රාජ්‍ය ආයතන වලින් විසඳන්න තියන ප්‍රශ්න විසඳන්නේ නැතුව කල් මර මර, අයිස් ගහ ගහ ඉන්න උන් ඇයි ප්‍රශ්න පෙන්නන මිනිස්සුන්ට උසාවි යන්න කියන්නේ? එහෙනං මොන මගුලටද උන්ට පඩි දීගෙන මිනිස්සුන්ගෙ බදු මුදලින් නඩත්තු වෙන්නේ? දැන් බහුතර රජයේ ආයතන වල මිනිස්සු ප්‍රශ්න ගෙනියද්දි ගැලවිජ්ජාවාට දෙන උත්තරේ උසාවි යන්න කියන එක, මිනිස්සු අතින් වියදං කරගෙන නැත්තටම නැතිකරවන්නද උන්ට ඕන? උන් විසඳන්න ඕන ප්‍රශ්න අවුරුදු ගණන් ඇද ඇද ඉන්නකොට, උසාවි ගිහිං මැරෙනකන් අදින්නද? මේ රාජ්‍ය සේවෙ ලැගල ඉන්න උගත් හොරු තමයි රට කන්නේ...


