නැහැ එතකොට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා කැඩෙනවාප්රෙශර් වොශ් කරාම උලු හයිය වෙනවද.?![]()

නැහැ එතකොට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා කැඩෙනවා
අනික කුණු ගිහින් අළුත් පෙනුමක් එනවා![]()
උළු වලට English වලින් කියන්නේ මොකක්ද?
Roofing tiles කියල ගැහුවට එන්නේ නෑ නේ
සාමාන්යෙන් උළු කැටයක් කියාද?
පාඩුද එහෙම ගෙනාවොත්?
ලොරියට කොහොමත් 3000ක් විතර යයිනෙ. උබට ඔතන උලු ව්ලට යන්නෙ 2500ක්නෙ. බලපන් ලග පැත්තක රුපියක් 10-20ට වගෙ උලු ගන්න තියනවද කියල. ඒ ගානට ගන්න ලගින් ගන්න බැරි නම් ඉතින් හයර් එක ගෙවාගෙන ගිහිල්ල මාලබෙන් ගන්න එක පාඩු නෑනෙ.
උළු වලට English වලින් කියන්නේ මොකක්ද?
Roofing tiles කියල ගැහුවට එන්නේ නෑ නේ
Roofing tiles තමා නමඋළු වලට English වලින් කියන්නේ මොකක්ද?
Roofing tiles කියල ගැහුවට එන්නේ නෑ නේ