උස ගියාම තිෙයන ප්‍රශ්න...
උස යන්න දගලන එවුන් මේක කියවපල්ලා....
උබල උස යන්න මාර ගේමක් දෙනවා ඇති නේ..
එත් මන් වගේ කරුමෙට උස ගිය එකෙක්ට තියෙන ප්‍රශ්න ගැන උබල දන්නවද? නැත්තම් බලපන්...
1. කුඩ ඉහලගෙන යන කොට ගනුන්ගෙන් ප්‍රවේසම් කරගන්න ඕන ඇස් දෙක
2. බස් එකේ යනකොට ජනේලය පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට බහින්න ඉඩ දෙන්න වුණහම සෑහෙන දඟලන්න ඕන
3. සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා ඒ නිසා බස් එකක මට ඉදගන්න
පුළුවන් ෂිට් එකකට තියෙන්නේ පිටිපස්සේ ෂිට් එකේ මැද විතරයි. නැත්තම් footboard
4. සමහර ෂිට් වල කොන්දා ඉදගන්න කියද්දී කොන්දයි මායි ඇරගන්නවා
5. බස් එකේ වාඩි වුණහම ලඟින් හිටගෙන යන සමහර ගෑණු අයගේ යම් යම් දේවල් මූණේ වදිනවා
6. බස් එකේ අල්ලන් යන පොල්ලෙ ඔලුව වදිනවා
7. පොඩි බස් වල නම් කොහොමත් යන්න බෑ.
8. මරුටි එහෙක වගේ ගමනක් යද්දී ඉස්සරහ සීට් එකේ ගියොත් පිටිපස්සේ ඉන්න කෙනාට අවුල් පිටිපස්සේ සීට් එකේ හිටියොත් ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනාට අවුල්
9. ෆුඩ්සිටි වගේ තැන් වල සමහර බෝඩ්ස් ඔලුවේ වදිනවා
10. මුළු ඇඟම එක පාර පේන කණ්නාඩියක් නෑ ගෙදර මූන බලන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන (දණහිස් වලින් නැවිල,බෙල්ල පහත් කරලා)
11. සමහර බාත්රූම් වල shower එක යට දණහිස් වලින්,බෙල්ලෙන් නැවිල ඉන්න ඕන adjustable shower head එකක් නැත්නම්
12. බස් හෝල්ට් එකේ ඉද්දි බස් වල side කන්නාඩි වලින් සෑහෙන ඔලුව පරිස්සම් කරගන්න ඕන
නූලෙන් බේරුණු අවස්ථා තියෙනවා
13. සමහර ගෙවල්වලට යද්දී ඔලුව පාත් කරලා දොරෙන් ඇතුල් වෙන්න ඕනේ... එතකොට ඒ මිනිස්සුන්ට 2කට නැමෙන්න සිද්දවෙනවා.. එතකොට මට මල පනිනවා..
14. වෙන ගෙවල්වල ගිහින් නිදාගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. කකුලෙන් බාගයක් එළියේ.. ඒ වගේම ඇග වැහෙන්න පොරවන රෙද්දක් හොයාගන්න අමාරුයි..
15. රෙඩි මේට් ෂර්ට් වල අත් කොටයි... ඩෙනිමක් හොයන්න ගියාම බුදු ගේමක් දෙන්න ඕනේ..
16. ඊට වඩා තියෙන ලොකුම මල පනින වැඩේ තමයි සමහර තැන් වලට ගියාම ඉන්න ගෑනු "අම්මෝ මුගේ උස" කියල කෙදිරි ගානවා.. සමහර ගෑනුන්ට මම බැනලත් එනවා..
උබලට තේරෙනවා නේද මගේ දුක.. අයියෝ ඇයි මටම මෙහෙම වෙන්නේ??..
(බුකියෙන් උස්සන ලදි)

usayanna one na mehemma innawa