හරි අපිත් දැන් බලන් ඉන්නේ මයිත්‍රී මොකද්ද ගන්න පියවර කියල.
මහින්ද කරපු වැරදීම මයිත්‍රී ත් කරනවා නම් මොකටද බන් යහපාලන ජුන්ටාවක් පත් කරගත්තේ

හරි අපිත් දැන් බලන් ඉන්නේ මයිත්‍රී මොකද්ද ගන්න පියවර කියල.
මහින්ද කරපු වැරදීම මයිත්‍රී ත් කරනවා නම් මොකටද බන් යහපාලන ජුන්ටාවක් පත් කරගත්තේ

උබට එතින් එකෙන් ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නේ නැහැ.
මොකද උබ කැමති නායකයා කරපු වැඩේම දැන් ඉන්න නායකයත් කරනවා
මහිඳ එක කරද්දීත් උබට ආතල් එකක් තිබ්බ ඒ දේම දැනුත් වෙන් නිසා ආතල් එකෙක් තියනව
ඒ අතින් උබට සැනසීම ලගාකරගන්නා පුළුවන්.
මයිත්‍රී ගැන විෂව්ෂ කරලා චන්දේ දීපු උන්ට වහ කන්න පුළුවන්![]()
මහින්ද ගේ කාලේ විල්පත්තුව කපද්දීත් මම එකට බැනල කැගැහුව . මේකේ පරණ පොස්ට් ඇති.

කොටි සංවිධානය එදා ආරම්භ වුයේද උතුරේ උසාවිවලට පහරදීමෙන් බවත් අදද ඒවා සිදුවීම භයානක තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ අද මහියංගනයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන’
එදා බඩුදීන් උසාවියට ගල් ගහනකොට මහින්ද මහත්තයා බඩුදීන්ට එරෙහිව ගත්තු පිට්යවරක් නෑ, අද බෙරිහන් දෙනවා

මහින්ද දැන් හනුමා වගේ රට වටේ ගිහින් නගුටෙන් ලංකාවම ගිණි තියන්න පටන් අරන් කොටි එනවා එනවා කිය කිය. වහල්ලුන්ට පුළුවන් මේකේ වෙලාව නාස්ති කරන්නේ නැතුව හමුදාවට බැඳිලා ඔය කියන කොටි නැති කරන්න.

දකුනේ කොච්චර නන් කෙල්ලො දූශණය වෙනවද? දකුනේ කොහෙවත් උසාවි වලට ගල් ගැහුවද? ගල් ගැහුවනන් කමක් නැහැ දූශකයව නිදහස් කරලා නන්. මේකෙ එහෙමත් නැහැ.
දකුනේ කොච්චර නන් කෙල්ලො දූශණය වෙනවද? දකුනේ කොහෙවත් උසාවි වලට ගල් ගැහුවද? ගල් ගැහුවනන් කමක් නැහැ දූශකයව නිදහස් කරලා නන්. මේකෙ එහෙමත් නැහැ.

ඉතින් ඒකනේ උන්ව පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නේ![]()
ඉතින් ඒකනේ උන්ව පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නේ![]()
පොලිසියෙන් ඇල්ලුවානම් මොකටද යකෝ උද්ගෝෂණ කරන්නේ?
ඔකුන්ගේ මොලේ විකුර්ති වෙලා තියෙන්නේ.ඉන්දියාවේ විදියට මෙහෙත් හැසිරෙන්නේ.
IMPORTED FROM INDIA
නේ.
පොලිසියෙන් ඇල්ලුවා කිව්වේ කලබල කරපු එවුන්ව බං
ඔකුන්ට තේරෙන්නේ නෑ බන් . තේරුනත් නොතෙරුන ගානට ප්‍රශ්න අහනවා
පොලිසියෙන් ඇල්ලුවා කිව්වේ කලබල කරපු එවුන්ව බං
පොලිසියෙන් ඇල්ලුවා නම් මොන ප* ටද බන් උද්ගෝෂන කරන්නේ....