උසාවියට අපහාස කිරීම

fdk

Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113
    ඔව්වා කල්පනා නොකර අරක්කු ටිකක් බිලා සැපේ ඉදපන් බං. මොකද උබ රාජපක්ෂ කෙනෙක්ද? 2
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Dumiya athulata giye kohomada kiyala hoyapan booru puthe

    උඹල ඕවට දුක් වෙන්න එපා පේනවනේ වේසා බයියෝ හිතන විදිහ

    ඒ සමාව දීමනේ.. කොහොමද සභාපතිකම් දීම? කොකාගේ පාට පේන්නේ ඉගිලෙනකොටනේ

    සාමාන්‍ය පුරවෑසියෙක් වුනාට මිනී මෑරුම් නඩුවක වරද කරුවෙකුට කවදාවත් රජයේ රෑකියාවකට යන්න බෑ.. එහෙම තියෙද්දි මේ තනතුර දීම නීත්‍යාණූකූලද කියන්න මම දන්නේ නෑ. කොහොම වුනත් ඩයස්පෝරාව මානව හිමිකම් සන්විධාන උඹ කියන විදිහට හිතුවොත් ලොකු දෙයක්. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.

    ජනාධිපති සමාව දෙන විදි කීපයක් තියනවා.

    1) දැනට විඳපු දඬුවම එහෙම්මම තියල ඉදිරියට විඳින දඩුවම අයින් කරන්න පුළුවන් (ෆොන්සේකට දුන්නේ මේක)
    2) දඬුවම නියම කරපු දවසේ ඉඳන් සමාව දෙන්න පුළුවන් (දුමින්ද ස ට දුන්නේ මේක)

    දෙවෙනි විදිහට දුන්නම කිසි දවසක නීතිය ඉදිරියේ වැරදිකරුවෙකු උනේ නෑ වගේ තමයි සලකන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ පිස්සු හාවෙක් විධායක ජනාධිපති කරගන්න කලින් ඕවා හිතන්න තිබ්බ අපිට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    වරදක් කරලා ඔප්පු වෙලා හිරේ ගිහින් නිද්හස් වෙලා ආපු කෙනෙකුට ඒ චෝදනාව යටතේ අරකට යන්න බෑ මේකට යන්න බෑ කියලා නීතියක් නෑනේ බන්. දුමින්දයියා දැන් නිදහස් පුරවැසියෙක්. ජනාදිපතිවරනෙට උනත් ඉල්ලන්න පුළුවන්. දාර තැරි පුන්නක්කු 69 රටේ ඉන්න තාක්කල් උඩින්ම ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවකුත් තියෙනව
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා බලයට එන්නෙ පැකේජ් ඩීල් එකක් එක්ක. ඡන්දෙ දීපු අය දැනගෙන හිටිය ඒ පැකේජ් එකේ තියෙන්නෙ මොනවද කියල. බහුතර කැමැත්තනෙ කියල කටවහගෙන ඉන්න තමයි තියෙන්නෙ.

    නොදන්න අය ඉන්නවනම් ඒ පැකේජ් එකේ අවනීතිය/වංචාව/දූශණය/නාස්තිය/මැරකම්/රාජ්‍ය දේපල අවභාවිතාකිරීම්/ ඥාති සංග්‍රහය/ 10%... වගේ දේවල් තිබුනෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඡන්ද දායකයෝ,
    ඡන්දෙ දෙන්න කලින්,

    කොළේ හැදෙන පණුව කොළේ නොකා වෙන මොනව කන්නද?....

    ඡන්දෙන් ටික දොහකට පස්සෙ,

    දේවාලෙ කපුව දේවාලෙ පැහැරුවට මක්වෙනවද?...

    ටිකක් එපා උණාම,

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...,

    හොඳටම එපාඋණාම,

    ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න.

    එපා වෙලා තේරුමක් නෑ කියල දැනගත්තම,

    අපි හම්බකරොත් අපි කනව...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සන්ජන් සාමනායක..
    Ranjan.jpg
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Hari nam (NAGA kiyana vidiyata) Sir th oya putuwe inna balayak na. Kudda tath nidahasa labanna ba.
    hari haman kenek innawa nam nithiya ta wada karana oya okkogema sellam iwarai bn. Unge welavata kondak pana thiyena real nayakayek na lankawe.

    Sir hari nam janadipathi putuwe inna ba kiyala NAGA kiyanne. Dual citizen case eka nisa.
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Hari nam (NAGA kiyana vidiyata) Sir th oya putuwe inna balayak na. Kudda tath nidahasa labanna ba.
    hari haman kenek innawa nam nithiya ta wada karana oya okkogema sellam iwarai bn. Unge welavata kondak pana thiyena real nayakayek na lankawe.

    Sir hari nam janadipathi putuwe inna ba kiyala NAGA kiyanne. Dual citizen case eka nisa.
    ඔය නාග කියන්නේ තඩි පොයියෙක් බං
     
    • Like
    Reactions: malakadss

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    උබ කියල තියෙන ඔක්කොම නීතිය ගැනම තමයි. දුමින්දට නීත්‍යානුකූලව හෝ බලපෑමක් මත මරණ දඩුවම දුන්නා. එදා ඉදිරිපත් වෙච්ච සාක්ශි අනුව. පස්සෙ රන්ජන්ගෙන් ලීක් වෙච්ච එක උඩ තියන් ජනාධි පතිට ගියා. විධායක බලයට ඔක්කොම යටයි ඒත් ඒක නීත්‍යානු කූලයි. නිදහස් ලැබුනා කියන්නෙ සාමාණ්ය පුර වැසියෙක් වෙනවනේ ඉතින් ජොබ් එකක් කරන්න හෝ දෙන එකත් නීත්‍යානු කූලයි. මට හිතෙන විදියට. මානව හිමිකම් ඩයස් පෝරා මොන දේ කිව්වත් නීතියට පිටින් මොකුත් කරල නෑ. විදායකෙ පිහිටින් නිදහස් උන ලොකෙ එකම මිනිහත් නෙමෙයිනෙ. නීතියට අනුව නීත්‍යානුකූලයි. ඉතින් නීතිය තමයි හැදෙන්න ඕනෙ.
    There is nothing to show that judgment was wrong . If so Supreme Court could not have affirmed it. This was a murder happened in broad daylight and in front of lot of people. Even if he was not convicted or murder he had other charges to convict him due to participation in unlawful assembly. So Mrs Ranawaka need not give a partial judgment. It went in appeal and his conviction was affirmed on law. Whether Mrs. Ranawaka expected a promotion from this judgment is irrelevant. That was a different issue and should not be linked to presidential pardon of a convict.
    One other thing , MS pardoned another colombo business tycoon's son just before he ended his term.
    There is no contempt of court in both instances. This is how power is abused for personal and political gains by Presidents. There is no contempt for such acts. In UK contempt of court is now only confined to disobeying court order or disrespecting inside the court only . So anybody can say anything about a judge or judgment and no criminal punishment.
     
    • Like
    Reactions: ewijesekara

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දුමින්දව හිරේ දැම්මෙ අධිකරණයට බලපෑම් කරල නම් ඒකෙන් ඔප්පු වෙනවා අධිකරණය දූෂිතයි කියලා.ඒ කියන්නෙ රන්ජන් හරි.
    රන්ජන් වැරදියි කියල කවුරුහරි කියනව නම් අධිකරණය දූෂිත වෙන්න බෑ.
    ඒ කියන්නෙ දුමින්දට මරණ දඬුවම දීම හරි.
    ඔය දෙකෙන් එකක් විතරයි හරියන්න ඕනේ.
    ඒත් බයියෝ හිතන් ඉන්නේ දෙකම හරි කියලා.
    බයි බුද්ධි මහිමය තමා..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඉන්නකොට මෙහෙම දේවල් වුනාම මොන වගේ තත්වයකට රටට මුහුණ දෙන්න වෙයිද?

    එහෙම වෙන්න ඕන. 😍😍😍
    කවදහරි රටේ උන්ට තේරෙන්නෙ හික් ගෑවිලා, පුප ඉරිලා ගිය දවසක තමයි.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දැන් කරන්න දෙයක් නැ මිත්‍රයා, ඉතුරු ටිකත් ඔහොම ඉවසන් ඉමු. 😪
    ඊලග පාරවත් හරියට හිතලා තීරනයක් ගන්න. මුන් අරින්න පුලුවන් උපරිම එකේන්ම ඇරලා තමයි යන්නේ මේ පාර..
    :lol:
    (අවංකවම හිනා ගියා මචන්. නෝ ඔෆෙන්ස් හොදේ.)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න.. :cry:
    😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඌට ඔච්චර ෂුවර් නම් නඩුවක් දාන්න තිබ්බනේ? ඌ කරන්නෙත් trending එන මොනවා හරි කියල සල්ලි එකතු කර ගන්න එක. ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල කීයක් එකතු කරාද?

    දුමියට සමාව දීපු එක නීතිය පැත්තෙන් හරි. ලංකාවේ ජනාධිපති කියන්නේ සුපර් මෑන් වගේ powers තියන එකෙක්.