උෟයියා.....

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඊයෙ උදේ1st time gym එකට ගියා.හවස ටිකක් muscle pain එක තිබ්බා.දැන් නම් muscle pain උපරිමයි :(:( ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද?

    update 1:පස්සෙ set එකටම rep දෙන්නම්.අමාරැයි බන් අැගට. එකෙක් කිව්වා rest නොකර අැග මහන්සි කරලා වැඩ කරන්න කියලා.එහෙම කරන එක හොදයිද?

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    දවස් තුන හතරක් යනකන් ඔහොම තමයි. ආයේ gym ගියොත් pain එක අඩුවෙන්න කියල ලොකු බර දාලා අදින්න යන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ අඩු බරක් දාලා කරන්න. දවස් දෙක තුනකින් ඕක ඇරිල යයි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම තමයි බන්. පුලුවන් තරම් රෙස්ට් කරපන්. හොදට කාපන්. එතකොට ඉක්මන්ට රිකව වෙයි.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දවස් හතරක් පහක් gym ගියාට පස්සේ ඕක හරියනවා. දැනටනම් ඉතින් උණු වතුර ටිකක් නාලා පැනඩෝල් දෙකක්/ වෙනිවැල්ගැට ටිකක් බීපන් වෙන කරන්න දෙයක් නෑ :rolleyes:

    මම පලවෙනි දවසේ gym ගියාට පස්සේ උණ ගැනුනා :lol:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    හවස කරලා ඇවිත් නාලා කාලා නිදාගත්තට පස්සේ අවුලක් නෑ,හෙට නැගිටිනකොට තමයි අමාරුව.දවස් දෙක තුනක් කොහොමත් ඕක තියෙනවා.පස්සේ පුරුදු වුනාම ඕක ගානක් නෑ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උදේට නැගිටිනකොට සානිපයි නේද... :sorry:
    දවස් 4ක් 5ක් තියෙයි ඕක..
    :P අනාගතේ එන්න තියෙන ඇග ගැන හිතලා ඉවසපන්..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    දවස් හතරක් පහක් gym ගියාට පස්සේ ඕක හරියනවා. දැනටනම් ඉතින් උණු වතුර ටිකක් නාලා පැනඩෝල් දෙකක්/ වෙනිවැල්ගැට ටිකක් බීපන් වෙන කරන්න දෙයක් නෑ :rolleyes:

    මම පලවෙනි දවසේ gym ගියාට පස්සේ උණ ගැනුනා :lol:

    :shocked::shocked::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුල්ම දවස් තුන හතර ඔහොම තමයි. .
    සෙල්ලන් කරන වෙලේට ඕක හරියනවා. .
    ආර්ම් එක ලොක් වෙලානම් ලාවර කර්ල් පාරක් ගහපන්. .
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    උදේට නැගිටිනකොට සානිපයි නේද... :sorry:
    දවස් 4ක් 5ක් තියෙයි ඕක..
    :P අනාගතේ එන්න තියෙන ඇග ගැන හිතලා ඉවසපන්..