ඔයාගේ සේවා දායකයාට වාසිවෙන තර්කය මගේ හිතේ ගොඩ නැගෙන්නේ මෙහෙමයි.
හැමදාම බිරිඳ හදන තේ එකට වස දාල ඒ අපරාදයෙන් ගැලවෙන්න තියන ලේසිම ක්‍රමය තමයි වෙනද විදිහටම බිරිඳ ලව්වාම තේ හදවල ගෙදරින් රැකියා ආයතනයට යන අතරතුරේ තේ බෝතලේට වස දාන එක. ඒ තරම් ඉඩක් තියෙද්දී ඔයාගේ සේවා දායකයා තේ හදන වෙලාවේම තේ එකට වස දාවිද තමුන් කොටුවෙන බව දැන දැනම ? එයාට ඕන තරම් අවස්තාව තියනවා කාර්යාලයේදී හෝ අතරමගදී තේ එකට වස මිශ්‍ර කරන්න...
තේ බීල මරුන කෙනා මුළු තේ බෝතලේම බොන්න නැතුව ඇතිනේ නේද. පොලිසියෙන් ඉතුරු තේ සාම්පලයක් රස පරීක්ෂණයට යවලනම් හරියටම වාර්තාව එවි නේද මේ වස තිබුනේ තේ වලම කියල. එත් මම දන්නා තරමින් සයනයිට් උනත් මුඛ මාර්ගයෙන් ශරීරගත වෙලා ක්ෂණිකවම කෙනෙක් මැරෙන්න විදිහක් නැහැ.
තවත් විදිහකට තර්ක කරනවානම් ඔයාගේ සේවා දායකයා එක්ක සම්භාන්ධකමක් තිබුන කියන මේ කාන්තාව මරන්න ඕනෙමනම් චුදිතයා ඒකට තමුන්ගේ කාර්යාල පරිසරයම යොදාගනීවිද තමුන්ව අමාරුවේ වැටෙන බව දැන දැනම .
අධිකරණ වෛද්‍යවරයා තීරණය කරලනම් මේ මරණය වෙලා තියෙන්නේ විස ශරීරගතවීමකින් කියල මෙතන කව්රුහරි තුන්වෙනියෙක් ඉන්නවා කියලයි මම හිතන්නේ. සයිනයිට් උනත් ක්ෂණිකව මරෙන්නනම් කෙලින්ම ලේ වලට මිශ්‍රවෙන්න ඕන. අමාශය හරහා ශරීරගත උනාට මම හිතන්නේ නැහැ මෙහෙම ක්ෂණික මරණයක් වෙනවා කියල. එහෙම වෙන්න උනත් ලොකු පරිමාවකින් ශරීරගත වෙන්න වෙනවා. එහෙම ලොකු පරිමාවක් තේ එකට මිශ්‍ර කරා උනත් බොන කෙනාට තේරෙනවනේ රස වෙනස් කියල. එහෙම වෙනසක් දැනෙද්දී කිසිම කෙනෙක් මම හිතන්නේ නැහැ තේ එකක් උනත් එක උගුරකට වඩා බෝවී කියල.
මේ ආරවුල ප්‍රයෝජනයට අරන් මේ ව්‍යාපාරය කඩා වට්ටවන්න හෝ අයිතිකරගන්න තුන්වෙනියෙක් වෙනයම් ක්‍රමයක් භාවිතා කරලා මේ කාන්තාව මාරුව කියලත් හිතෙනවා. එත් මේක හරි කොන පාදගන්න පොලිසියට හුඟක් ශුක්ෂමව පරීක්ෂණ මෙහෙයවන්න වෙයි.
චුදිතයා උසාවියේ ප්‍රකාශ කරොත් තමුන් උදේ වරුවේ මේ තේ බෝතලෙන් තේ ටිකක් බිව්වා කියල උසාවිය මොන විදිහට මේ ගැන සලකා බලාවිද???

සයනයිඩ් වලින් මැරෙන්න ශරීර අභ්‍යන්තරයටම යන්න ඕනෙ නෑ. කටේ තියා ගත්තත් මැරෙනව. උගුරෙන් පහලට යනකොටම මැරිල වැටෙනව. ඉස්සර කොටි ගෑනු ඕව තොල් වල ගාගෙන උන්නෙ. බැරි වෙලා හරි අහු උනොත් රේප් කරන්න ගිහින් ලිප් කිස් එකක් දුන්නොත් රේප් කරන එකා වැඩේ පටන් ගන්නකොටම මැරෙනව.ඔයාගේ සේවා දායකයාට වාසිවෙන තර්කය මගේ හිතේ ගොඩ නැගෙන්නේ මෙහෙමයි.
හැමදාම බිරිඳ හදන තේ එකට වස දාල ඒ අපරාදයෙන් ගැලවෙන්න තියන ලේසිම ක්‍රමය තමයි වෙනද විදිහටම බිරිඳ ලව්වාම තේ හදවල ගෙදරින් රැකියා ආයතනයට යන අතරතුරේ තේ බෝතලේට වස දාන එක. ඒ තරම් ඉඩක් තියෙද්දී ඔයාගේ සේවා දායකයා තේ හදන වෙලාවේම තේ එකට වස දාවිද තමුන් කොටුවෙන බව දැන දැනම ? එයාට ඕන තරම් අවස්තාව තියනවා කාර්යාලයේදී හෝ අතරමගදී තේ එකට වස මිශ්‍ර කරන්න...
තේ බීල මරුන කෙනා මුළු තේ බෝතලේම බොන්න නැතුව ඇතිනේ නේද. පොලිසියෙන් ඉතුරු තේ සාම්පලයක් රස පරීක්ෂණයට යවලනම් හරියටම වාර්තාව එවි නේද මේ වස තිබුනේ තේ වලම කියල. එත් මම දන්නා තරමින් සයනයිට් උනත් මුඛ මාර්ගයෙන් ශරීරගත වෙලා ක්ෂණිකවම කෙනෙක් මැරෙන්න විදිහක් නැහැ.
තවත් විදිහකට තර්ක කරනවානම් ඔයාගේ සේවා දායකයා එක්ක සම්භාන්ධකමක් තිබුන කියන මේ කාන්තාව මරන්න ඕනෙමනම් චුදිතයා ඒකට තමුන්ගේ කාර්යාල පරිසරයම යොදාගනීවිද තමුන්ව අමාරුවේ වැටෙන බව දැන දැනම .
අධිකරණ වෛද්‍යවරයා තීරණය කරලනම් මේ මරණය වෙලා තියෙන්නේ විස ශරීරගතවීමකින් කියල මෙතන කව්රුහරි තුන්වෙනියෙක් ඉන්නවා කියලයි මම හිතන්නේ. සයිනයිට් උනත් ක්ෂණිකව මරෙන්නනම් කෙලින්ම ලේ වලට මිශ්‍රවෙන්න ඕන. අමාශය හරහා ශරීරගත උනාට මම හිතන්නේ නැහැ මෙහෙම ක්ෂණික මරණයක් වෙනවා කියල. එහෙම වෙන්න උනත් ලොකු පරිමාවකින් ශරීරගත වෙන්න වෙනවා. එහෙම ලොකු පරිමාවක් තේ එකට මිශ්‍ර කරා උනත් බොන කෙනාට තේරෙනවනේ රස වෙනස් කියල. එහෙම වෙනසක් දැනෙද්දී කිසිම කෙනෙක් මම හිතන්නේ නැහැ තේ එකක් උනත් එක උගුරකට වඩා බෝවී කියල.
මේ ආරවුල ප්‍රයෝජනයට අරන් මේ ව්‍යාපාරය කඩා වට්ටවන්න හෝ අයිතිකරගන්න තුන්වෙනියෙක් වෙනයම් ක්‍රමයක් භාවිතා කරලා මේ කාන්තාව මාරුව කියලත් හිතෙනවා. එත් මේක හරි කොන පාදගන්න පොලිසියට හුඟක් ශුක්ෂමව පරීක්ෂණ මෙහෙයවන්න වෙයි.
චුදිතයා උසාවියේ ප්‍රකාශ කරොත් තමුන් උදේ වරුවේ මේ තේ බෝතලෙන් තේ ටිකක් බිව්වා කියල උසාවිය මොන විදිහට මේ ගැන සලකා බලාවිද???

සයනයිඩ් වලින් මැරෙන්න ශරීර අභ්‍යන්තරයටම යන්න ඕනෙ නෑ. කටේ තියා ගත්තත් මැරෙනව. උගුරෙන් පහලට යනකොටම මැරිල වැටෙනව. ඉස්සර කොටි ගෑනු ඕව තොල් වල ගාගෙන උන්නෙ. බැරි වෙලා හරි අහු උනොත් රේප් කරන්න ගිහින් ලිප් කිස් එකක් දුන්නොත් රේප් කරන එකා වැඩේ පටන් ගන්නකොටම මැරෙනව.
මේ ලගදි පල්ලෙවෙල පොලිස් කොස්තාපල්ල දාපු පාටියක ව්‍යාපරිකයෙක් මලේ වයින් බෝතලේක තිබුන සයනයිඩ් නිසා. ඒකෙදි ඒ පුද්ගලය බොනකොටත් මැරිල වැටිල. ඒක දැකපු අනිත් උන් කටේ තිබ්බ ටික ගිලින් නැතුව විසිකලත් නතර උනේ දැඩි සත්කාරෙන්.. ඒ තරම් භයානකයි. අපේ ගෙදර තියෙනව බන්. ඒකයි මම දන්නෙ. මේක සයනයිඩ් විය හැකියි. එහෙම උනොත් උබ කියන දේවල් වෙන්නෙ නෑ. සයනයිද කියල හරියටම කියන්න බෑ ඉතිං වාර්තාව එනකම්.
නැහැ වාර්තාව තාම ඇවිත් නෑ. වෙන විසක් වෙන්න පුලුවන්. නමුත් ලංකාවෙ සයනයිඩ් කොමන් නිසයි මම කිව්වෙ.පොඩ්ඩකට මැරෙන්නේ නැහැ බන් ආමශ්ගත වුනා කියලා
සාන්ද්‍රණය වැඩිවෙන්න ඕනි මන් දන්නා විදියට
මීගමුවේ ඕල්කට් ගනිව මැරුවෙත් ඉන්ජක්ෂන් ගහලා
ඒ කියන්නේ කෙලින්ම ලෙ වලට
සන්දරණය වැඩි උනාම බොන කෙනාට එකේ රස දැනෙනවා
එතකොට බොන්නේ නැහැ
සයිනයිඩ් දාලා ලියලා තියනවද රස පරීක්ෂක වාර්තවේ?
"Cyanide" is a staple of crime fiction, often used synonymously with deadly poison. Many cyanide-containing compounds are indeed highly toxic, but many are not. Prussian blue, nominally Fe7(CN)18, a common pigment, is administered orally to counteract the effects of poisoning by thallium and Caesium-137.
The most dangerous cyanides are hydrogen cyanide (HCN) and salts derived from it, such as potassium cyanide (KCN) and sodium cyanide (NaCN), among others.
Acute poisoning
High concentrations of cyanide causes a coma with seizures, apnea and cardiac arrest, with death following in a matter of minutes.
what makes cyanide so notorious is the speed with which it acts. Cyanides are amongst the most fast acting poisons known, mainly sodium cyanide and potassium cyanide as well as hydrogen cyanide.
As a hypothetical example, if you wanted to kill yourself, you wouldn't bother weighing out the toxic dose: you could just get a teaspoon full and dissolve it in water and swallow it down. A rounded teaspoon of potassium cyanide would be about 50 times the amount needed to kill you.
Upon swallowing such a solution, you would collapse almost immediately and lose consciousness within 10-20 seconds. Death would follow in a matter of minutes.
With such a massive dose taken, any medical assistance, no matter how aggressive, would prove futile.
A gram mixed in with about 4 to 8 oz water would render you unconscious within 15-45 sec (depending on your body) and without medical attention you would be dead within 30-45 min.
A. Cyanides are extremely toxic and only a small amount of material is sufficient to kill a person.For example, the probability that a person who weighs 160 lbs, (72.64 Kg), who ingests 0.3632 grams potassium cyanide will die within three days is 50 %, and if he ingests 0.55 grams, the probability is over 90 %. To put these numbers in prospective, a teaspoon of salt contains 7.2 grams and a tablespoon contains 23.7 grams. Thus, 90 percent of 13 people, about 12, who weigh 160 lbs can be killed using a SINGLE teaspoon of potassium cyanide. A single tablespoon of potassium cyanide will kill 90 % of 43 people, i. e. about 39. In reality, death due to cyanide poisoning will occur in much shorter time than three days, more likely in 2-6 hours.
Inorganic cyanides, the most available ones, are very toxic when ingested but their solution in water is even more toxic. Potassium, sodium and many of the other inorganic cyanides are water soluble. Therefore, when ingested, they quickly form solutions in the stomach which rapidly enters the blood and circulate through every part of the body.