උසාවිවලට_පහරදී

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    හරි අපිත් දැන් බලන් ඉන්නේ මයිත්‍රී මොකද්ද ගන්න පියවර කියල.
    මහින්ද කරපු වැරදීම මයිත්‍රී ත් කරනවා නම් මොකටද බන් යහපාලන ජුන්ටාවක් පත් කරගත්තේ


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උබට එතින් එකෙන් ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නේ නැහැ.
    මොකද උබ කැමති නායකයා කරපු වැඩේම දැන් ඉන්න නායකයත් කරනවා
    මහිඳ එක කරද්දීත් උබට ආතල් එකක් තිබ්බ ඒ දේම දැනුත් වෙන් නිසා ආතල් එකෙක් තියනව
    ඒ අතින් උබට සැනසීම ලගාකරගන්නා පුළුවන්.

    මයිත්‍රී ගැන විෂව්ෂ කරලා චන්දේ දීපු උන්ට වහ කන්න පුළුවන්:)

    මහින්ද ගේ කාලේ විල්පත්තුව කපද්දීත් මම එකට බැනල කැගැහුව . මේකේ පරණ පොස්ට් ඇති.
     

    waligamaya

    Well-known member
  • 1948239_1842774929281073_5023392255804632967_n.jpg
     

    waligamaya

    Well-known member
  • කොටි සංවිධානය එදා ආරම්භ වුයේද උතුරේ උසාවිවලට පහරදීමෙන් බවත් අදද ඒවා සිදුවීම භයානක තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ මහතා මෙසේ කියා සිටියේ අද මහියංගනයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.

    එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.

    ‘උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන’


    එදා බඩුදීන් උසාවියට ගල් ගහනකොට මහින්ද මහත්තයා බඩුදීන්ට එරෙහිව ගත්තු පිට්යවරක් නෑ, අද බෙරිහන් දෙනවා


    මහින්දයා හිතන් ඉන්නේ උගේ හෙන්චයියෝ ඔයවගේ පහර වැඩ කරලා අත්තඩන් ගුවට ගත්තම ඒ ගමේ වහල්ලු උන්ව නිදහස් කරන්න කියලා උද්ගෝෂණ කරන එක තමයි කරන්න ඕන කියලා:lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    මුලතිව් අධිකරණ නියෝගය නොතකා කොටි සැමරුවා විග්නේශ්වරන්.කෝ ඒවාට එරෙහිව යහ පාලන ජුන්ටාව ගනිපු පියවර?


     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    අපෝ යේ යුද්දයක් නම් එපා......

    අනික අපිට දැන් වෙල් විදානේ ඉන්නවනේ........... බය වෙන්න දෙයක් නැ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද දැන් හනුමා වගේ රට වටේ ගිහින් නගුටෙන් ලංකාවම ගිණි තියන්න පටන් අරන් කොටි එනවා එනවා කිය කිය. වහල්ලුන්ට පුළුවන් මේකේ වෙලාව නාස්ති කරන්නේ නැතුව හමුදාවට බැඳිලා ඔය කියන කොටි නැති කරන්න.

    ඇය ඊට පස්සෙ යුධ අපරාධ චෝදනා වලට වරද කාරයො වෙලා යූඇන්පී කාරයන්ගෙ කුණු කතා අහන්නද? :no::no::no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දකුනේ කොච්චර නන් කෙල්ලො දූශණය වෙනවද? දකුනේ කොහෙවත් උසාවි වලට ගල් ගැහුවද? ගල් ගැහුවනන් කමක් නැහැ දූශකයව නිදහස් කරලා නන්. මේකෙ එහෙමත් නැහැ.
     

    waligamaya

    Well-known member
  • දකුනේ කොච්චර නන් කෙල්ලො දූශණය වෙනවද? දකුනේ කොහෙවත් උසාවි වලට ගල් ගැහුවද? ගල් ගැහුවනන් කමක් නැහැ දූශකයව නිදහස් කරලා නන්. මේකෙ එහෙමත් නැහැ.

    පර දේශපාලුවන්ට පින්සිද්දවෙන්න දකුණේ දැන් එක සාමාන්‍ය දෙයක් වෙලා. උතුරට එක අලුත් දෙයක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දකුනේ කොච්චර නන් කෙල්ලො දූශණය වෙනවද? දකුනේ කොහෙවත් උසාවි වලට ගල් ගැහුවද? ගල් ගැහුවනන් කමක් නැහැ දූශකයව නිදහස් කරලා නන්. මේකෙ එහෙමත් නැහැ.

    ඉතින් ඒකනේ උන්ව පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නේ :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් ඒකනේ උන්ව පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නේ :lol:


    පොලිසියෙන් ඇල්ලුවානම් මොකටද යකෝ උද්ගෝෂණ කරන්නේ?
    ඔකුන්ගේ මොලේ විකුර්ති වෙලා තියෙන්නේ.ඉන්දියාවේ විදියට මෙහෙත් හැසිරෙන්නේ.

    IMPORTED FROM INDIA

    නේ.

     

    waligamaya

    Well-known member
  • ඉතින් ඒකනේ උන්ව පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නේ :lol:

    ඕව ගන්න ගන්න දෙයක්ද ඔය මිනීමැරුම්. මිලියන ගන්නන් මුදල් ගසකම්, ඉස්තිදුෂණ අස්චාර්ය වත් දේශයක් උනාම තියෙන ඕන එතකොටනේ අතල් එක.

    (ලංකාවේ ඉන්නේ කොන්ද බිදුණු, අයුක්තියට එරෙහිව සටන් කරන්න සිත් ශක්තිමත් නැති, තමන්ට නොවුණු දෙයක් නිසා ඔහේ ඉන්න මිනිස් සමාජයක්.)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිසියෙන් ඇල්ලුවානම් මොකටද යකෝ උද්ගෝෂණ කරන්නේ?
    ඔකුන්ගේ මොලේ විකුර්ති වෙලා තියෙන්නේ.ඉන්දියාවේ විදියට මෙහෙත් හැසිරෙන්නේ.

    IMPORTED FROM INDIA

    නේ.


    පොලිසියෙන් ඇල්ලුවා කිව්වේ කලබල කරපු එවුන්ව බං
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    ඔකුන්ට තේරෙන්නේ නෑ බන් . තේරුනත් නොතෙරුන ගානට ප්‍රශ්න අහනවා




    2d8rjx1.jpg


    උබලට ඔය කියල තියෙන ඒවා තේරෙනවද?ඕකුන්ට ජාතක උන උන්ට නම් ඕවා තේරෙන්නේ නෑ.

     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිසියෙන් ඇල්ලුවා නම් මොන ප* ටද බන් උද්ගෝෂන කරන්නේ....

    එහෙම කරපු එක වැරදි නිසා තමයි උත්ගොෂණය කරපු උන්වත් පොලිසියෙන් අල්ලලා තියෙන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උසාවිය කියන උත්තරීතර තැනට නිගා කරන බල්ලන්ට දඩුවම් කිරීම පාලකයන්ගේ යුතුකම. එදා බදුර්දීන් හිවලා උසාවියට ගල් ගහනකොට මහින්දය උෟව හුරතල් කරා. ඒකෙ ප්‍රතිපල උන්දැට ලැබුනා. දැන් ඉන්න උන්දලත් මේව හිතල බැලුවොත් හොදයි. තීරණ දීල විනිසුරැවන්ට විනිසුරැ දිවියට තිත තියට තැනට වැඩ සලස්වන්නෙ නැතුව