උස කෙල්ලො බැන්දේ කවුද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට ජෙල නේද . තෝ කේලම් කියලා බිදවන්න ඇති.නැත්නම් යාලුවෙක් උනත් යාලුවො එක්ක පයියවල් ගැන කතා කරනවද😂😂
    උන් දෙන්නා උන්ගේ ඒව ගැන නෙමෙයි යකෝ කිව්වේ. 🤣🤡 කෙලම වුනාට පස්සේ මම දන්නේ. නැත්තං මෙනව හරි කරල අටවල දෙනවා. ළඟදී තව එකෙක් කතාකරා. ඌත් ඩිවෝස්. ගොඩදාන්න කතාකරාම උන් මාර ඒව කියන්නේ. 😑😑

    මට වඩා නම් උබ උස වෙන්න විදියක් නෑ 🤣 උඹට නම් මොකක් හරි හීනමානයක් තියෙනව. උඹේ යාළුව ඇවිත් උඹට කියයි නෙහ් මගේ කොටයි කියල. තව මොනව හරි ගොතපන්. මම හෙල්ත් සෙක්ටර් නිසා උඹල කෙබරයක් දානකොට බලන් ඉන්න බැරි නිසා දැම්මෙ. මම කොටත් නෑ මගෙ පයිය කොටත් නෑ
    🤣🤣🤣🤡
    ------ Post added on Mar 24, 2022 at 4:02 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උන් දෙන්නා උන්ගේ ඒව ගැන නෙමෙයි යකෝ කිව්වේ. 🤣🤡 කෙලම වුනාට පස්සේ මම දන්නේ. නැත්තං මෙනව හරි කරල අටවල දෙනවා. ළඟදී තව එකෙක් කතාකරා. ඌත් ඩිවෝස්. ගොඩදාන්න කතාකරාම උන් මාර ඒව කියන්නේ. 😑😑
    සිංහලු ටික ටික පොයිසන් කරලා එන Social pressure එක බන්, ගෑනුන්ට ඕවා දරාගන්න බැහැ.
    දැන් ත්‍රේඩ් එක දාපූ එකාට උනත් මේක වෙන්න පුලුවන් .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කෙල්ල උඹට වඩා අගල් අඩි භාගයක් වගේ උස උනොත් කචල් ද?
    මගෙ යාළුවෙක් ඉන්නවා පොර 37 ක් විතර වෙන කෙනෙක්. ඌ කියනවා එහෙම උනා ම උඹ එයාගෙ හස්බන්ඩ් වගේ පේන්නෙ නෑ ලු. පාරෙ යද්දී උඹට පේන්න වෙන උන් ලයින් දායි ලු කියල. කෙල්ලගෙ ගෙදර උනුත් උඹට කැමති වෙන එකක් නෑ ලු කියල කියනවා.
    උස කෙල්ලො බැදපු හරි ඩේට් කරපු හරි අය ඉන්නව නම් කියපන් එහෙම උනා ද කියල.
    මගේ උස නම් 5 3 යි. උස අඩු උණාට ලීන් බොඩියක් තියෙනව. අතපය දිග නැති නිසා ලීන් කියල හොදට පේනවා ඉතින්. කෙල්ලගෙ කිසිම අකමැත්තක් නෑ.මගෙත් නෑ. මගේ යාළුවො හැම එකාගෙ ම වගේ මූන අවුල් යනව උස කෙල්ලෙක් නිසා. ඇයි බන් මේ. මහ ඕකුන් අහන ඒවට උත්තර දීල ම කට රිදිනව බන්. තාම මම එයා එක්ක ලොකුවට ගමන් බිමන් ගියේ නෑ. යාළුවො හම්බ වෙන්න විතරක් ගිහින් තියෙනවා. ඒ නිසා සමාජෙට දෙන්නව එකට යද්දී ලොකුවට එක්පෝස් වෙලා නෑ. සිරාවට එහෙම අවුල් වයිබ් එකක් තියෙනවා ද?

    පලි :-
    මේකට කලින් 5 6 ක් උස එකියක් මට බෑ කිව්ව මං ඒකිට පේන්න ම අරය එක්ක යද්දි ඒකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. මේ කෙල්ල ඒකිටත් වඩා උසයි. ඒකිගෙන් විතරයි පොසිටිව් වයිබ් එකක් හම්බ උනේ.
    වයිබ් පයිබ් වලින් වැඩක් නෑ බන්.
    එහෙම එකක් තිබ්බත් උබ නිතර නිතර එකි එක්ක සමජෙට යද්දි ඒක නොර්මලයිස් වෙනව.
    කාලයක් ගියාම වෙන එකෙක් එහුවොත් තමයි උබට මතක් වෙන්නෙ කෙල්ල උසයි කියල.
    ඔවා

    අපි 2 වසරේ ඉද්දි ගෑනියෙක් කසද බැදලා ළමයි වඩගන ටවුමට යනවා කියලා එහෙම හිතුනනම් කොහොමද?
    කොල්ලො "ආව් ආව්" ගනවා මතක් වෙයි එකම පීචන් ලොකයයි.
    කෝ ඒ හෑගීම?
    පට්ට ලජ්ජයි ඒකලෙ කෙල්ලො එක්ක මූව් වෙන්න.ඒ හන්දනේ අපි වැඩිපුර කෑගහද්දි මිස්ල ඇවිත් කෙල්ලෝ දෙන්නෙක් මැද්දට දාන්නෙ

    අනිත් පැත්තෙන්, ලන්කාවෙ උන්ලව්වා උබව මෙශර් කරගන්න තම් සුදුසුකම් තියන උන්ද බන් ලන්කාවේ ඉන්නෙ.
    ජොබ් එක ගන්න, ට්‍රන්සර් එකට, කොන්ට්‍රැක් එකගන්න, වෙනත් වෙනත් දේවල් වලට හොරුන්ට , තක්කඩින්ට චන්දේ දීල, ඌත් හොරකම් කරල,අවුරුදු 70k හරියට පාලකයෙක් තොරගත්තෙ නැති උන් පිරිසකට පුලුවන්ද බන් මිනිහෙක්ගේ ලයිෆ් එක ගැන කොමෙන්ට් දෙන්න.
    කරන්න තියන මරිවැඩ කරල තව එනව, බැන්දද, උසද, ජොබ් එකක් නැද්ද, කෙල්ල කලුද හොයන්න.
    එහෙනම් හොයාදිපියකො ඔකුන් ඇවිල්ල.

    මගෙ කලින් එක මගෙ ගානට වගෙ හිටියෙ ඔන්නම් නුලක් වගෙ එහෙ මෙහෙ ඇති.
    මෙලගදි මෙහෙ ආව අම්ම එක්ක. දැන් මට වඩා උසයි.
    මගෙ පර්සනල් ප්‍රෙෆරන්ස් එක මටවඩා උස කෙල්ලෙක්.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇත්ත කතාව උස කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලගේ වටිනා කම වැඩි
    අඩු ගානේ බලන් ඉන්න උන් හිතනවා අරූට සල්ලිවත් ඇති කියලා

    බය නැතුව බැදපන් :-D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු ටික ටික පොයිසන් කරලා එන Social pressure එක බන්, ගෑනුන්ට ඕවා දරාගන්න බැහැ.
    දැන් ත්‍රේඩ් එක දාපූ එකාට උනත් මේක වෙන්න පුලුවන් .

    එහෙම අව්ලකුත් කියන්න බෑ. ලංකාවෙදී එහෙම හිටියට අන්තිමට උන් ඔසී වලදී වෙන් වුනේ. 😑
     
    • Sad
    Reactions: sakuntha1996

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    වයිබ් පයිබ් වලින් වැඩක් නෑ බන්.
    එහෙම එකක් තිබ්බත් උබ නිතර නිතර එකි එක්ක සමජෙට යද්දි ඒක නොර්මලයිස් වෙනව.
    කාලයක් ගියාම වෙන එකෙක් එහුවොත් තමයි උබට මතක් වෙන්නෙ කෙල්ල උසයි කියල.
    ඔවා

    අපි 2 වසරේ ඉද්දි ගෑනියෙක් කසද බැදලා ළමයි වඩගන ටවුමට යනවා කියලා එහෙම හිතුනනම් කොහොමද?
    කොල්ලො "ආව් ආව්" ගනවා මතක් වෙයි එකම පීචන් ලොකයයි.
    කෝ ඒ හෑගීම?
    පට්ට ලජ්ජයි ඒකලෙ කෙල්ලො එක්ක මූව් වෙන්න.ඒ හන්දනේ අපි වැඩිපුර කෑගහද්දි මිස්ල ඇවිත් කෙල්ලෝ දෙන්නෙක් මැද්දට දාන්නෙ

    අනිත් පැත්තෙන්, ලන්කාවෙ උන්ලව්වා උබව මෙශර් කරගන්න තම් සුදුසුකම් තියන උන්ද බන් ලන්කාවේ ඉන්නෙ.
    ජොබ් එක ගන්න, ට්‍රන්සර් එකට, කොන්ට්‍රැක් එකගන්න, වෙනත් වෙනත් දේවල් වලට හොරුන්ට , තක්කඩින්ට චන්දේ දීල, ඌත් හොරකම් කරල,අවුරුදු 70k හරියට පාලකයෙක් තොරගත්තෙ නැති උන් පිරිසකට පුලුවන්ද බන් මිනිහෙක්ගේ ලයිෆ් එක ගැන කොමෙන්ට් දෙන්න.
    කරන්න තියන මරිවැඩ කරල තව එනව, බැන්දද, උසද, ජොබ් එකක් නැද්ද, කෙල්ල කලුද හොයන්න.
    එහෙනම් හොයාදිපියකො ඔකුන් ඇවිල්ල.

    මගෙ කලින් එක මගෙ ගානට වගෙ හිටියෙ ඔන්නම් නුලක් වගෙ එහෙ මෙහෙ ඇති.
    මෙලගදි මෙහෙ ආව අම්ම එක්ක. දැන් මට වඩා උසයි.
    මගෙ පර්සනල් ප්‍රෙෆරන්ස් එක මටවඩා උස කෙල්ලෙක්.
    උස කෙල්ලෙක් බදින්න සෙට් වෙන එකත් එක අතකින් මරු. පැකේජ් එකේ ඕන ම එකක් ලොකුවට තියෙනවා නෙ මිනිහට රෙලටිව්ලි. 😍
    අපට ඉතිං බටු ඇට සයිස් උන්ගෙ අතට අහුවෙන ටිකක් තමයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උස කෙල්ලෙක් බදින්න සෙට් වෙන එකත් එක අතකින් මරු. පැකේජ් එකේ ඕන ම එකක් ලොකුවට තියෙනවා නෙ මිනිහට රෙලටිව්ලි. 😍
    අපට ඉතිං බටු ඇට සයිස් උන්ගෙ අතට අහුවෙන ටිකක් තමයි
    මෙහෙමයි , ඒක ඩිපෙන්ඩ් මචන්.

    One Eg:
    උස උනාට උඩ හරියෙ තරමක් වගේ small , පස්ස වගෙ නොර්මල් කෙනෙක්ට වඩා තරමක් හොදයි.
    උස නැති කෙනෙක්ගේ පලවෙනි එක හොදයි, දෙවනි එක නොර්මල්,
    ඒ කොයික තිබ්බත් වැඩක් නෑ මචන්, ඔවරොල් කෙල්ල හොද වෙන්න ඔනා, ජිවත් වෙන්න පුලුවන් වෙන්න ඔනා, උන්ඩස්ටෑන්ඩින්ග් ඔනා, කටවාචාල නොවෙන්න ඔනා, උබ කියනදේ පොඩ්ඩක් හරි අහන්න ඔනා.නැත්තන් හුකා තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උබට ගෑනියෙක් ඉන්නව ද? නැත්නම් උබ බැදල ඉන්නෙ මිනිහෙක් ද?

    පයියෙ දිග ගෑනුන්ගෙ පිරිමින්ගෙයි හිතේ තියෙන බයිලයක් විතරයි
    ඇත්තට ම ගෑනුන්ගෙන් 80% - 90% ක් සුරතාන්තයට පත් වෙන්නෙ ක්ලිට් එක උත්තේජනයෙන්. පයිය නැතත් ගෑනියෙක් සතුටු කරන්න පුළුවන්. ලෙස්බියන්ලා එක්සිස්ට් වෙන්නෙත් නෑනෙ පයි ඕන ම නම්.
    අනිත් එක දිග පයියකින් ඕරල් කරද්දි එහෙම ගෑනිට සැටිස්ෆැක්ෂන් එකක් නැති වෙන්න පුළුවන්. ඒක උගුරෙ වැදිල වොමිට් වෙන්න එන්න පුළුවන්. ලොකු ඒවට ගොඩක් ෆන් දෙන්න පුළුවන් කියන එක මිත් එකක්. ලොකු ඒවට ගෑනු කැමතියි කියන එකත් මිත් එකක්.

    මට ඉන්න එකී අඩියකටත් වඩා මිටියි 🤣
    ------ Post added on Mar 24, 2022 at 3:54 PM

    නරියා මිදි වෙරලු මල් සුවදයි කිව්වා වාගේ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    Gewal walin kemathi ne demawpiyo, ubata salli ithirila neththan. Mata ohoma ekak unaa. Mata hitha yanneth usa kellontamai. I don't know why. 😕
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,628
    113
    kellatath oya prashna enna one neh. anith kello katha hadai. heels danna be ubath ekka yaddi. mewa prashna nemei nam awulak nane.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    කෙල්ල උසනම් මෙන්න විසදුම

    1648124852940.png
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,400
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලගෙ කිසිම අකමැත්තක් නෑ.මගෙත් නෑ. මගේ යාළුවො හැම එකාගෙ ම වගේ මූන අවුල් යනව උස කෙල්ලෙක් නිසා.

    අනේ බන් විකාරනෙ. ලංකාවේ නූගත් හැත්ත මොකක් හරි අඩුපාඩුවක් හොයලා මිනිස්සු පහළට දාන්න බලන්නෙ.
    😐😐
     
    • Like
    Reactions: sakuntha1996