ඊයෙ උදේ1st time gym එකට ගියා.හවස ටිකක් muscle pain එක තිබ්බා.දැන් නම් muscle pain උපරිමයි 
ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද?
update 1:පස්සෙ set එකටම rep දෙන්නම්.අමාරැයි බන් අැගට. එකෙක් කිව්වා rest නොකර අැග මහන්සි කරලා වැඩ කරන්න කියලා.එහෙම කරන එක හොදයිද?

ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? update 1:පස්සෙ set එකටම rep දෙන්නම්.අමාරැයි බන් අැගට. එකෙක් කිව්වා rest නොකර අැග මහන්සි කරලා වැඩ කරන්න කියලා.එහෙම කරන එක හොදයිද?
Last edited:


අනාගතේ එන්න තියෙන ඇග ගැන හිතලා ඉවසපන්..

