උස හා චීන කටු

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    චීන කටු ප්‍රතිකාර මගින් උස යන්න පුළුවන්ද ?
    එහෙම ප්‍රතිකාර අරගෙන සාර්ථක උන අය ඉන්නවද ?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    You gotta be kidding me. Acupuncture won't give any damn concern to your height.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චීන කටු වලින් උස යන්න පුලුවන් මචන් ඒත් රිස්ක් එකක් තියනවාලු.
    වැඩේ වැරදුනොත් ජීවීත කාලෙටම ඇවිදින්න පවා බැරි සීන් වෙනවලු.
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    චීන කටු වලින් උස යන්න පුලුවන් මචන් ඒත් රිස්ක් එකක් තියනවාලු.
    වැඩේ වැරදුනොත් ජීවීත කාලෙටම ඇවිදින්න පවා බැරි සීන් වෙනවලු.

    ඇත්තටම නැත්නම් joke එකටද ?:confused:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අගලේ රිජිෆෝම් කෑලි දෙකක් යටි පත්ලට තියලා කටු දෙකක් ගහපන් අගලකින් උස යයි:P පුතී