සෙනිකව ඌව අල්ලගනින් ඒ @2osamaඅප්ඩේට් දෙන්න අමාරුයි.. මේ වෙලාවෙ ඔක්කොම උසාවිය ලඟට රැස් වෙලා ඉන්නේ... ආර්මි එකෙන් ජීපිඑස්... ඉන්ටෙර්නෙට් සේරම බ්ලොක් කරල තියෙන්නෙ මේ අවට.. මිනිස්සු ගේම අත අරින පාටල් නං නෑ හැබැයි. ලොක්කව එලියට දැම්මෙ නැත්තං ගිනි තියාගන්න කිය කිය එකෙක් මේ දැන් උසාවිය පැත්තෙ ඉඳං දුවගෙන ගියා...
ස්වාමීනී, මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න-හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න
අප්ඩේට් දෙන්න අමාරුයි.. මේ වෙලාවෙ ඔක්කොම උසාවිය ලඟට රැස් වෙලා ඉන්නේ... ආර්මි එකෙන් ජීපිඑස්... ඉන්ටෙර්නෙට් සේරම බ්ලොක් කරල තියෙන්නෙ මේ අවට.. මිනිස්සු ගේම අත අරින පාටල් නං නෑ හැබැයි. ලොක්කව එලියට දැම්මෙ නැත්තං ගිනි තියාගන්න කිය කිය එකෙක් මේ දැන් උසාවිය පැත්තෙ ඉඳං දුවගෙන ගියා...
අද රිමාන්ඩ් එකට යන අනික් එවුන් වෙන්න ඇති. මේ නාකිය හින්ද උන්ට රෑ කෑමත් නෑ
arrest una un bench walada inne, kooduwe inne mokkuda
නීතිය හැමෝටම සාධාරණ ද?arrest una un bench walada inne, kooduwe inne mokkuda
නීතිය හැමෝටම සාධාරණ ද?
ඌ මේ දවස් වල අපායේ සංචාරේක නිරතවෙලා නේද ඉන්නේ?anurayagen thamai ahanna wenne
"නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලොහාන් රත්වත්තේ එළියේ ඉන්න විදිහක් නැහැ" අනුර
https://elakiri.com/threads/නීතිය-ඉදිරියේ-හැම-කෙනාම-සමාන-නම්-ලොහාන්-රත්වත්තේ-එළියේ-ඉන්න-විදිහක්-නැහැ-අනුර.2221157/
Are you talking with experience, eh?Watch out guys, light off with Ranil around.
Galak kapaida danne na oya naakiya karuwaley
සඳුදට කල් දාලා ඕකව දවස් දෙකක් බලු කුඩුවේ දැම්ම නම් ඉවරයිනේ. බොරුවට නිදිමරාගෙන නැහෙන්නේ