Dumiya athulata giye kohomada kiyala hoyapan booru puthe
ඒ සමාව දීමනේ.. කොහොමද සභාපතිකම් දීම? කොකාගේ පාට පේන්නේ ඉගිලෙනකොටනේ
සාමාන්‍ය පුරවෑසියෙක් වුනාට මිනී මෑරුම් නඩුවක වරද කරුවෙකුට කවදාවත් රජයේ රෑකියාවකට යන්න බෑ.. එහෙම තියෙද්දි මේ තනතුර දීම නීත්‍යාණූකූලද කියන්න මම දන්නේ නෑ. කොහොම වුනත් ඩයස්පෝරාව මානව හිමිකම් සන්විධාන උඹ කියන විදිහට හිතුවොත් ලොකු දෙයක්. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
ඔය නාග කියන්නේ තඩි පොයියෙක් බංHari nam (NAGA kiyana vidiyata) Sir th oya putuwe inna balayak na. Kudda tath nidahasa labanna ba.
hari haman kenek innawa nam nithiya ta wada karana oya okkogema sellam iwarai bn. Unge welavata kondak pana thiyena real nayakayek na lankawe.
Sir hari nam janadipathi putuwe inna ba kiyala NAGA kiyanne. Dual citizen case eka nisa.
Ai danagenama lami hduweමට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න..![]()
There is nothing to show that judgment was wrong . If so Supreme Court could not have affirmed it. This was a murder happened in broad daylight and in front of lot of people. Even if he was not convicted or murder he had other charges to convict him due to participation in unlawful assembly. So Mrs Ranawaka need not give a partial judgment. It went in appeal and his conviction was affirmed on law. Whether Mrs. Ranawaka expected a promotion from this judgment is irrelevant. That was a different issue and should not be linked to presidential pardon of a convict.උබ කියල තියෙන ඔක්කොම නීතිය ගැනම තමයි. දුමින්දට නීත්‍යානුකූලව හෝ බලපෑමක් මත මරණ දඩුවම දුන්නා. එදා ඉදිරිපත් වෙච්ච සාක්ශි අනුව. පස්සෙ රන්ජන්ගෙන් ලීක් වෙච්ච එක උඩ තියන් ජනාධි පතිට ගියා. විධායක බලයට ඔක්කොම යටයි ඒත් ඒක නීත්‍යානු කූලයි. නිදහස් ලැබුනා කියන්නෙ සාමාණ්‍ය පුර වැසියෙක් වෙනවනේ ඉතින් ජොබ් එකක් කරන්න හෝ දෙන එකත් නීත්‍යානු කූලයි. මට හිතෙන විදියට. මානව හිමිකම් ඩයස් පෝරා මොන දේ කිව්වත් නීතියට පිටින් මොකුත් කරල නෑ. විදායකෙ පිහිටින් නිදහස් උන ලොකෙ එකම මිනිහත් නෙමෙයිනෙ. නීතියට අනුව නීත්‍යානුකූලයි. ඉතින් නීතිය තමයි හැදෙන්න ඕනෙ.
එහෙම ඉන්නකොට මෙහෙම දේවල් වුනාම මොන වගේ තත්වයකට රටට මුහුණ දෙන්න වෙයිද?
දැන් කරන්න දෙයක් නැ මිත්‍රයා, ඉතුරු ටිකත් ඔහොම ඉවසන් ඉමු.
ඊලග පාරවත් හරියට හිතලා තීරනයක් ගන්න. මුන් අරින්න පුලුවන් උපරිම එකේන්ම ඇරලා තමයි යන්නේ මේ පාර..

මට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න..![]()
ඌට ඔච්චර ෂුවර් නම් නඩුවක් දාන්න තිබ්බනේ? ඌ කරන්නෙත් trending එන මොනවා හරි කියල සල්ලි එකතු කර ගන්න එක. ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල කීයක් එකතු කරාද?Hethuwa?