උසාවිය නිහඬයි.. රනිල් හඬයි 😭😭

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,155
    27,608
    113
    අප්ඩේට් දෙන්න අමාරුයි.. මේ වෙලාවෙ ඔක්කොම උසාවිය ලඟට රැස් වෙලා ඉන්නේ... ආර්මි එකෙන් ජීපිඑස්... ඉන්ටෙර්නෙට් සේරම බ්ලොක් කරල තියෙන්නෙ මේ අවට.. මිනිස්සු ගේම අත අරින පාටල් නං නෑ හැබැයි. ලොක්කව එලියට දැම්මෙ නැත්තං ගිනි තියාගන්න කිය කිය එකෙක් මේ දැන් උසාවිය පැත්තෙ ඉඳං දුවගෙන ගියා...
    සෙනිකව ඌව අල්ලගනින් ඒ @2osama 😂😂😂
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල


    ස්වාමීනී, මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න-හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න

    පුකේ ඇරියම ලමයි හම්බෙන්නෙ නෑ කියල අධිකරණය නීතිඤ තුමා කියල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අප්ඩේට් දෙන්න අමාරුයි.. මේ වෙලාවෙ ඔක්කොම උසාවිය ලඟට රැස් වෙලා ඉන්නේ... ආර්මි එකෙන් ජීපිඑස්... ඉන්ටෙර්නෙට් සේරම බ්ලොක් කරල තියෙන්නෙ මේ අවට.. මිනිස්සු ගේම අත අරින පාටල් නං නෑ හැබැයි. ලොක්කව එලියට දැම්මෙ නැත්තං ගිනි තියාගන්න කිය කිය එකෙක් මේ දැන් උසාවිය පැත්තෙ ඉඳං දුවගෙන ගියා...
    1000045366.jpg


    Meh kawda
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,619
    113
    East Blue (Goa Kingdom)
    නීතිය හැමෝටම සාධාරණ ද?

    anurayagen thamai ahanna wenne​

    "නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලොහාන් රත්වත්තේ එළියේ ඉන්න විදිහක් නැහැ" අනුර​

    https://elakiri.com/threads/නීතිය-ඉදිරියේ-හැම-කෙනාම-සමාන-නම්-ලොහාන්-රත්වත්තේ-එළියේ-ඉන්න-විදිහක්-නැහැ-අනුර.2221157/
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    anurayagen thamai ahanna wenne​

    "නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලොහාන් රත්වත්තේ එළියේ ඉන්න විදිහක් නැහැ" අනුර​

    https://elakiri.com/threads/නීතිය-ඉදිරියේ-හැම-කෙනාම-සමාන-නම්-ලොහාන්-රත්වත්තේ-එළියේ-ඉන්න-විදිහක්-නැහැ-අනුර.2221157/
    ඌ මේ දවස් වල අපායේ සංචාරේක නිරතවෙලා නේද ඉන්නේ? 🧐
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ගෑනු කෙනෙක් මහේස්ත්‍රාත් ඉන්නෙ ඒක නිසා මොන තීන්දුව දුන්නත් උබල පුදුම වෙන්න එපා 🤣

    දන්නවනෙ ඉතින් ලන්කාවෙ බවලත් උදවිය, කොච්චර උඩ පුටුවකට ගියත් පිස්සු නටනව.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Funds for the private london visit was requested from the UK High Commission. All this time, the old fox managed to evade law - batalanda, millenium city, central bank. In central bank he quickly packed off his crooked pal arjun mahendran to singapore, so that the only person linking ranil to the scam is vanished. However, this govt is sharp - they have studied wickremasinghe very closely and realized he left the stable door open in his private london visit which was funded by public money. This time he is in soup

    Screenshot_20250822_215814.jpg