උසාවියකින් සත්‍ය කතාවක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    උඹ defend කරන්නේ වැරදි පැත්ත නේද? ඇයි බං උව defend කරන්නේ?

    ලොයස්ලා ඉන්නෙ හරි වැරැද්ද සහ අපරාදෙ කෙරුවෙ කව්ද කියන එක හොයන්න නෙමෙයිනෙ බන්, ඒවාට පොලීසියෙන්, CID වගේ ඉන්නවනෙ, ලොයස්ලා ඉන්නෙ තමන්ගෙ ළඟට උදව් බලාපොරොත්තුවෙන් එන client defend කරන්න තමයි :yes:.. අනික කව්ද බන් කැමති වෙන්නෙ ගාස්තුත් ගෙවල විහින් හිරේ වැටෙන්න ... :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    මේ තේ වලට කලවම් උනු වස වර්ගය මොකක්ද කියන එක medical report එකෙන් දැන ගන්න පුළුවන් නේද? ඒ ගැන වාර්තාවක් ලැබෙන්න ඕනෙනේ. ඒ අනුව ගිහින් මේ වස වර්ගය මේ ගේ ඇතුලට ආවේ කොහොමද කියල හොයා ගත්තොත් මිනී මරුවා හොයාගන්න මාර්ගයක් ලැබේවි. මොකද ඔය කියන ගැහැණු කෙනා නම් ඒක ගත්තේ ඒක එයාට ලැබුණු විදිය ගැන මහන්සි උනොත් back track කරගන්න බැරි වෙන එකක් නැහැ නේද?

    කව්ද දන්නේ මීයන්ට දාන්න ගැහැණු කෙනා කඩෙන් ගෙනාපු වස වර්ගයක් මිනිහ විසින් ගැහැණු කෙනා අහුවෙන විදිහට තේ වලට දැම්මද කියල ... :P මිනිහ ගෙනාපු වස ගැහැණු කෙනා තේ වලට දැම්ම වෙන්නත් පුළුවන් .... :P ඒක නිසා වස ගෙනාපු කෙනා පස්සෙ යන එක ඒ තරම් වැඩක් නෑ වගේ කියලයි මට හිතෙන්නෙ ... :yes: ගෙවල් වල සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන වස වර්ගයක් උනොත් නම් ගෙනාපු කෙනා පස්සෙ යන එක වටිනව ... :yes: ඒත් ඉතින්, ඕක කරපු එකා ගෙවල් වල සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන වස වර්ගයක් දාන්න තරම් මෝඩයෙක් වෙන්න බෑ .. :yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    අනික මට තේරෙන්න නැත්තේ මේ පුදගලයාගේ බිරිදත් බොහොම ලස්සන කෙනෙක් බන්.
    ඔය අනියම් සම්බන්ධයක් තිබිල මැරිලා තියෙන කෙනා එහෙමට ඒ තරං ලස්සන කෙනෙකුත් නෙමෙයි බන්.
    මෙච්චර ලස්සන ගෑණියෙක් ඉද්දි මොකට මෙහෙම යාලු උනාද කියලයි බන් මට හිතාගන්න බැරි.:rolleyes:

    කව්ද බන් දන්නෙ ඔය ගෙදර ඉන්න ලස්සන ගෑනු කෙනාගෙ හිත කුණු ගොඩක් තරමට ගඳද කියල :rofl: ... සමහර විට මැරිල තියෙන වැඩිය ලස්සන නැති ගෑනු කෙනාගෙ හිත ගොඩක් ලස්සනයි වෙන්න ඇති :rolleyes:... හැමදේම පිටින් පේන ලස්සන තිබ්බ පලියටම සම්පුර්ණ වෙන්නෙ නෑනෙ බන් ... :dull:
    මේවගේ දේවල් නිසා තවත් කෙනෙක්ව මරන්න තරම් හිත හැදෙන්නෙ ගොඩක් ලස්සන හිත් තිබුන අයට නෙමෙයි ... :dull: මේ වගේ ප්‍රශ්න බේරගන්න ඕනෙ තරම් ක්‍රම තියෙනව ... :dull:
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මමනම් කියන්නේ හොද වැඩේ අර කාලකන්ණි හොර ගෑනිට...:angry: ඒකි ඉන්න ඇත්තේ මේකට තියන ආදරයකට නෙමේ..මුගේ සල්ලි වලට...නොදකින් විතරක් ළමයෙකුත් ඉන්නවා නේ...මුන්ට කොච්චර ලස්සනට ආදරෙන් ඉන්න පුලුවන්ද??? අනික ගෑනි පිට ගිහින් නෙමේනේ...මුත් මහා කාලකන්නියෙක්....:angry: ඇත්ත ගෑනි කරපු වැඩේ හොදයි ;)...පවුල් කඩන උන්ට ඔහොම වෙලා මදි...:angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මතුපිටින් බලන කොට නම් දෙන්නටම දඩුවම් ලැබිල තියනවා. (අනියම් යුවලට)

    ඇත්තටම මේ මනුස්සයාට අර ගැණු කෙනාගෙන් අයින් වෙන්න ඕනේ වෙලා මෙහෙම කලා වෙන්න බැරිද? මොකද බැලු බැල්මට වැරදි කාරය වෙන්නේ ගැණු කෙනා.
    මිනිහටත් පුළුවන් තමන්ගේ බිරිදව මේකට අහු කරන්න. එතකොට මිනිහ දෙන්නගෙන්ම නිදහස්.

    තව කාරණයක් තමා, මෙතන තියෙන්නේ පිරිමියාගේ පැත්තෙන් කියපු කරුණු විතරනේ. (උදා . කාන්තාව එකපාරටම සන්ඩු කරන්නේ නැතිව හිටිය කතාව)

    මටනම් හිතෙන්නේ මේක මිනිහගේ වැඩක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මේකට මොකද වුනේ?

    ක්ලයන්ට් බේරුණා, නඩුව විසිවුණා කියල තනුජක වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බ.
    නොවිසඳුණු අපරාධයක් :yes: