උස යන්න ක්‍රමයක් කියපල්ලකෝ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ganin hormones echcharai bn kathaawa. growth hormone eka suppliments thiyanawa inject karanna.. 12 pack eka $800 gaanak. 4-5 inch usa yanawa.. illegal da nathida nam danne na.. usa walin andunana ekek ta kiyala genna ganin..'
    meka aththada ban. koheda oka thiyenne ganna.thaniyama inject karaganne kohomada ban?
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Best Way
    hqdefault.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    මම නම් හිතන්නෙ කොල්ලෙක්ට ඕනෙ හොඳ personalty 1ක්. උස ප්‍රශ්නයක් කර ගන්න ඕනෙ නෑ.
    usa kiyanneth personality ekema kotasak . eth usa ayata vada hoda personality ekak thiyena miti ayath innawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආය උස යන්නේ නෑ 21 න් පස්සේ බන්. මාත් උස මැන්න පොඩි කාලේ ඉඳන් 20 න් වගේ පස්සේ ආය උස ගියේ නෑ.
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    ආය උස යන්නේ නෑ 21 න් පස්සේ බන්. මාත් උස මැන්න පොඩි කාලේ ඉඳන් 20 න් වගේ පස්සේ ආය උස ගියේ නෑ.

    සිරාවට ?????? :(
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම කියන්නෙ මෙහෙම කතාවක්.
    මම 5යි 3යි.
    ලස්සන කෙල්ලෙක් හම්බුනා ඒයත් මගෙ උසමයි.
    මුලින් ඒයාලගෙ පැත්තෙ කට්ටිය ඒක ඒක ඒ්ව කියල තිබුනා, කෙට්ටුයි, මිටියි, අැගක් නෑ කියල... :(
    ඒ්ත් ඒයා මාව අතඅැරියෙ නෑ :D

    (දැන් මම ඒයාව බැදලා අපි දෙන්නගෙ අාදරයේ ඒ් සුන්දර ප්‍රතිඵලය මග ඒනව. ඒනව කියන්නෙ ලබන ජූනි වල.)

    පිරිමියෙක් උස මදි උනාම ඒයාගෙ පෞර්ෂත්වයට ටිකක් බලපානව කියල මට තේරිලා තියනව අනන්තවත්.

    ඒ්ත් අපි කෙලින් ඉද්දි උස නෙමෙයි මොන ප්‍රශ්ණෙ අාවත් ඒ්ව ප්‍රශ්ණ නෙමෙයි ...

    අනික මම දැන් ඉස්සර වගේ කෙට්ටුම නෑ. පපුව, උරහිස් ඒහෙම පොඩ්ඩක් දාලා අැවිත් තියෙන්නෙ.
    උස නම් ඒ් ගානම තාමා. ඒ්ත් දැන් කව්රුත් මුකුත් කියන්නෙ නෑ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න ඔය ඉන්න ගාන ඉදපන්.
    උස ගියාමත් හෙන කේස් බන්.
    මම 6.1 වගේ උසයි.
    බස් වල සීට් එකේ වාඩි වෙන්න බෑ ඉස්සරහ සීට් එකේ දනිස්ස වදිනවා.
    කොට බස් එකක යන්න බෑ ඔලුව වදිනවා දඩබඩ ගාලා බස් එකේ වහලෙ.
    සමහර උළුවහු යටින් යන්න බෑ නලල වදිනවා හෝ ගාලා.
    ඔලුවේ අමාරුවකටවත් කෙල්ලගේ උරහිසේ ඔලුව තියන්න බෑ.ඔලුව තිබ්බොත් බෙල්ලක් ගේන්න වෙනවා පන්චිකාවත්තෙන්.
    කලිසම් සමහර ඒවා දිග මදි මට.
    ඔය වගේ සීන් තියනවා මචන්.
    වාසිත් තියනවා.
    ඕන බස් එකක නැග්ගාම කෙල්ලන්ගේ තනේ ඇතුල නියමෙට පේනවා නෝමල් බැලුවත්.
    සමහර එවුන්ගේ නිපල් පවා පේනවා.
    :rofl::rofl:
    ඔන්න ඔය ඉන්න ගානේ ඉදපන් බන්.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කෙමක් කියන්නද


    වල්ලේ දත් බෙහෙත් ගාගෙන මුස්ලිම් පල්ලියක් ඉස්සරහ හෙළුවෙන් හිටගෙන ඉඳපන්
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මත් 5.4යි බං... මටත් 21යි... මත් කාලයක් ට්‍රයි කලා උස යන්න... බාර් ගහද්දි කොන්ද රිදෙන්න ගන්නවා බං... මොන මගුලක්ද කියල වෙඩේ ඇත ඇරල දැම්ම.. :( කොට කෙල්ලෙක් හොයා ගන්නවා කියල හිතා ගත්තා... මත් ගොඩක් ලව් කරපු කෙල්ලෙක් මිස් උනා බන් මේ උස නිසාම... :( ඕවා ගෙන හිතන්න ගියාම වෙන ලෙඩක් හෙදෙනවා බං..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    doctor kenek gen upades ganna,hormones wele thama othne wade thyenne,hodete podi kale idelame kama beema aran vitemin aran,uda panela,duwela,sports excise keranna ona...use yane eka aretatath yanewa,doctor kenek gen test ekakak ganna balanna...kukul mas weletath usa mahath wenewa,oyate use ona num body eka gana hithanna wenewa issere idelama, dan late mage hithe,gym welete giyoth ewayn oyate awashye upades ganna puluwan,body eka hadagnna one,sharireya athuleta awasye beheth,kame warge,...etc gana soukya upades ganna ona kagenhari...habai parismen,eka eka ewa kerela soukeyte hani kreganna epa:no:,ita wada oyage oya use hoda,hite hadaganna balanna,20, 21 use yane eka nawethinewa,,,mama 7 wasre idela use giya ban,dan 5' 8'' thama use...mage thathath,mama,achchi,pramprawe aye godak usai...meketa hormonrs,kame beema,arete ene ewath balepanewa ban..api hariyte chiken kanewa,ekdete danne naha,mama tak gaala use giya...:yes:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන්න ඔය ඉන්න ගාන ඉදපන්.
    උස ගියාමත් හෙන කේස් බන්.
    මම 6.1 වගේ උසයි.
    බස් වල සීට් එකේ වාඩි වෙන්න බෑ ඉස්සරහ සීට් එකේ දනිස්ස වදිනවා.
    කොට බස් එකක යන්න බෑ ඔලුව වදිනවා දඩබඩ ගාලා බස් එකේ වහලෙ.
    සමහර උළුවහු යටින් යන්න බෑ නලල වදිනවා හෝ ගාලා.
    ඔලුවේ අමාරුවකටවත් කෙල්ලගේ උරහිසේ ඔලුව තියන්න බෑ.ඔලුව තිබ්බොත් බෙල්ලක් ගේන්න වෙනවා පන්චිකාවත්තෙන්.
    කලිසම් සමහර ඒවා දිග මදි මට.
    ඔය වගේ සීන් තියනවා මචන්.
    වාසිත් තියනවා.
    ඕන බස් එකක නැග්ගාම කෙල්ලන්ගේ තනේ ඇතුල නියමෙට පේනවා නෝමල් බැලුවත්.
    සමහර එවුන්ගේ නිපල් පවා පේනවා.
    :rofl::rofl:
    ඔන්න ඔය ඉන්න ගානේ ඉදපන් බන්.

    ඇයි තව සීන්

    අයියේ මේ බැග් එක උඩින් තියෙනවාද? බස්ක් එකේ දි
    පොඩි උන් මාමේ මාමේ අර ගෙඩිය කඩලා දෙනවද ?

    පුතේ මේ උඩ තියෙන සීනි බොතලේ අරන් දෙන්න ගෙදරදි හෙක් අම්මා