උළු කැටයක් කියාද?

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ප්‍රෙශර් වොශ් කරාම උලු හයිය වෙනවද.? :confused:
නැහැ එතකොට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා කැඩෙනවා
අනික කුණු ගිහින් අළුත් පෙනුමක් එනවා ;)
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නැහැ එතකොට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා කැඩෙනවා
    අනික කුණු ගිහින් අළුත් පෙනුමක් එනවා ;)

    උළු වලට English වලින් කියන්නේ මොකක්ද?
    Roofing tiles කියල ගැහුවට එන්නේ නෑ නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාන්යෙන් උළු කැටයක් කියාද?
    පාඩුද එහෙම ගෙනාවොත්?

    කැටයක් හතලිහක් විතර වෙනවා.මගේ මතකේ හැටියට.
    ලොරිය කුරුණෑගල ඉඳන් මාලඹේට එන්න හයර් එක කීයක් ගනීද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොරියට කොහොමත් 3000ක් විතර යයිනෙ. උබට ඔතන උලු ව්ලට යන්නෙ 2500ක්නෙ. බලපන් ලග පැත්තක රුපියක් 10-20ට වගෙ උලු ගන්න තියනවද කියල. ඒ ගානට ගන්න ලගින් ගන්න බැරි නම් ඉතින් හයර් එක ගෙවාගෙන ගිහිල්ල මාලබෙන් ගන්න එක පාඩු නෑනෙ.

    කුරුනෑගල ඉඳන් මාලඹේට ලොරියක් 3000කට එන්නේ නෑ බන්.7-8වත් ඉල්ලයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ulu wala kohomath second hand market eka rs.5.
    but me thiyena ulu kata tika nan condition madi..
    oita wada hodatama thiyena ulu kata hoyaganna puluwan rs.5 walata...
    malabe yanna one na yako kurunegala paththenma hoyala balapan used ulu kata tikak hoyaganna... thopi ithin wahaleta ulu hoyannath ikman ekata yana pissone ithin koheda..
    me ulu kata tika 5 gane padui..
    kamaththak karaganin..

    thawa deyak.. me ulu katayak watinne rs 2i me condition eken..
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උළු වලට English වලින් කියන්නේ මොකක්ද?
    Roofing tiles කියල ගැහුවට එන්නේ නෑ නේ
    Roofing tiles තමා නම
    clay roof tile ගහපන් බලන්න
    clay-flat-interlocking-roof-tiles_02.jpg