Na ban, mata uda idan wate penakota watey kiyala hithenawae purudu nathi hinda. okanam nikanma hariyai yanakota.
උඹ ගිහින් පෙන්නපන් කෝ. ඊට පස්‌සේ මම යන්නන්පස්සෙන් පස්සට ගියානම් හරි එතකොට බහිනව වගේ දැනෙන්නෙ
නැග්ගා දවසක්. වැට අයිනට යන්ඩ බැ. අල්ලට දාඩිය දානවා භයට.නෙලුම් කුළුණට නැගල පහළ බලන්න.![]()
ටික ටික ඒක්පෝස් වෙන්න. චුට්ට චුට්ට නමුත් දිගටම කරන්න යන්න.කදු නගින්න ආසා උනාට උස තැන් වලට බය හින්ද මගට ගිහින් ඉන්නව.
මේක ගොඩ දාගන්ඩ ක්‍රම කියපල්ලකො
මමනම් ළිඳකට බැස්ස, අවුලක් නෑමම නම් උස තැන්වලට බය නෑ මම බය යට තැන් වලට පතල් බහින්න ළිංවලට බහින්න එහෙම පට්ට බයයි යටට බැස්සම උඩ පස් කන්ඩි ටික කඩාගෙන ඇතුලට වැටිලා එකේ හිරවෙලා හුස්ම ගන්න බැරුව මොකෙක් හරි ඇවිත් බෙරගන්නකම් හිරවෙල ඉන්න වෙන හැටි මතක් වෙනවා අර තායිලන්තේ ද කොහෙද කොල්ලො ටිකක් ගුහාවක් ඇතුලේ හිරාවෙලා හිටපු විදිහ එහෙම මතක් වෙනවා
උස තැන්වලට තියෙන බය rational එකක්. Phobia එකක්ම නෙවෙයි. හැබැයි ඉතින් එ‍්ක ඕනවට වඩා වැඩි නම් එ‍්කත් අවුලක්නෙ. හොඳම දේ තමයි තමන්ගෙ මනසට safe කියල assure කරගන්න පුළුවන් තැනකට ගිහින් එ‍්ක experience කරන එක. උදාහරණයක් විදිහට උස බිල්ඩින් එකක විදුරුවට මෙහා පැත්තෙ ඉඳන් බලාගෙන ඉන්න එක. කන්දක් වගේ තැනක මනසට එ‍් වගේ certainty එකක් එන් නෑනෙ එක පාරටම. අර විදිහට කරල පුරුදු වුණාම එ‍්ක ටික ටික හදා ගන්න පුළුවන්. Joey Tribianni කියනවා වගේ "Face your fear" තමයි විසඳුම. (if you're afraid of bugs, get a bug)කදු නගින්න ආසා උනාට උස තැන් වලට බය හින්ද මගට ගිහින් ඉන්නව.
මේක ගොඩ දාගන්ඩ ක්‍රම කියපල්ලකො