උස තැන් වලට බයද ?
උස තැන් වලට බයද
1932 ඇමෙරිකාවේ Rockefeller Center (Manhattan) කියන ගොඩනැගිල්ල හදද්දි වැඩ කරන අයගේ Lunch Break ගත්තු ෆොටො එකක් තමයි මේ තියන්නෙ. කොහොමද කට්ටිය බය නැතුව ඉන්න හැටි !!!
පහලින් තියන්නෙ ඒ Building එක දැන් තියන හැටි

1st pic eka dakkamath baya hithenava