උස හා චීන කටු

කොහොමද කොට ජීවිතේ ඔයාට ප්‍රශ්නයක් නැද්ද ?

http://www.elakiri.com/forum/showthread.php?p=21862814#post21862814
අල්ලපු ගෙදර එකා ගැන කියනවනම් මම දැන් ජිම් ගිහින් එනකොට. මිනිහ තේ එකත් අරන් ඇතුලට යනවා. අපේ නෝනට කියලා තිබුන මොනවා කරත් වැඩක් නෑ නංගී උස යන්නේ නෑ නේ ඔයාගේ මහත්තය කියල :P ත්‍රෙඩ් 1 බලපු සහ මාව දිරිමත් කරපු හැමෝටම ජය. මගේ තියෙන්නේ එක බලපොරෝතුවක් විතරයි, මමත් ඇගේ හදාගත්ත මමත් ඇග හදාගත්ත කියලා එළකිරියේ තව තවත් ත්රෙඩ් වැටීමයි.

කිසිම පර්ශ්නයක් නැහැ
හොදට ජිම් 1 ට ගිහින් සේලං කරනවා
හොද පවුල් ජිවිතයක් ගෙවනවා.
හැමදාම ජිම් 1 schedule හදනකොට උස මනිනවා
එකට හැමදාම 5' 2 කියල ලියනවා :)
යකෝ මගේ උසේන් සන්තෝසේ මනින්න පුළුවන්නන් උස උන් වෙන්න ඇති මේ ලෝකේ සන්තෝසෙන් ම ඉන්න උන්...
32abe48044408ba67d0a1c607f4b5d8f.jpg

මට සන්තෝසයි මම ඉපදුන ගමන් කණුවට විසි කරපු නැති අම්මෙකුයි තාත්තෙකුයි ලැබුනට
33e5cde30166dd38d0b4f3806162132a

මට සන්තෝසයි මම මොංගල් නොවුනට
z_p22-Recognising-02.jpg

මට සන්තෝසයි මගේ ඇස්දෙක පේනවට
hqdefault.jpg

මට සන්තෝසයි මගේ අත පය හොදට තියනවට
539w.jpg

අනික් මිනිසුන්ට නැති කොච්චර දේවල් (සල්ලි වලට ගන්නවත් බැරි ) කොච්චර අපිට තියනවද ? :(

උබ සන්තෝස වෙයන් මට වැඩිය අගල 1 උස එක ගැන සහ අවු 11 බාල 1 ගැන - ජය
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එතකොට හරිද :angry:

    ඒත් මදිනම් 2*4 කොට කෑල්ලක් තියලා පරාල ඇණ දෙකක් ගහපන් පුතී
    ( උසින් මිනිස්සු මනින එකා මෝඩයෙක් බං උබේ භාහිර පෙනුමෙන් මිනිස්සුන්ට උබව ජජ් කරන්න නොදී උබේ කලර්ස් උබ පෙන්නපන් එජ්යුකේෂන් වලින් උබේ ඉන්කම් එක පැත්තෙන් උබේ ගුණදර්ම පැත්තෙන් උබේ සමාජ තත්වයෙන් වගේ එහෙම නැතිව බොරු වැඩ කරන්න ගිහින් ගන්න ගෑනු අනේ මංදා උබලත්)
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28

    එක නම් ඇත්ත ඒ අතින් වාසනාවන්තයි
    Gym එකට ගිහිල්ලා හරි බලන්න ඕන childish පෙනුම යන්න
    ඔයාගෙ wife කොච්චර උසද
    Love or Proposal marriageද

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,500
    3,889
    113

    It's a hard choice machan
    I'm just 5'3
    It doesn't matter for agirl
    But a man it's a huge issue

    oya bottuwema thama ban..
    mama nam dan hamadema atha arala inne ban
    kisi wadak karanna hithenneth naa.. mata nam pare thote yannath mokaddo wage..

    kello naa mey para, aye ipadunoth balanwa
     
    එක නම් ඇත්ත ඒ අතින් වාසනාවන්තයි
    Gym එකට ගිහිල්ලා හරි බලන්න ඕන childish පෙනුම යන්න
    ඔයාගෙ wife කොච්චර උසද
    Love or Proposal marriageද

    5 ft

    Love Kara Kara innakota wife ge gedarin proposal Kara ban :rofl:

    (Family friends la ban ekayi )
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28

    ඒත් මදිනම් 2*4 කොට කෑල්ලක් තියලා පරාල ඇණ දෙකක් ගහපන් පුතී
    ( උසින් මිනිස්සු මනින එකා මෝඩයෙක් බං උබේ භාහිර පෙනුමෙන් මිනිස්සුන්ට උබව ජජ් කරන්න නොදී උබේ කලර්ස් උබ පෙන්නපන් එජ්යුකේෂන් වලින් උබේ ඉන්කම් එක පැත්තෙන් උබේ ගුණදර්ම පැත්තෙන් උබේ සමාජ තත්වයෙන් වගේ එහෙම නැතිව බොරු වැඩ කරන්න ගිහින් ගන්න ගෑනු අනේ මංදා උබලත්)

    :sorry:
    muththata minipiriyo nadda?:D:D
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    oya bottuwema thama ban..
    mama nam dan hamadema atha arala inne ban
    kisi wadak karanna hithenneth naa.. mata nam pare thote yannath mokaddo wage..

    kello naa mey para, aye ipadunoth balanwa

    :(:( laba upan hati e unata
    atha arinna epa bn
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    It's a hard choice machan
    I'm just 5'3
    It doesn't matter for agirl
    But a man it's a huge issue

    උබ තමා කොටුන් අතර උසම කොටා!!!! ඉතින් උබත් සුවිශේෂී කෙනෙක්නෙ ! ඇයි දුක්වෙන්නේ ??