උසාවියකින් සත්‍ය කතාවක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687
    113
    දීල තියන්නේ..
    මේ නඩුවාරේට එකේ වාර්ථාව නං ඉදිරිපත් වෙන් නෑ.
    ඊටත් පස්සේ එකට ලැබෙයි.
    එත් ඉතින් ගෙදර තියෙන flask එකේ ගෙදට ගෑණිගේ ඇගිලි සලකුණු තිබ්බ කියන එක ප්‍රබල සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්න බෑ බන්.
    එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ.

    මචන්.වෙලාවක් තියෙන වෙලාවට මේ වගේ ඒවා දාපන්කෝ.මම හරි කැමතියි බන් මේ වගේ ඇත්ත ස්ටෝරි කියවන්න.:cool:තැන්ක්ස් මේක දැම්මට.+15
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,403
    113
    Panadura
    ඔය ගෑනු කෙනා කොළඹ පැත්තේ නම් වස හොයාගන්න ටිකක් අමාරු වෙන්න ඇති. ඒකට විස්වාසවන්ත කෙනෙකුගේ උදව් ඕනේ. ගොඩක් වෙලාවට මල්ලි උදව් කරන්න ඇති. වස වර්ගය මොකක්ද දන්නේ නෑ. කෘෂිකර්මයකින් තමයි ගන්න ඇත්තේ. තරුණ ගෑණු කෙනෙකුට නම් වස දෙන්නේ නෑ කොහොමටවත්. මල්ලිට කියලා ටිකක් දුර පැත්තකින් වස එක ගෙන්න ගන්න ඇති. මොලේ තියෙන ගෑනු කෙනෙක්. ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් වගේ මේක. :yes::yes:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මම මගේ ක්ලයන්ට් ව බේරෙගත්ත, ගෑණිගේ ලෝයර් එයාව බේරගත්ත.. නඩුව විසික් උනා..

    වෙලාවක් ලෑබුනම හෑකිනම් දන්න.. අව්සන වශයෙන් මොකක්ද client ව බෙරගන්ත logic එක කියල.. මෙකෙ අවසනය දෙන්නම බෙරුනේ කොමද කියල...

    තව එක දෙයක් තනුජක mahathayo දෑන් ඔය මහෙස්තාත් කෙනෙක් විදියට මේ වගෙ නඩුවකදි තින්ඩුව දෙනකොටත් මෙ අනිසන්සෙමද.

    මේ නෑත්නම් නිතියෙ හෑටිද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මචං මම දවසක් උඹේ පෝස්ට් එකක දැක්ක, බන්ධනාගාරෙට ගියාම ඇඳුම් නැතුව බිම ඇන තියාගන්ඩ කියනව. ඒ මොකද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි කේලම් කිව්වට ඔෆිස් එකේ එකාව අල්ලලා හිරේ දාන්නයැ බං

    Ugen kata uttharayak ganna puluwan ne bn :P

    Ahaka yana nai redda asse dagena hire laginna kamathi nathi nisa un kiyanawane u e wisthara gaanita kiwwanam kiwwa kiyala :cool:

    Ethakota kelinma gaanita wiruddawa eka sakshiyak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Ugen kata uttharayak ganna puluwan ne bn :P

    Ahaka yana nai redda asse dagena hire laginna kamathi nathi nisa un kiyanawane u e wisthara gaanita kiwwanam kiwwa kiyala :cool:

    Ethakota kelinma gaanita wiruddawa eka sakshiyak

    කී දෙනෙක් ඉන්නවද ඔෆිස් එකේම :dull: නැතත් ඔෆිස් එකේ එකෙක් ම කියල ෂුවර් නෑ නේ, ඩ්‍රයිවර් එහෙමත් දකිනව ඇතිනෙ ඕව :nerd: බදාදට වෙනදට වඩා යමක් අරං යනවා ගෑණි නෝට් කළා වෙන්නත් පුළුවන් නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    Ugen kata uttharayak ganna puluwan ne bn :P

    Ahaka yana nai redda asse dagena hire laginna kamathi nathi nisa un kiyanawane u e wisthara gaanita kiwwanam kiwwa kiyala :cool:

    Ethakota kelinma gaanita wiruddawa eka sakshiyak

    කමක් නෑ බං දෙන්නම නිදහස් වුණාට... එක අතකට ගෙදර ගෑනි වැරදි නෑ.. ඒකිට මැරුණ ගෑනිත් එක්ක තියෙන්නෙ සාධාරණ කේන්තියක්
    අනික ඔය මැරුණ නාකි ගෑනිටත් තිබුණ පවුල් ජීවිත අවුල් කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්ඩ..

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Gedara CCTV nedda
    Karima ganu thama ne inne
    Miniha wena ekek ekka yanwa nam Divorce karanne nethuwa Waha denawa
    Yako munwa nam thiyanna watinna nee
    6865247.png
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    visthara

    මම මගේ ක්ලයන්ට් ව බේරෙගත්ත, ගෑණිගේ ලෝයර් එයාව බේරගත්ත.. නඩුව විසික් උනා..

    ethakota mini marumak wunema nadda? marichcha kenata ko justice ekak?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කමක් නෑ බං දෙන්නම නිදහස් වුණාට... එක අතකට ගෙදර ගෑනි වැරදි නෑ.. ඒකිට මැරුණ ගෑනිත් එක්ක තියෙන්නෙ සාධාරණ කේන්තියක්
    අනික ඔය මැරුණ නාකි ගෑනිටත් තිබුණ පවුල් ජීවිත අවුල් කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්ඩ..

    අනේ යකෝ...ඒ මිනිහටත් තිබ්බනේ බැඳපු මිනිහෙක් බව දැනගෙන ජීවත් වෙන්න..

    උන්ගේ අමාරුවට අන්තිමේ අර ගෑනි මැරුණා..මුන් නිදහස්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    අනේ යකෝ...ඒ මිනිහටත් තිබ්බනේ බැඳපු මිනිහෙක් බව දැනගෙන ජීවත් වෙන්න..

    උන්ගේ අමාරුවට අන්තිමේ අර ගෑනි මැරුණා..මුන් නිදහස්...

    ඒ ගෑනි තොත්ත බබා එතකොට :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    පාන් කෑල්ලක් තේ එක්ක පොඟෝගෙන කනකොට මරු නේ.. :P