pay The Price :baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක තමයි තියෙන grounds වලින් ඔප්පු කරන්න අමාරුම ground එක divorce කේස් එකකදී.
    සාමාන්‍යයෙන් ප්‍රායෝගික භාවිතයේදී උසාවියේදී ඕක ඔප්පු වෙන්නේ ඉතාම කලාතුරකින් එළිපිටම කරගෙන යන ඒවා අරුනහම.
    දැන් නං ඉතින් ෆොටෝ වීඩියෝ ඉදල පාවිච්චි වෙනවා ඕව ඔප්පු කරන්න.
    හුගක් දික්කසාද යන්නේ අනිත් grounds උඩ depend වෙලා.:yes:

    ලංකාවේ law එකේ adultery කියල ගන්නේ sexual intercourse විතරද
    අනිත් එක දෙන්නම කැමැති නම් divorce එක ඕන වෙලාවක් ගන්න පුලුවන්ද , නැත නම් 7 yrs වෙන් වෙලා හිටියොත් තනි කෙනෙක්ගේ කැමැත්තෙන් විතරක් divorce එක ගන්න පුලුවන්ද
     
    Last edited:

    thanujaka

    Well-known member

  • ලංකාවේ law එකේ adultery කියල ගන්නේ sexual intercourse විතරද
    අනිත් එක දෙන්නම කැමැති නම් divorce එක ඕන වෙලාවක් ගන්න පුලුවන්ද , නැත නම් 7 yrs වෙන් වෙලා හිටියොත් තනි කෙනෙක්ගේ කැමැත්තෙන් විතරක් divorce එක ගන්න පුලුවන්ද

    ඔවු adultery වලට නං sexual intercourse ඕනෙමයි.
    බෑ දෙන්නම කැමති උනත් ලංකාවේ නීතියේ හැටියට නං divorce වෙන්න බෑ.
    දැන් නං ඒ අවුරුදු 7 කතා එච්චර ගණන් ගන්නේ නෑ උසාවිවල malicious desertion වලින් divorce එක ගන්න පුලුවන්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔවු adultery වලට නං sexual intercourse ඕනෙමයි.

    දැන් නං ඒ අවුරුදු 7 කතා එච්චර ගණන් ගන්නේ නෑ උසාවිවල malicious desertion වලින් divorce එක ගන්න පුලුවන්.

    ela

    බෑ දෙන්නම කැමති උනත් ලංකාවේ නීතියේ හැටියට නං divorce වෙන්න බෑ.
    ළමයි වගේ ඉන්නවා නම් case නිසාද නැත් නම් ළමයි නැති උන්ට වත් බැරිද
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    මේ බිරිද මේකගැන මෙයාගේ බාල වගේම එකම සහෝදරයට කියල තියෙනවා.
    IT field එකේ රැකියාවේ නියුතු අවුරුදු 26ක කොල්ලෙක්.
    මෙයා මේක ගැන ටිකක් සෝදිසි කරලා බලලා සිදිධියේ ඇත්ත නැත්ත ඔක්කොම අක්කට කියල තියෙනවා.
    නමුත් මේ කාන්තාව මේ කිසිදෙයක් නොදන්නා සේ ඉදල තියෙනවා කොහොමහරි අවුරුද්දක් විතර.
    මේව කොහොමද මිනිහ කියන්නෙ, මෙයා කතාවක් ගොඩ නගල තියෙන්නෙ. මේව මේ විදියටම උනා කියන්න බෑ. මේව කියන්න පුලුවන් වයිෆ් පැත්තෙන් ඉදන් කතාව ඇහුවොත්.
    එකේ ප්‍රථිපලයක් වශයෙන් වස ශරීර ගත වෙලා මේ කාන්තාව මියයනවා.
    මෙයා කැබින් එකේ දොරත් අරන් බෙල්ල අල්ලන් එලියට ඇවිත් ඇදගෙන වැටිලා තියෙනවා.
    නමුත් මෙයා රෝහල්ගත කරනකොටත් මැරිලා හිටිය කියල තමයි රෝහල් වාර්ථාවල සදහන් වෙන්නේ.
    මේක උග්‍ර විශක් වෙන්න ඕනෙ. මේතරම් ඉක්මනට මැරෙන්න. මොකද
    එදිනෙද හමුවන සාමන්‍ය විස කවලම් නොකට කෙලින්ම බෝතල් ගනන් බිව්වත් රෝහලේදි මැරෙන්නෙ. තේ කියන්නෙ පොඩ්ඩක් බොන දෙයක් නෙ. ඒ නිසා බලපෑම වැඩි වෙන්න ඕනෙ. බොහෝ දුරට සයනයිඩ් විය හැකියි. මොකද සයනයිඩ් තමා හොදම. සයනයිඩ් ලේසියෙන් මිලදී ගන්න බෑ. හේතුව ඒව අලෙවි කරන කඩවලින් ඒව දෙන්න තෝරාගත් ගැනුම්කරුවන්ට විතරයි. අලුත්, විශේශයින් පැහැපත් කෙනෙක් ඕව ගන්න ආවොත් අනිවා කඩේ උන්ට සැක හිතෙනව. සයනයිඩ්, ඇසිඩ් වෙලද පොලේ තිබුනත් හැමෝටම මිලදී ගන්න බෑ. මේව අපි පාවිච්චි කරනව. පරන කඩේ නැති වෙලා අලුත් කඩේකට යන්න උනොත් අපිට මාකට් එකේ ඉන්න කෙනෙක්ට කියල කෝල් දාල විශ්වාසය තහවුරු කරන්න වෙනව. :yes: ඒ නිසා මේ විස සයනයිඩ් උනොත් වැඩේ ටිකක් ගැස්සෙයි... :yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේව කොහොමද මිනිහ කියන්නෙ, මෙයා කතාවක් ගොඩ නගල තියෙන්නෙ. මේව මේ විදියටම උනා කියන්න බෑ. මේව කියන්න පුලුවන් වයිෆ් පැත්තෙන් ඉදන් කතාව ඇහුවොත්.මේක උග්‍ර විශක් වෙන්න ඕනෙ. මේතරම් ඉක්මනට මැරෙන්න. මොකද එදිනෙද හමුවන සාමන්‍ය විස කවලම් නොකට කෙලින්ම බෝතල් ගනන් බිව්වත් රෝහලේදි මැරෙන්නෙ. තේ කියන්නෙ පොඩ්ඩක් බොන දෙයක් නෙ. ඒ නිසා බලපෑම වැඩි වෙන්න ඕනෙ. බොහෝ දුරට සයනයිඩ් විය හැකියි. මොකද සයනයිඩ් තමා හොදම. සයනයිඩ් ලේසියෙන් මිලදී ගන්න බෑ. හේතුව ඒව අලෙවි කරන කඩවලින් ඒව දෙන්න තෝරාගත් ගැනුම්කරුවන්ට විතරයි. අලුත්, විශේශයින් පැහැපත් කෙනෙක් ඕව ගන්න ආවොත් අනිවා කඩේ උන්ට සැක හිතෙනව. සයනයිඩ්, ඇසිඩ් වෙලද පොලේ තිබුනත් හැමෝටම මිලදී ගන්න බෑ. මේව අපි පාවිච්චි කරනව. පරන කඩේ නැති වෙලා අලුත් කඩේකට යන්න උනොත් අපිට මාකට් එකේ ඉන්න කෙනෙක්ට කියල කෝල් දාල විශ්වාසය තහවුරු කරන්න වෙනව. :yes: ඒ නිසා මේ විස සයනයිඩ් උනොත් වැඩේ ටිකක් ගැස්සෙයි... :yes:
    දොර ලොක් හෝම්ස :P
     

    thanujaka

    Well-known member
  • මේව කොහොමද මිනිහ කියන්නෙ, මෙයා කතාවක් ගොඩ නගල තියෙන්නෙ. මේව මේ විදියටම උනා කියන්න බෑ. මේව කියන්න පුලුවන් වයිෆ් පැත්තෙන් ඉදන් කතාව ඇහුවොත්.මේක උග්‍ර විශක් වෙන්න ඕනෙ. මේතරම් ඉක්මනට මැරෙන්න. මොකද එදිනෙද හමුවන සාමන්‍ය විස කවලම් නොකට කෙලින්ම බෝතල් ගනන් බිව්වත් රෝහලේදි මැරෙන්නෙ. තේ කියන්නෙ පොඩ්ඩක් බොන දෙයක් නෙ. ඒ නිසා බලපෑම වැඩි වෙන්න ඕනෙ. බොහෝ දුරට සයනයිඩ් විය හැකියි. මොකද සයනයිඩ් තමා හොදම. සයනයිඩ් ලේසියෙන් මිලදී ගන්න බෑ. හේතුව ඒව අලෙවි කරන කඩවලින් ඒව දෙන්න තෝරාගත් ගැනුම්කරුවන්ට විතරයි. අලුත්, විශේශයින් පැහැපත් කෙනෙක් ඕව ගන්න ආවොත් අනිවා කඩේ උන්ට සැක හිතෙනව. සයනයිඩ්, ඇසිඩ් වෙලද පොලේ තිබුනත් හැමෝටම මිලදී ගන්න බෑ. මේව අපි පාවිච්චි කරනව. පරන කඩේ නැති වෙලා අලුත් කඩේකට යන්න උනොත් අපිට මාකට් එකේ ඉන්න කෙනෙක්ට කියල කෝල් දාල විශ්වාසය තහවුරු කරන්න වෙනව. :yes: ඒ නිසා මේ විස සයනයිඩ් උනොත් වැඩේ ටිකක් ගැස්සෙයි... :yes:

    පවුල් ආරවුල කාලයක් තිස්සේ තිබිල තියෙන එකක් නේ.
    මේ දෙන්න රන්ඩු සරුවල් වෙද්දී කීපවිටක්ම කියල තියෙනවා මල්ලි හොයල කිව්වයි කියන එක.
    අනික තව ගෙට ගෙවිදීමක් දවසේ වෙච්ච කේස් එකකදී මිනිහගේ අම්මල ඉස්සරහත් මේ දෙන්න අරගෙන තියෙනවා.
    ඒ කේස් ඉතින් දාන්න බෑ දිගවැඩී..
    මේ දෙන්නගේ අසමගිකන් අම්මල දැනන් ඉදල තියෙනවා.

    විස නං මොකද්ද කියන්න දන්නේ නෑ තාම.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේව කොහොමද මිනිහ කියන්නෙ, මෙයා කතාවක් ගොඩ නගල තියෙන්නෙ. මේව මේ විදියටම උනා කියන්න බෑ. මේව කියන්න පුලුවන් වයිෆ් පැත්තෙන් ඉදන් කතාව ඇහුවොත්.මේක උග්‍ර විශක් වෙන්න ඕනෙ. මේතරම් ඉක්මනට මැරෙන්න. මොකද එදිනෙද හමුවන සාමන්‍ය විස කවලම් නොකට කෙලින්ම බෝතල් ගනන් බිව්වත් රෝහලේදි මැරෙන්නෙ. තේ කියන්නෙ පොඩ්ඩක් බොන දෙයක් නෙ. ඒ නිසා බලපෑම වැඩි වෙන්න ඕනෙ. බොහෝ දුරට සයනයිඩ් විය හැකියි. මොකද සයනයිඩ් තමා හොදම. සයනයිඩ් ලේසියෙන් මිලදී ගන්න බෑ. හේතුව ඒව අලෙවි කරන කඩවලින් ඒව දෙන්න තෝරාගත් ගැනුම්කරුවන්ට විතරයි. අලුත්, විශේශයින් පැහැපත් කෙනෙක් ඕව ගන්න ආවොත් අනිවා කඩේ උන්ට සැක හිතෙනව. සයනයිඩ්, ඇසිඩ් වෙලද පොලේ තිබුනත් හැමෝටම මිලදී ගන්න බෑ. මේව අපි පාවිච්චි කරනව. පරන කඩේ නැති වෙලා අලුත් කඩේකට යන්න උනොත් අපිට මාකට් එකේ ඉන්න කෙනෙක්ට කියල කෝල් දාල විශ්වාසය තහවුරු කරන්න වෙනව. :yes: ඒ නිසා මේ විස සයනයිඩ් උනොත් වැඩේ ටිකක් ගැස්සෙයි... :yes:

    ඔච්චර හොඳට මේ වැඩේ ප්ලෑන් කරපු එකේ මන් හිතන්නේ නැ ඕක අහුවෙන්නේ කරයි කියල හැබයි පොලිසිය මේ ගැනු කෙනා වැරදි කාරයා කියලා හිතල හෙවුවනම් ඔය වරදට අහුකරගන්න පුළුවන්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔවු බන් ලංකාවේ එහෙම බෑ.:dull:

    :P :rofl: එත් ඉතින් ඕන උන්ට adultery වගේ දෙයක් බොරුවට ඔප්පු කරලා හරි ගන්න පුළුවන් ඇති නේ
     

    thanujaka

    Well-known member
  • :P :rofl: එත් ඉතින් ඕන උන්ට adultery වගේ දෙයක් බොරුවට ඔප්පු කරලා හරි ගන්න පුළුවන් ඇති නේ

    එහෙම කරන එක අමාරුයි බන්.
    සාක්කි ගොඩක් ඕනේ.
    ගැහුවා බැනන ඒ හින්ද මම ගෙදරින් ගියා කියල තමයි බැරිම උනොත් නඩු යන්නේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    එහෙම කරන එක අමාරුයි බන්.
    සාක්කි ගොඩක් ඕනේ.
    ගැහුවා බැනන ඒ හින්ද මම ගෙදරින් ගියා කියල තමයි බැරිම උනොත් නඩු යන්නේ.

    :baffled: වරද පිලි ගත්තොත් බොරුවට
    පට්ට නීති තීන්නේ :dull:
     

    thanujaka

    Well-known member

  • :baffled: වරද පිලි ගත්තොත් බොරුවට
    පට්ට නීති තීන්නේ :dull:

    ඔව් බන් ලංකාවේ divorce නීතිය නං මහා යල්පැන ගියපු එකක්.
    එක එකාගේ බඩවඩාගන්න නීති හදනවා මිසක් රටට වැඩක් ඇති නීතියක් හදන්න එකෙක් නැහැ නේ.
     
    • Like
    Reactions: wdisankalpa

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් බන් ලංකාවේ divorce නීතිය නං මහා යල්පැන ගියපු එකක්.
    එක එකාගේ බඩවඩාගන්න නීති හදනවා මිසක් රටට වැඩක් ඇති නීතියක් හදන්න එකෙක් නැහැ නේ.

    එක නම් ඇත්ත , නීති වෙනස් කරන්නේ උන්ට පෞද්ගලික වාසියක් තිනවා නම් විතරයි , නැත නම් ඡන්ද වැඩි කර ගන්න පුළුවන් news මවන ඒවා . කතා කරලා වැඩක් නැහැ අපෙ රටේ උනුත් මොන පක්ෂේ උනත් මනාප දෙන්නේ හයියෙන් කෑ ගහන්න පුළුවන් උන්ට මිසක් මොලයක් තීන උන්ට නෙමේ නේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයාගේ සේවා දායකයාට වාසිවෙන තර්කය මගේ හිතේ ගොඩ නැගෙන්නේ මෙහෙමයි.

    හැමදාම බිරිඳ හදන තේ එකට වස දාල ඒ අපරාදයෙන් ගැලවෙන්න තියන ලේසිම ක්‍රමය තමයි වෙනද විදිහටම බිරිඳ ලව්වාම තේ හදවල ගෙදරින් රැකියා ආයතනයට යන අතරතුරේ තේ බෝතලේට වස දාන එක. ඒ තරම් ඉඩක් තියෙද්දී ඔයාගේ සේවා දායකයා තේ හදන වෙලාවේම තේ එකට වස දාවිද තමුන් කොටුවෙන බව දැන දැනම ? එයාට ඕන තරම් අවස්තාව තියනවා කාර්යාලයේදී හෝ අතරමගදී තේ එකට වස මිශ්‍ර කරන්න...

    තේ බීල මරුන කෙනා මුළු තේ බෝතලේම බොන්න නැතුව ඇතිනේ නේද. පොලිසියෙන් ඉතුරු තේ සාම්පලයක් රස පරීක්ෂණයට යවලනම් හරියටම වාර්තාව එවි නේද මේ වස තිබුනේ තේ වලම කියල. එත් මම දන්නා තරමින් සයනයිට් උනත් මුඛ මාර්ගයෙන් ශරීරගත වෙලා ක්ෂණිකවම කෙනෙක් මැරෙන්න විදිහක් නැහැ.

    තවත් විදිහකට තර්ක කරනවානම් ඔයාගේ සේවා දායකයා එක්ක සම්භාන්ධකමක් තිබුන කියන මේ කාන්තාව මරන්න ඕනෙමනම් චුදිතයා ඒකට තමුන්ගේ කාර්යාල පරිසරයම යොදාගනීවිද තමුන්ව අමාරුවේ වැටෙන බව දැන දැනම .

    අධිකරණ වෛද්‍යවරයා තීරණය කරලනම් මේ මරණය වෙලා තියෙන්නේ විස ශරීරගතවීමකින් කියල මෙතන කව්රුහරි තුන්වෙනියෙක් ඉන්නවා කියලයි මම හිතන්නේ. සයිනයිට් උනත් ක්ෂණිකව මරෙන්නනම් කෙලින්ම ලේ වලට මිශ්‍රවෙන්න ඕන. අමාශය හරහා ශරීරගත උනාට මම හිතන්නේ නැහැ මෙහෙම ක්ෂණික මරණයක් වෙනවා කියල. එහෙම වෙන්න උනත් ලොකු පරිමාවකින් ශරීරගත වෙන්න වෙනවා. එහෙම ලොකු පරිමාවක් තේ එකට මිශ්‍ර කරා උනත් බොන කෙනාට තේරෙනවනේ රස වෙනස් කියල. එහෙම වෙනසක් දැනෙද්දී කිසිම කෙනෙක් මම හිතන්නේ නැහැ තේ එකක් උනත් එක උගුරකට වඩා බෝවී කියල.

    මේ ආරවුල ප්‍රයෝජනයට අරන් මේ ව්‍යාපාරය කඩා වට්ටවන්න හෝ අයිතිකරගන්න තුන්වෙනියෙක් වෙනයම් ක්‍රමයක් භාවිතා කරලා මේ කාන්තාව මාරුව කියලත් හිතෙනවා. එත් මේක හරි කොන පාදගන්න පොලිසියට හුඟක් ශුක්ෂමව පරීක්ෂණ මෙහෙයවන්න වෙයි.

    චුදිතයා උසාවියේ ප්‍රකාශ කරොත් තමුන් උදේ වරුවේ මේ තේ බෝතලෙන් තේ ටිකක් බිව්වා කියල උසාවිය මොන විදිහට මේ ගැන සලකා බලාවිද???


     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මන් නොදන්නා නිසා අහන්නේ ..ඔයවගේ දේවල් වලදී මෝහනය කියන දේ යොදා ගන්න බැරිද??