මගේ කෙල්ලත් මට වඩා උසයි. යාලුවෝ කමක් නැහැ කියපු නිසා බැන්ද. දැන් එයා මට වෙනස් කම් කරනවා.මට කන්න බොන්න දෙන්නෙත් අඩුවෙන්. මාව දැක්ක තැන තල්ලු කරනවා. ස්කුටර් එකේ යද්දී මම පිටිපස්සෙන් ඉදගෙන යන්නේ. කොල්ලෝ මට හිනා වෙනවා. එක දවසක් වලියක් ගිහින් මාව උස්සලා පොළොවේ ගැහුවා.මට එයාට ගහන්න තරම් පන නැහැ. පොලිසි යන්නත් ලැජ්ජයි.බැදපු දවසේ ඉදං මට අඩත්තේට්ටම් කළා. සෙක්ස් වලදී උනත් මාව කන්ට්‍රෝල් කරනවා.බදින්න කලින් නම් පොඩ්ඩා කියලා ආදරේට කිව්වේ. දැන් කොටා කියලා කියන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි උස කෙල්ලෙක්ව බැන්ද දවසේ ඉදන් මගේ පිරිමි කම අඩු වෙලා ගියා. දැන් මම එයාගේ පාපිස්ස වගේ වෙලා. බදින්න නම් එපා ජිවිතේ උඩු යටිකුරු වෙයි,