ඔන්න නීති විද්යාලේ ඉද්දි අපි ඉස්කෝල ප්රැක්ටිකල් වලට යනව වගේ එකේ කට්ටිය එක්ක යනවලු ලයිව් නඩු පෙන්නන්න.
එක දවසක් යනකොට තියෙන්නේ ස්ත්රී දූෂන නඩුවක්. නඩුව ටික වෙලාවක් බලාගන ඉන්නකොට තෙරෙනවලු මෙක මේ ස්ත්රී දූෂන නඩුවක් නෙවේ විත්තිකාරයව(දූෂනය සිදු කලා කියල කියන කොල්ලාව ) නඩුවකට පටලන්න කොරපු සීන් එකක් කියලා. පැමිනිල්ල පැත්තට(දූෂනය උනායි කියන කෙල්ලට ) ඉන්නේත් පට්ට අම්මන්ඩියෙක්ලු. කෙල්ලත් වෙච්ච සීන් එහෙම විස්තර කරනවලු ආයේ බලන් ඉන්න එවුන්ට ඉඳන් ඉන්න බැරිවෙන්න.
විත්තිය පැත්තේ ලොයර් පුදුම ගෙමක් දෙන්නේ මේක දූෂනයක් නෙවෙය කැමැත්තෙන් වෙච්ච එකක්ය කියලා ඔප්පු කර ගන්න.එක දිගට කෙල්ලගෙන් හරස් ප්රශ්න අහනවා. කොහෙද ගෑනි නෙවේ මොනව කිව්වත් වචනේ වරද්ද ගන්නේ.
බැරිම තැන වටින් ගොඩි නැතුව ලොයර් කෙලින්ම ඇහුවලු.
“ඔය උනයි කියන දූෂනය වෙද්දි මුඛය සම්බන්ද ලිංගික ක්රියා සිද්ද උනාද?”
“ඔව් ” කෙල්ල කිව්වා.
“තමාගේ මුඛයත් පාවිච්චි උනාද ” ලොයර් ආයේ ඇහුවා.
“ඔව්”
“ඉතින් තමාට ඒ වෙලාවේ ඕක හපලා දාන්නවත් හිතුනේ නැද්ද?” ලොයර් සැරෙන් ඇහුවා .
එතකොට කෙල්ල නඩුකාර තුමා දිහා බලලා අහීන්සක ලීලාවෙන් කිව්වා
“හිතුනා ස්වාමිනී….. ඒත් කොහොම කරන්නද , මම වෙජිටේරියන්.. ”
කොල්ලා නඩුව පරාදයි!
——————————————————————————————————————-
ඕක කියනකොට තව කතාවක් මතක් උනා. ඒක වෙනම කියන්න බැරි තරම් පොඩි සීන් එකක් හින්දා මෙතනම කියලා දානවා. මේකනම් ඇහුවේ ඒ ලෙවෙල් කාලේ.
ගමක මුදලාලි කෙනෙක්ට නඩුවක් දැම්මා ගමේම පොරක්. මුදලාලිත් අහින්සක උනාට මෝඩ පහේ මනුස්සය.
නඩු දිනෙත් ආවා. මුදලාලිත් උසාවි ගියා.නඩුව පටන් ගත්තා. මුදලාලි විත්ති කූඩුවට දාලා ඔක්කොටම කලින් නඩුකාරතුමා අර හැමෝගෙන්ම අහන “තමා වැරදි කරුද නිවැරදි කරුද ” කියන ප්රස්නේ ඇහුවා.
නඩුකාරතුමා : “තමා මේ සිද්දිය සම්බන්දයෙන් වැරදිකරුද? නිවැරදිකරුද?”
මුදලාලි : “නැත ස්වාමීනී, මම ඉඩම් හිමි වැවිලිකරු“
උපුටාගැනීම
http://www.thelastrow.net
හොඳයි නම් රෙප් දෙන්න..රීපොස්ට් නම් සොරි හොඳේ....