උස තැන් වලට බයයි

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    කදු නගින්න ආසා උනාට උස තැන් වලට බය හින්ද මගට ගිහින් ඉන්නව.

    මේක ගොඩ දාගන්ඩ ක්‍රම කියපල්ලකො
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    e purudu nathi hinda. okanam nikanma hariyai yanakota.
    Na ban, mata uda idan wate penakota watey kiyala hithenawa

    පස්සෙන් පස්සට ගියානම් හරි එතකොට බහිනව වගේ දැනෙන්නෙ
    උඹ ගිහින් පෙන්නපන් කෝ. ඊට පස්‌සේ මම යන්නන්
    ------ Post added on Oct 7, 2025 at 10:39 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    කදු නගින්න ආසා උනාට උස තැන් වලට බය හින්ද මගට ගිහින් ඉන්නව.

    මේක ගොඩ දාගන්ඩ ක්‍රම කියපල්ලකො
    ටික ටික ඒක්පෝස් වෙන්න. චුට්ට චුට්ට නමුත් දිගටම කරන්න යන්න.
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    machang math ohomai issr yaluwo balenma adan giya 2-3 prk dannm awulk na. issr kohe hari kandaka naggm ayinata yann hena bayay 2-3k park baya ekka gihin ehema waten na kyl manasata huru karama baya arenw bn
     
    • Love
    Reactions: CondomWisdom

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මම නම් උස තැන්වලට බය නෑ මම බය යට තැන් වලට පතල් බහින්න ළිංවලට බහින්න එහෙම පට්ට බයයි යටට බැස්සම උඩ පස් කන්ඩි ටික කඩාගෙන ඇතුලට වැටිලා එකේ හිරවෙලා හුස්ම ගන්න බැරුව මොකෙක් හරි ඇවිත් බෙරගන්නකම් හිරවෙල ඉන්න වෙන හැටි මතක් වෙනවා අර තායිලන්තේ ද කොහෙද කොල්ලො ටිකක් ගුහාවක් ඇතුලේ හිරාවෙලා හිටපු විදිහ එහෙම මතක් වෙනවා
     
    මමනම් ළිඳකට බැස්ස, අවුලක් නෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113
    කදු නගින්න ආසා උනාට උස තැන් වලට බය හින්ද මගට ගිහින් ඉන්නව.

    මේක ගොඩ දාගන්ඩ ක්‍රම කියපල්ලකො
    උස තැන්වලට තියෙන බය rational එකක්. Phobia එකක්ම නෙවෙයි. හැබැයි ඉතින් එ‍්ක ඕනවට වඩා වැඩි නම් එ‍්කත් අවුලක්නෙ. හොඳම දේ තමයි තමන්ගෙ මනසට safe කියල assure කරගන්න පුළුවන් තැනකට ගිහින් එ‍්ක experience කරන එක. උදාහරණයක් විදිහට උස බිල්ඩින් එකක විදුරුවට මෙහා පැත්තෙ ඉඳන් බලාගෙන ඉන්න එක. කන්දක් වගේ තැනක මනසට එ‍් වගේ certainty එකක් එන් නෑනෙ එක පාරටම. අර විදිහට කරල පුරුදු වුණාම එ‍්ක ටික ටික හදා ගන්න පුළුවන්. Joey Tribianni කියනවා වගේ "Face your fear" තමයි විසඳුම. (if you're afraid of bugs, get a bug)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    KrishanL89