උසාවිවලට_පහරදී

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උසාවිවලට_පහරදී

    කොටි සංවිධානය එදා ආරම්භ වුයේද උතුරේ උසාවිවලට පහරදීමෙන් බවත් අදද ඒවා සිදුවීම භයානක තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ මහතා මෙසේ කියා සිටියේ අද මහියංගනයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.

    එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.

    ‘උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන’

    එදා බඩුදීන් උසාවියට ගල් ගහනකොට මහින්ද මහත්තයා බඩුදීන්ට එරෙහිව ගත්තු පිට්යවරක් නෑ, අද බෙරිහන් දෙනවා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    hmmm,, wilpaththu kapanda permission dheela thyenne basil rajapakselune,, ape un thamai apita kelwanne,,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    hmmm,, wilpaththu kapanda permission dheela thyenne basil rajapakselune,, ape un thamai apita kelwanne,,

    ඔව් අනිවා . මහින්දයත් වග කියන්න ඕනේ. රිසාද් වගේ එකෙකුට නැවත පදිංචි කිරිමේ ඇමති කමත් දීලා කරගත්තු හදිය මදැයි ? දැන් මෛත්‍රීත් පරණ කතා නොකිය මේවට පියවර ගත්තනම් හොඳයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද දැන් හනුමා වගේ රට වටේ ගිහින් නගුටෙන් ලංකාවම ගිණි තියන්න පටන් අරන් කොටි එනවා එනවා කිය කිය. වහල්ලුන්ට පුළුවන් මේකේ වෙලාව නාස්ති කරන්නේ නැතුව හමුදාවට බැඳිලා ඔය කියන කොටි නැති කරන්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙමල හැත්තට මොන්ගල් බන් ඒ කෙල්ල මරපු එවුන් උන්ට භාර දෙන්නලු දෙමල ෆිල්ම් එකක් ව‍ගේ මුන් ග්‍රෝත්‍රික මානසිකවයක ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙමල හැත්තට මොන්ගල් බන් ඒ කෙල්ල මරපු එවුන් උන්ට භාර දෙන්නලු දෙමල ෆිල්ම් එකක් ව‍ගේ මුන් ග්‍රෝත්‍රික මානසිකවයක ඉන්නේ.

    ඔව් බන්. එහත් ඕකෙන් බරපතල පණිවිඩයක් දෙන්නේ.. අපේ අදිකරණය හා නිතිය උන් පිලි නොගන්න බව වෙන්නත් පුළුවන්.. උබ විෂවශ නොකරනවා වෙන්නත් පුළුවන්.. :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බන්. එහත් ඕකෙන් බරපතල පණිවිඩයක් දෙන්නේ.. අපේ අදිකරණය හා නිතිය උන් පිලි නොගන්න බව වෙන්නත් පුළුවන්.. උබ විෂවශ නොකරනවා වෙන්නත් පුළුවන්.. :)

    ඔව් වෙන්න පුළුවන් ඒත් පේනවනේ අපේ දකුණේ මේ වගේ උන්ට දෙන තීන්දු? අද වෙනකන් මොකාවද එල්ලුන් ගහට යැව්වේ? එහෙම එකේ මුන්ට ඕනේ වෙන්න ඇති මේ කරපු උන්ට හොඳ පාඩමක් උගන්නන්න ආයේ මේ වගේ වැඩ ඒ පැත්තේ නොවෙන්න.
     
    waligamaya

    Well-known member
  • ඔව් බන්. එහත් ඕකෙන් බරපතල පණිවිඩයක් දෙන්නේ.. අපේ අදිකරණය හා නිතිය උන් පිලි නොගන්න බව වෙන්නත් පුළුවන්.. උබ විෂවශ නොකරනවා වෙන්නත් පුළුවන්.. :)

    ඔව් වෙන්න පුළුවන් ඒත් පේනවනේ අපේ දකුණේ මේ වගේ උන්ට දෙන තීන්දු? අද වෙනකන් මොකාවද එල්ලුන් ගහට යැව්වේ? එහෙම එකේ මුන්ට ඕනේ වෙන්න ඇති මේ කරපු උන්ට හොඳ පාඩමක් උගන්නන්න ආයේ මේ වගේ වැඩ ඒ පැත්තේ නොවෙන්න.

    තව දෙයක් මචන් කාලයක් යන කන් මේවගේ සිද්දියක් යාපනේ උන්ට විදින්න් වෙලා නැ. ඉන්දීය හමුදාව කරපුව, සහ යුද්දය අතරතුරවුනු සිදිවීම් හැරෙන්න එකවෙන්නත් පුළුවන් මෙයට හේතුව
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කොටි සංවිධානය එදා ආරම්භ වුයේද උතුරේ උසාවිවලට පහරදීමෙන් බවත් අදද ඒවා සිදුවීම භයානක තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ මහතා මෙසේ කියා සිටියේ අද මහියංගනයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.

    එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.

    ‘උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන’

    එදා බඩුදීන් උසාවියට ගල් ගහනකොට මහින්ද මහත්තයා බඩුදීන්ට එරෙහිව ගත්තු පිට්යවරක් නෑ, අද බෙරිහන් දෙනවා

    හරි අපිත් දැන් බලන් ඉන්නේ මයිත්‍රී මොකද්ද ගන්න පියවර කියල.
    මහින්ද කරපු වැරදීම මයිත්‍රී ත් කරනවා නම් මොකටද බන් යහපාලන ජුන්ටාවක් පත් කරගත්තේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මහින්ද දැන් හනුමා වගේ රට වටේ ගිහින් නගුටෙන් ලංකාවම ගිණි තියන්න පටන් අරන් කොටි එනවා එනවා කිය කිය. වහල්ලුන්ට පුළුවන් මේකේ වෙලාව නාස්ති කරන්නේ නැතුව හමුදාවට බැඳිලා ඔය කියන කොටි නැති කරන්න.

    11351136_814453991984022_2169189089013891853_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද දැන් හනුමා වගේ රට වටේ ගිහින් නගුටෙන් ලංකාවම ගිණි තියන්න පටන් අරන් කොටි එනවා එනවා කිය කිය. වහල්ලුන්ට පුළුවන් මේකේ වෙලාව නාස්ති කරන්නේ නැතුව හමුදාවට බැඳිලා ඔය කියන කොටි නැති කරන්න.

    ඇයි උඹලගේ අලුත් පරපුරේ නපුන්සක සෙට් එකට බැරිද එක කරන්න ? ඊයේ ඉටිපන්දම් කීයක් ඕන උනාද උඹට ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබැයි සාරුවා සුනිල් බේරගන්න උද්ඝෝෂණය කරපු කාලකන්ණි යක්කුන්ට වඩා,
    මුන් ඉදිරියෙන් ඉන්නව. මුන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා
    එත් මුන් ඔක්කොම හිරේ දාලා දැඩි දඩුවම් දෙන්න ඕනි.
    අදිකරණය හැල්ලු කිරීම පිලිබදව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    හරි අපිත් දැන් බලන් ඉන්නේ මයිත්‍රී මොකද්ද ගන්න පියවර කියල.
    මහින්ද කරපු වැරදීම මයිත්‍රී ත් කරනවා නම් මොකටද බන් යහපාලන ජුන්ටාවක් පත් කරගත්තේ

    උබට එතින් එකෙන් ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නේ නැහැ.
    මොකද උබ කැමති නායකයා කරපු වැඩේම දැන් ඉන්න නායකයත් කරනවා
    මහිඳ එක කරද්දීත් උබට ආතල් එකක් තිබ්බ ඒ දේම දැනුත් වෙන් නිසා ආතල් එකෙක් තියනව
    ඒ අතින් උබට සැනසීම ලගාකරගන්නා පුළුවන්.

    මයිත්‍රී ගැන විෂව්ෂ කරලා චන්දේ දීපු උන්ට වහ කන්න පුළුවන්:)