උළු කැටයක් කියාද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උළු කැටයක් කියාද?

    උළු කැටයක් කියාද?
    මට මලබෙන් 5/= ගානේ දෙනවා කිව used. කුරුනෙගල ගෙනාවොත් පාඩුද?
    500ක් තියෙනවා. ලොරියක දාගෙන අවොත් පාඩුද?

    http://ikman.lk/en/ad/roofing-tiles-for-sale-colombo-10

    ස්තුති
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාලබේ ඉදන් කුරුනෑගලට ලොරියෙ හයර් එක 3000ක් වත් ගනීනෙ.. :eek:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මාලබේ ඉදන් කුරුනෑගලට ලොරියෙ හයර් එක 3000ක් වත් ගනීනෙ.. :eek:

    සාමාන්යෙන් උළු කැටයක් කියාද?
    පාඩුද එහෙම ගෙනාවොත්?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    5 ගානෙ පාඩුයි
    500ක් ලොරියක ගේන එක ඊට වඩා පාඩුයි
    උළු කඩලා කුදු දෙන්න පුළුවන් නම් වල් වවන උන් ගන්නවා
    පරණ උළු ප්‍රෙෂර් වොෂ් කරලා විකුනන්න පුළුවන් 25 - 30 ට වගේ, මොකද අළුත්වට වඩා හයියයි පරණ උළු
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan samanyen aluth gearakata parana wahala tibba ulu danne ne kiyala katawak mma ahala tiyanawa.. ewwa ehema poddak balala hitapan.. laaba baduwe hilak tiyanawa neh :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    5 ගානෙ පාඩුයි
    500ක් ලොරියක ගේන එක ඊට වඩා පාඩුයි
    උළු කඩලා කුදු දෙන්න පුළුවන් නම් වල් වවන උන් ගන්නවා
    පරණ උළු ප්‍රෙෂර් වොෂ් කරලා විකුනන්න පුළුවන් 25 - 30 ට වගේ, මොකද අළුත්වට වඩා හයියයි පරණ උළු
    mmm
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    5 ගානෙ පාඩුයි
    500ක් ලොරියක ගේන එක ඊට වඩා පාඩුයි
    උළු කඩලා කුදු දෙන්න පුළුවන් නම් වල් වවන උන් ගන්නවා
    පරණ උළු ප්‍රෙෂර් වොෂ් කරලා විකුනන්න පුළුවන් 25 - 30 ට වගේ, මොකද අළුත්වට වඩා හයියයි පරණ උළු

    මාර උත්ත්රයක්නේ මේක.
    5 ට පාදුලු 25-30 දෙන්ඩ පුළුවන්ලු.
    මම විකුනන්ද නෙමේ අහන්නේ. ගන්ඩ
    ලොරියට 3000, උළු වලට 2500. ඔකොම 5500/= යන්නේ.
    එකක් 11ක් වෙනව් එතකොට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොරියට කොහොමත් 3000ක් විතර යයිනෙ. උබට ඔතන උලු ව්ලට යන්නෙ 2500ක්නෙ. බලපන් ලග පැත්තක රුපියක් 10-20ට වගෙ උලු ගන්න තියනවද කියල. ඒ ගානට ගන්න ලගින් ගන්න බැරි නම් ඉතින් හයර් එක ගෙවාගෙන ගිහිල්ල මාලබෙන් ගන්න එක පාඩු නෑනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උලු 500ක් නම් ඉතින් පිටිපස්සෙ සීට් නැති වෑන් එකක උනත් අරන් එන්න පුලුවන් වෙයි.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මාර උත්ත්රයක්නේ මේක.
    5 ට පාදුලු 25-30 දෙන්ඩ පුළුවන්ලු.
    මම විකුනන්ද නෙමේ අහන්නේ. ගන්ඩ
    ලොරියට 3000, උළු වලට 2500. ඔකොම 5500/= යන්නේ.
    එකක් 11ක් වෙනව් එතකොට
    5 ගානේ ඔය කුණු බැඳිච්ච උළු පාඩුයි කියලා යකෝ කිව්වෙ
    ප්‍රෙෂර් වෝශ් කරලා නම් විතරයි ලාභ,
    අරන් බලපන් ඕවා ඉක්මනට කැඩෙනවා ඊළඟ වැස්සෙන්ම :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලොරියට කොහොමත් 3000ක් විතර යයිනෙ. උබට ඔතන උලු ව්ලට යන්නෙ 2500ක්නෙ. බලපන් ලග පැත්තක රුපියක් 10-20ට වගෙ උලු ගන්න තියනවද කියල. ඒ ගානට ගන්න ලගින් ගන්න බැරි නම් ඉතින් හයර් එක ගෙවාගෙන ගිහිල්ල මාලබෙන් ගන්න එක පාඩු නෑනෙ.
    පාවිච්චි කරපු උළු කැටයක් 2 - 3ක් වෙන්නෙ
    ගොඩක් වෙලාවට ලොරි පිටින් විකුනන්නෙ ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    5 ගානේ ඔය කුණු බැඳිච්ච උළු පාඩුයි කියලා යකෝ කිව්වෙ
    ප්‍රෙෂර් වෝශ් කරලා නම් විතරයි ලාභ,
    අරන් බලපන් ඕවා ඉක්මනට කැඩෙනවා ඊළඟ වැස්සෙන්ම :lol:

    ප්‍රෙශර් වොශ් කරාම උලු හයිය වෙනවද.? :confused: