උස වැඩි කර ගන්න ඕනෙ

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    උස වැඩි කර ගන්න ඕනෙ සෙන්ටිමීටර් 10ක් වගේ උදව් කරන්න.

    උස වැඩි කරගන්න විදිහක් දන්නවාද?

    වයස අවුරුදු 21 ට අඩු නම් ට්‍රය් කරන්න පුළුවන්.. වැඩි නම් අමාරුයි..
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වයස අවුරුදු 21 ට අඩු නම් ට්‍රය් කරන්න පුළුවන්.. වැඩි නම් අමාරුයි..

    25 wenakan puluwan ban. Stretch exercise walin. Eth eka ekkena matha wenas wenawa.
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    math ube usa tamai 5'5 ... 25ta adu nam.. Gym akakta yamn.. 1-2inchs ganda puluwan wei.. Hide wela tiyena usa gattaki exercise walin....

    propsal scene akak mata una.. aki 5'4 i akita high heels danna onalu... hitapn etakota 5'10 wath wenwa :lol: mara kello dan inne...

    wayasa adu nam damma wadeta bahapn:)
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    ඇග ඇදෙන exercise කරන්න ඕනි.. 3 - 4 cm වගේ උස යන්න පුළුවන්.. අවරුදු 17 - 19 වෙනකන් 173 cm වගේ තිබුනේ.. ඒ වෙද්දී උස යන එක නැවතිලා තිබ්බේ. මම අවුරුදු 19 දී volleyball සෙල්ලම් කරන්න ගත්ත. මාස 6 කින් වගේ 3 cm වගේ උස ගියා.. දැන් 176 cm. හැබැයි හොරට කරලා බෑ හොදට අගට වදින්න කරන්න ඕනි.. හැමෝටම හරි යනවද නම් දන්නේ නෑ.. හැබැයි මට නම් දැනෙන්න වෙනසක් උනා..