උසාවියකින් සත්‍ය කතාවක්

thanujaka

Well-known member

  • චුදිතයා උසාවියේ ප්‍රකාශ කරොත් තමුන් උදේ වරුවේ මේ තේ බෝතලෙන් තේ ටිකක් බිව්වා කියල උසාවිය මොන විදිහට මේ ගැන සලකා බලාවිද???

    එහෙම නිකන් කටින් කියල බෑ මචං.
    උසාවියේ ඇත්ත නැත්ත කියන්නේ තනිකරම සාක්ෂි.
    සාක්ෂි නැතුව මොනම දෙයක් කතාකරත් උසාවියේදී වැඩක් නෑ.
     
    thanujaka

    Well-known member
  • මචං අයි මිනිහටම විතරක් චෝදනා ගොනු වෙන්නේ. ??????
    චෝදනා ගොනු කරලා නඩු දන්නේ පොලිසියද??
    පොලිසියට පුළුවන් නේ ගැනී ගැනත් සැක හිතන්න?
    ගැනී ගන සාදාරන සැකයක් හිතන්න පුළුවන් නේ.??
    එතන ගැනී අදාල කර ගන්නේ නැති නීතිමය සාදකය මොකදද??
    අයි ගනිගේ පොලිසියට හෝ කාට හරි ප්‍රශ්න කරන්න බැරි??????
    දෙන්නටම සැකය යොමු වෙනවා නේ ??
    නිතිය ශාක්ෂි මතම පමණයි පදනම් වෙන්නේ නේද?

    1) මොකද මෙතන ගෑනිව සැක කරන්න කෝ කිසිම පදනමක්. ගෑණි හදල දීපු තේකට කොයි වෙලාවේ මිනිහට වස කවලං කරන්න බැරිද. අන්න එහෙම බලද්දී ගලම ඉන්න මූලික සැකකරුව වෙන්නේ මිනිහ මචං. එකයි මිනිහට චෝදනා ගොනුවෙන්නේ.

    2) ඔව්, වෙලා තියෙන දේ බලල සැකකාරය අත්අඩංගුවට ගත්තට පස්සේ චෝදනා ගොනු කරන්නේ පොලීසිය

    3) මේකටත් පලවෙනි උත්තරේ අදාලයි.

    4) හේතුව කොහොමද එයා කළා කියල කියන්නේ කොහොමටවත්. එයාගේ සෘජු සම්බන්ධයක් මෙතනට ගලපගන්න බෑ.

    5) ඒවාට කියනවා prima facie evidence කියල. ඒ කියන්නේ බැලුබැල්මටම පේන්න තියෙන මූලික සාක්ෂි දිහාට තමයි පොලිසිය මුලින්ම යොමු වෙන්නේ. ඒවා එකට එකක් නොගැලපෙන තැන් හම්බුනාම තමයි එතනින් එහාට පරීක්ෂණ වෙන්නේ.

    6) පොලිසියට ගෑණිගෙන් ප්‍රශ්න කරන්න බෑ. නමුත් මේ වෙනකොටත් එයාගෙන් පොලිසිය කටඋත්ටහ්ර අරගෙන තියෙන්නේ.

    7) මුලින්ම මේවගේ අපරාධ නඩුවකදී කරන්නේ ප්‍රබලම සැකකරුවාව හැකි ඉක්මනින්ම ඇරෙස්ට් කරන එක නීතියෙන් පැනල යන එක නවත්තන්න,
    එක හින්ද සැක හිතිච්ච ගමන් ටක්ගාල ඇරෙස්ට් කරනවා පැනල යයි හැඟෙයි කියල හිතල. එයාට විරුද්ධව සාධාරණ සැක මතුවෙන්න කරුණු දැක්ක ගමන් ජජ් ටක්ගාලා රිමාන්ඩ් කරනවා.
    එතනින් පස්සේ ඇප තමා ඉතින් අමාරු.

    8) ඔව්. නඩුව ඉස්සරහට කරන යද්දී සාක්ෂි පාවිච්චි කරලා නඩුව දිනන්න පුළුවන්, නමුත් මේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන කාලේ ඇප තමයි මචං අමාරු.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i hope you do realize that the lack of evidence against the wife also applies the Husband here.

    What proof or evidence the police has to convict or prove the court without reasonable doubt that the "man" had poisoned her?

    If you are a smart lawyer, I hope you would stop bothering about the wife OR trying to prove her guilty and immediately start pointing the fingers at other places.

    May be mistress had another man? .. or someone was angry with her at office.? possibilities are endless
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1) මොකද මෙතන ගෑනිව සැක කරන්න කෝ කිසිම පදනමක්. ගෑණි හදල දීපු තේකට කොයි වෙලාවේ මිනිහට වස කවලං කරන්න බැරිද. අන්න එහෙම බලද්දී ගලම ඉන්න මූලික සැකකරුව වෙන්නේ මිනිහ මචං. එකයි මිනිහට චෝදනා ගොනුවෙන්නේ.

    2) ඔව්, වෙලා තියෙන දේ බලල සැකකාරය අත්අඩංගුවට ගත්තට පස්සේ චෝදනා ගොනු කරන්නේ පොලීසිය

    3) මේකටත් පලවෙනි උත්තරේ අදාලයි.

    4) හේතුව කොහොමද එයා කළා කියල කියන්නේ කොහොමටවත්. එයාගේ සෘජු සම්බන්ධයක් මෙතනට ගලපගන්න බෑ.

    එතින් තෙක හැදුවා කියලා මිනිහා කියනකොට. පොලිසියට පුලුවනේ ප්‍රශ්න කරන්න.

    5) ඒවාට කියනවා prima facie evidence කියල. ඒ කියන්නේ බැලුබැල්මටම පේන්න තියෙන මූලික සාක්ෂි දිහාට තමයි පොලිසිය මුලින්ම යොමු වෙන්නේ. ඒවා එකට එකක් නොගැලපෙන තැන් හම්බුනාම තමයි එතනින් එහාට පරීක්ෂණ වෙන්නේ.

    6) පොලිසියට ගෑණිගෙන් ප්‍රශ්න කරන්න බෑ. නමුත් මේ වෙනකොටත් එයාගෙන් පොලිසිය කටඋත්ටහ්ර අරගෙන තියෙන්නේ.

    අයි බන් එකට හේතුව. එහෙම වෙන්නේ කොහොමද? ප්‍රශ්න කරන්න බැරි නිතිමය රාමුව මොකද්ද
    ගැනිට කෝල් කරලා විස්තර කියන උන්ගේ සම්බන්දයක් තියෙන්න බැරිද බන්. මිනිහ වස දානවනම් අනිවා දන්නේ මගදී.
    ගැනී වස දැම්ම නම් ගෙදරදී දන්නා පුළුවන්. එත් වස ගත්තු තැන. තේකට බොනකොට රස වෙනස් වෙන්නේ නැති වසක් දාන්නත් එපැයි

    7) මුලින්ම මේවගේ අපරාධ නඩුවකදී කරන්නේ ප්‍රබලම සැකකරුවාව හැකි ඉක්මනින්ම ඇරෙස්ට් කරන එක නීතියෙන් පැනල යන එක නවත්තන්න,
    එක හින්ද සැක හිතිච්ච ගමන් ටක්ගාල ඇරෙස්ට් කරනවා පැනල යයි හැඟෙයි කියල හිතල. එයාට විරුද්ධව සාධාරණ සැක මතුවෙන්න කරුණු දැක්ක ගමන් ජජ් ටක්ගාලා රිමාන්ඩ් කරනවා.
    එතනින් පස්සේ ඇප තමා ඉතින් අමාරු.

    මෙතනදී සල්ලි තියන නිසා සාක්ෂි වමරවන්න්ත්. බැරුව ඇති පොලිසියට

    8) ඔව්. නඩුව ඉස්සරහට කරන යද්දී සාක්ෂි පාවිච්චි කරලා නඩුව දිනන්න පුළුවන්, නමුත් මේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන කාලේ ඇප තමයි මචං අමාරු.

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කතාව කියවද්දි හිතුනේ අප්‍රසන්න හැගීමක්. බිරිදක් ඉද්දි තව සැප හොයන්න ගෑනු ගලටග යනවා. තාවකාලික තෘප්තියක් නිසා කීදෙකේ දුක් විදිනවද? ඒ වගේම සියුමැලි හදවත් ඇති ගැහැනුන් හැපින්නන් බවට පත්වෙන හැටි. ඒ සදහා යොදාගන්න උපක්‍රම කිසිවෙකුටත් සොයගැනීමට නොහැක. ඇත්තටම වරදක් තවෙකෙකු වරදට පොළඹවයි. අනික් කාරනය ලංකාවේ නීතිය ඇත්තටම අලි හිලකි. මොකද ඒ නිතියෙන් වරදකරුවෙකු නිවැරදි කරුවකුද, නිවැරදි කරුවකු වැරදිකරුවකුද කිරීමට මහලොකු වෙහෙසක් දැරිමට සිදුවන්නේ නැත.

    සුජීව ප්‍රසන්න ආරච්චි වගේ

    උබ කියලාතියන දේ ඇත්ත
     
    thanujaka

    Well-known member

  • පොලිසියට පුළුවන් කටඋත්තර ගන්න විතරයි මචං.
    ප්‍රශ්න කරන්න නං එකට court order එකක් ඕනේ.
    මේ එන නඩුවාරේ නෙමෙයි ඊට පස්සේ නඩුවාරේ මම කොහොමත් wife ව ඉල්ලනවා උසාවියෙන් ප්‍රශ්න කරන්න.
    එත් ඒවා එච්චර සාර්ථක වෙන්නේ නෑ මචං ප්‍රක්ටිකලි මොකද ඒ වෙනකොට එයාව ලෝයර් කෙනෙක් ගයිඩ් කරනවනේ. එතකොට එයා කතා කරන හැටි සේරම පුරුදු කරනවා.
    මෙවගේ දෙක සාක්ෂි හොයන්න පොලසිය සෑහෙන්න කල් ගන්නවා මචං කොහොමත්.
    අනික දැන පොලිසියට ගහල කරලා මුකුත් අහගන්න බෑ client රිමාන්ඩ් එකේනේ
    .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සයනයිඩ් වලට වඩා මාරක විෂ වර්ග තියනවා.
    රයිසින් වගේ ඒවා. අනික එක පාරට ම මැරෙන්න වහ දෙන්නෙ නෑ මොලේ ඇති එකා. අර ඇක්වා ටොෆානා වගේ එකක් දෙනව හෙමින් මැරෙන්න. සයනයිඩ් සහ ආසනික් කාණ්ඩයේ වස වර්ග එපික් ෆේල්. මොකද ඒව හොයන්න පුළුවන් පශ්චාත් මරණ පරීක්ෂණයකින්.
    ඇඩිරිනලින් වගේ එකක් දුන්න නම් ඒත් හොයන්න අමාරුයි මොකද අදාල අය මැරෙන්නේ හෘත් අකරණියකින්.

    මොනව වුණත් මරන්න වස දෙනව නම් වස වර්ග භාවිතා නොකර ඉන්න එක ඥානාන්විතයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha

    පොලිසියට පුළුවන් කටඋත්තර ගන්න විතරයි මචං.
    ප්‍රශ්න කරන්න නං එකට court order එකක් ඕනේ.
    මේ එන නඩුවාරේ නෙමෙයි ඊට පස්සේ නඩුවාරේ මම කොහොමත් wife ව ඉල්ලනවා උසාවියෙන් ප්‍රශ්න කරන්න.
    එත් ඒවා එච්චර සාර්ථක වෙන්නේ නෑ මචං ප්‍රක්ටිකලි මොකද ඒ වෙනකොට එයාව ලෝයර් කෙනෙක් ගයිඩ් කරනවනේ. එතකොට එයා කතා කරන හැටි සේරම පුරුදු කරනවා.
    මෙවගේ දෙක සාක්ෂි හොයන්න පොලසිය සෑහෙන්න කල් ගන්නවා මචං කොහොමත්.
    අනික දැන පොලිසියට ගහල කරලා මුකුත් අහගන්න බෑ client රිමාන්ඩ් එකේනේ
    .
    රිමාන්ඩ් එකේදි ගහන්නෙ නැද්ද අපේ කාර් එක පැහැරගත්ත උනුත් හිටියෙ රිමාන්ඩ් කරල. ඒත් උන්ට ගහල තිබ්බනෙ කෙලින් හිටගන්න බැරි වෙන්න. ක්ලයන්ට් එක්ක කතාකරන්න ලැබෙන්නෙ කොයි වෙලාවටද එතකොට? :confused:
     
    thanujaka

    Well-known member
  • රිමාන්ඩ් එකේදි ගහන්නෙ නැද්ද අපේ කාර් එක පැහැරගත්ත උනුත් හිටියෙ රිමාන්ඩ් කරල. ඒත් උන්ට ගහල තිබ්බනෙ කෙලින් හිටගන්න බැරි වෙන්න. ක්ලයන්ට් එක්ක කතාකරන්න ලැබෙන්නෙ කොයි වෙලාවටද එතකොට? :confused:

    පොලිස් කූඩුවේ ඉන්නකොට තමයි බන් ප්‍රශ්න කරන්න ගහන්නේ.
    රිමාන්ඩ් එකේ ගහන්නේ නෑ සාමාන්‍යයෙන්.
    එත් ඉතින් ජේරල්ල ගහන වෙලාවල් තියෙනවා.
    මැගසින් එකට ගිහින් අර දැල ලගට ගිහින් තමයි ඉතින් කතා කරන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සයනයිඩ් වලට වඩා මාරක විෂ වර්ග තියනවා.
    රයිසින් වගේ ඒවා. අනික එක පාරට ම මැරෙන්න වහ දෙන්නෙ නෑ මොලේ ඇති එකා. අර ඇක්වා ටොෆානා වගේ එකක් දෙනව හෙමින් මැරෙන්න. සයනයිඩ් සහ ආසනික් කාණ්ඩයේ වස වර්ග එපික් ෆේල්. මොකද ඒව හොයන්න පුළුවන් පශ්චාත් මරණ පරීක්ෂණයකින්.
    ඇඩිරිනලින් වගේ එකක් දුන්න නම් ඒත් හොයන්න අමාරුයි මොකද අදාල අය මැරෙන්නේ හෘත් අකරණියකින්.

    මොනව වුණත් මරන්න වස දෙනව නම් වස වර්ග භාවිතා නොකර ඉන්න එක ඥානාන්විතයි

    :baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සයනයිඩ් වලින් මැරෙන්න ශරීර අභ්‍යන්තරයටම යන්න ඕනෙ නෑ. කටේ තියා ගත්තත් මැරෙනව. උගුරෙන් පහලට යනකොටම මැරිල වැටෙනව. ඉස්සර කොටි ගෑනු ඕව තොල් වල ගාගෙන උන්නෙ. බැරි වෙලා හරි අහු උනොත් රේප් කරන්න ගිහින් ලිප් කිස් එකක් දුන්නොත් රේප් කරන එකා වැඩේ පටන් ගන්නකොටම මැරෙනව. :dull:

    මේ ලගදි පල්ලෙවෙල පොලිස් කොස්තාපල්ල දාපු පාටියක ව්‍යාපරිකයෙක් මලේ වයින් බෝතලේක තිබුන සයනයිඩ් නිසා. ඒකෙදි ඒ පුද්ගලය බොනකොටත් මැරිල වැටිල. ඒක දැකපු අනිත් උන් කටේ තිබ්බ ටික ගිලින් නැතුව විසිකලත් නතර උනේ දැඩි සත්කාරෙන්.. ඒ තරම් භයානකයි. අපේ ගෙදර තියෙනව බන්. ඒකයි මම දන්නෙ. මේක සයනයිඩ් විය හැකියි. එහෙම උනොත් උබ කියන දේවල් වෙන්නෙ නෑ. සයනයිද කියල හරියටම කියන්න බෑ ඉතිං වාර්තාව එනකම්.

    කටේ තුවාල මුකුත් නැත්තම් උගුරෙත් තුවාල නැත්තම් ටිකක් පෙවුණ කියල ඔහොම එක පාරටම මැරෙන්නේ නැහැ මචන්. කොටි ඒ හින්ද තමයි සයනයිට් වීදුරු බටේක දාල බෙල්ලේ එල්ලන් හිටියේ. එයාල විදුරු බටේ කටින් හැපුවාම කට තුවාල වෙන හින්ද තමයි එකපාරටම මැරෙන්නේ.

    පහුගිය දවස්වල උණු තැපැල්කාරයයි පොලිස්කාරයෝ දෙන්නගෙයි කෙස් එකේ බොහෝ දුරට සයනයිට් එක්ක කට පිච්චේනසුලු ඇසිඩ් වර්ගයක් වගේ දෙයක් තියෙන්නේ ඇති බොහෝදුරට. ඒ හින්ද වෙන්න ඕන ඔය කියන පොලිස්කාරය එකපාරටම මලේ.

    අනික් කාරනාව මචන් සයනයිට් හොයන්න ඔය කියන ගෑනිට මහා දුරක යන්න ඕන නැහැ. රත්තරන් වැඩ කරන රත්තරන් බඩු පොවන එවුන් රත්තරන් පොවන්නේ ගෝල්ඩ් සයනටිට් වලින් . ඉතින් එහෙම ජොයින්ට් එකක් අල්ලගත්තනම් ඕක ඒ තරම් අමාරු වෙන්න විදිහක් නැතුව ඇති .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ubata thawa naduwak set wewi meken passe..

    thankz machan thread ekata.
    nodanna dewal godak danagaththa.
    dan thama therune dumindala wage ewun yasa agaeta eliyata wela inne ai kiyala.

    methana pirimi kena waradi unath,nokarapu waraddakata daduwam widinna one naha.
    meya hire iddi business wala himikarithwayata mokada wenne ban