කව්ද යකො ලී මොලට යවන්න කිව්ව ගස් ටික පට්ටලේට ගෙනිච්ච එකාgas iranne pattale harahata dala....
කව්ද යකො ලී මොලට යවන්න කිව්ව ගස් ටික පට්ටලේට ගෙනිච්ච එකාgas iranne pattale harahata dala....
ගස් ඇදවල් උඩ දාගෙන ඉරනවද උබලගෙ ගෙවල් කොහෙද?ගස් ඉරන්නෙ ඇද උඩ බන් පාරෙ නෙවි නෙ. පාරෙ උස ගහක් එක්ක යද්දි මොකද වෙන්නෙ?
මොන කොටන් උනත් ඉරන්නේ බිම දාලකෙල්ල උඹට වඩා අගල් අඩි භාගයක් වගේ උස උනොත් කචල් ද?
මගෙ යාළුවෙක් ඉන්නවා පොර 37 ක් විතර වෙන කෙනෙක්. ඌ කියනවා එහෙම උනා ම උඹ එයාගෙ හස්බන්ඩ් වගේ පේන්නෙ නෑ ලු. පාරෙ යද්දී උඹට පේන්න වෙන උන් ලයින් දායි ලු කියල. කෙල්ලගෙ ගෙදර උනුත් උඹට කැමති වෙන එකක් නෑ ලු කියල කියනවා.
උස කෙල්ලො බැදපු හරි ඩේට් කරපු හරි අය ඉන්නව නම් කියපන් එහෙම උනා ද කියල.
මගේ උස නම් 5 3 යි. උස අඩු උණාට ලීන් බොඩියක් තියෙනව. අතපය දිග නැති නිසා ලීන් කියල හොදට පේනවා ඉතින්. කෙල්ලගෙ කිසිම අකමැත්තක් නෑ.මගෙත් නෑ. මගේ යාළුවො හැම එකාගෙ ම වගේ මූන අවුල් යනව උස කෙල්ලෙක් නිසා. ඇයි බන් මේ. මහ ඕකුන් අහන ඒවට උත්තර දීල ම කට රිදිනව බන්. තාම මම එයා එක්ක ලොකුවට ගමන් බිමන් ගියේ නෑ. යාළුවො හම්බ වෙන්න විතරක් ගිහින් තියෙනවා. ඒ නිසා සමාජෙට දෙන්නව එකට යද්දී ලොකුවට එක්පෝස් වෙලා නෑ. සිරාවට එහෙම අවුල් වයිබ් එකක් තියෙනවා ද?
පලි :-
මේකට කලින් 5 6 ක් උස එකියක් මට බෑ කිව්ව මං ඒකිට පේන්න ම අරය එක්ක යද්දි ඒකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. මේ කෙල්ල ඒකිටත් වඩා උසයි. ඒකිගෙන් විතරයි පොසිටිව් වයිබ් එකක් හම්බ උනේ.
මෝඩ කතා අහන්න එපා බං. ඒ ගෑනිටත් උඹටත් ඒක ප්‍රශ්නයක් නෙවේ නං, අනිත් උන්ට පුකේ අමාරුවක් තියෙන්න විදිහක් නෑ නේ? මොකටද අනිත් උන්ගේ comments අහන්නේ? උඹ හෝටල් වලින් කෑම කන්න ගියාමත් අනිත් එවුන්ගෙන් අහලා උන් කැමති එවාද උඹ කන්නේ? මෝඩයෙක් ද උඹ?කෙල්ල උඹට වඩා අගල් අඩි භාගයක් වගේ උස උනොත් කචල් ද?
මගෙ යාළුවෙක් ඉන්නවා පොර 37 ක් විතර වෙන කෙනෙක්. ඌ කියනවා එහෙම උනා ම උඹ එයාගෙ හස්බන්ඩ් වගේ පේන්නෙ නෑ ලු. පාරෙ යද්දී උඹට පේන්න වෙන උන් ලයින් දායි ලු කියල. කෙල්ලගෙ ගෙදර උනුත් උඹට කැමති වෙන එකක් නෑ ලු කියල කියනවා.
උස කෙල්ලො බැදපු හරි ඩේට් කරපු හරි අය ඉන්නව නම් කියපන් එහෙම උනා ද කියල.
මගේ උස නම් 5 3 යි. උස අඩු උණාට ලීන් බොඩියක් තියෙනව. අතපය දිග නැති නිසා ලීන් කියල හොදට පේනවා ඉතින්. කෙල්ලගෙ කිසිම අකමැත්තක් නෑ.මගෙත් නෑ. මගේ යාළුවො හැම එකාගෙ ම වගේ මූන අවුල් යනව උස කෙල්ලෙක් නිසා. ඇයි බන් මේ. මහ ඕකුන් අහන ඒවට උත්තර දීල ම කට රිදිනව බන්. තාම මම එයා එක්ක ලොකුවට ගමන් බිමන් ගියේ නෑ. යාළුවො හම්බ වෙන්න විතරක් ගිහින් තියෙනවා. ඒ නිසා සමාජෙට දෙන්නව එකට යද්දී ලොකුවට එක්පෝස් වෙලා නෑ. සිරාවට එහෙම අවුල් වයිබ් එකක් තියෙනවා ද?
පලි :-
මේකට කලින් 5 6 ක් උස එකියක් මට බෑ කිව්ව මං ඒකිට පේන්න ම අරය එක්ක යද්දි ඒකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. මේ කෙල්ල ඒකිටත් වඩා උසයි. ඒකිගෙන් විතරයි පොසිටිව් වයිබ් එකක් හම්බ උනේ.
උඹ බැදපු ගෑනි නම් පට්ට පවක් කරල ඇත්තෙ. මූ මිටි ගෑනියෙක් බැන්දොත් ඒකි වැහැරෙන්නෙ නැතුව හිටී ද?අපෝ වැහැරෙනවා කාලයක් යද්දී, යෝධී වැහැරිලා තෝ හිඟන පෙනුම ආපුවාම අජූතයි. ලව් කරන්න එපා බඳින්න බලාගෙන. ලව් එක බලාගෙන ලව් කරලා , සෙට් නම් බැඳපන්.
රටකට පැනලා කෙල්ලෙක් හොයාගනින් බන්, පිසෞකාන්.
උඹ බදින්න යන්නෙ හොල්මනක් ද? ඔච්චර කල් ගිහින් උස යන්නෙ නෑ. උඹ එක්කො කලින් උස හරියට බලලා නෑවයිබ් පයිබ් වලින් වැඩක් නෑ බන්.
එහෙම එකක් තිබ්බත් උබ නිතර නිතර එකි එක්ක සමජෙට යද්දි ඒක නොර්මලයිස් වෙනව.
කාලයක් ගියාම වෙන එකෙක් එහුවොත් තමයි උබට මතක් වෙන්නෙ කෙල්ල උසයි කියල.
ඔවා
අපි 2 වසරේ ඉද්දි ගෑනියෙක් කසද බැදලා ළමයි වඩගන ටවුමට යනවා කියලා එහෙම හිතුනනම් කොහොමද?
කොල්ලො "ආව් ආව්" ගනවා මතක් වෙයි එකම පීචන් ලොකයයි.
කෝ ඒ හෑගීම?
පට්ට ලජ්ජයි ඒකලෙ කෙල්ලො එක්ක මූව් වෙන්න.ඒ හන්දනේ අපි වැඩිපුර කෑගහද්දි මිස්ල ඇවිත් කෙල්ලෝ දෙන්නෙක් මැද්දට දාන්නෙ
අනිත් පැත්තෙන්, ලන්කාවෙ උන්ලව්වා උබව මෙශර් කරගන්න තම් සුදුසුකම් තියන උන්ද බන් ලන්කාවේ ඉන්නෙ.
ජොබ් එක ගන්න, ට්‍රන්සර් එකට, කොන්ට්‍රැක් එකගන්න, වෙනත් වෙනත් දේවල් වලට හොරුන්ට , තක්කඩින්ට චන්දේ දීල, ඌත් හොරකම් කරල,අවුරුදු 70k හරියට පාලකයෙක් තොරගත්තෙ නැති උන් පිරිසකට පුලුවන්ද බන් මිනිහෙක්ගේ ලයිෆ් එක ගැන කොමෙන්ට් දෙන්න.
කරන්න තියන මරිවැඩ කරල තව එනව, බැන්දද, උසද, ජොබ් එකක් නැද්ද, කෙල්ල කලුද හොයන්න.
එහෙනම් හොයාදිපියකො ඔකුන් ඇවිල්ල.
මගෙ කලින් එක මගෙ ගානට වගෙ හිටියෙ ඔන්නම් නුලක් වගෙ එහෙ මෙහෙ ඇති.
මෙලගදි මෙහෙ ආව අම්ම එක්ක. දැන් මට වඩා උසයි.
මගෙ පර්සනල් ප්‍රෙෆරන්ස් එක මටවඩා උස කෙල්ලෙක්.
ඒත් මට තේරෙනවා උඹ ටිපර් වෙන්න හේතුවකුපිත වෙන්න එපා මිට්ටෝ.මගේ හොඳම යාලුවෝ දෙන්නෙක්ගේ සත්‍ය සිදුවීමක් කිව්වේ.
ඒත් මට තේරෙනවා උඹ ටිපර් වෙන්න හේතුව![]()
මම දන්නේ නෑ බන් ඒකි ඒ දවස්වල 22-23ක් වගෙ.උඹ බදින්න යන්නෙ හොල්මනක් ද? ඔච්චර කල් ගිහින් උස යන්නෙ නෑ. උඹ එක්කො කලින් උස හරියට බලලා නෑ![]()
කෙල්ල උස ගිය නිසා ද ඇතෑරියෙමම දන්නේ නෑ බන් ඒකි ඒ දවස්වල 22-23ක් වගෙ.
හොදට උසගිහින් ,දෙපාරක් බලන්න හිතෙන ලෙවල් එකේ කෑල්ලවෙලා ඉන්නෙ
දැන් අපි හොද යාලුවෝ මල්ලි.
නැ. ගෙවල් වලට කියලා තියමු කිව්වා. ඒ දැන්ම ඕනේ නැ. දැන්ම බදින්න බෑ. කතාගොඩයි. නිකන්ගෙ ටයිම්ම පාස්මl වෙනවා. මම ගෙදරට කිව්වා මෙහෙම අයිඩියා එකක් තියනවා මගේ , ගිහිල්ල එයාලගේ අම්මට කියන්න මෙහෙම අදහසක් තියනවා කියලා. අපි දන්න ගෙදරක්. උන්ගේ අම්මට හරි පුදුමයක් එහෙම දෙයක් මම හිතුව කිව්වම.විනාඩි 5ක් ගියේ නැ.කෙල්ල උස ගිය නිසා ද ඇතෑරියෙ