උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පලයන් බත් බැලයො, ඕක පොතෙන් අරගත්ත එකක්ද කියල රිදිමාලියද්දට ගිහින් අහගනින්. ඊටවඩා දෙයක් කියන්න නැහැ.:angry::angry:

    ඇත්ත කියනකොට හොදටම රිදිලා :lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩක් නෑ බන්. ලන්කාවේ උන් චන්දෙ දෙන්නෙ ප්‍රතිපත්තිවලට නෙවෙයි. වැඩිපුරම පොස්ටර් ගහන එකාට නැත්නම් තමන්ගෙ පරම්පරාවම චන්දෙ දුන්න එවුන්ට.කවදාවත් අනාගතය ගැන හිතල චන්දයක් දෙන්න බෑ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ubata pissuda ban owata tharaha yanne.. mun hithan inne 25-30k padi gaththama hena dhanapathiyo kiyala. paune ban sigithi athal ekak ganna deepan ban.. :rofl::rofl:

    yako lankawe dhanapathiyo inne 0.1% k wage. Rajapaksha family, dhammika perera, harry jayawardana wage ewun :yes::yes:

    ඕක තමයි නියම ජේ වී පී මානසිකත්වය. මුන්ගේ නායකයෝ මුන්ට කියල දෙන්නේ ඔහොමතමයි ලංකාවේ 0.1 % ඇරෙන්න අනිත් ඔක්කොම කාලකන්නි කියලා ජෙප්පොන්ට කියල දෙන්නේ :lol::lol::lol::lol:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    :rofl::rofl::rofl::rofl:

    hina welama pana yanawa ooi.. uba hena dhanapathiya kiyala hithan aththe... lol
    :rofl::rofl::rofl::rofl:

    ඔන්න ඉතින් ජෙප්පන්ගේ මොලේ තරම, කවුද බන් මම දනපතියෙක් කිව්වේ :lol::lol::lol: මමත් කම්කරුවෙක් තමයි එත් උබල වගේ රටක බලය අල්ලගන්න අහිංසක මිනිස්සුගෙ බෙල්ල කපල වැටේ ගහපු, ටයර් සැයවල්වල කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු, මරල කකුල කපල ගෙදරට එවපු එහෙම නැත්නම් ලයිට් කණුවල එල්ලලා තියපු කාලකන්නි පක්ෂෙකට චන්දෙ දෙන්න තරම් මම මෝඩ නැ බන්. මේවා මම හිතල ලියන ඒවා නෙවෙයි බන් අපේ ගමේ 88 / 89 කාලේ ජෙප්පෝ ඇත්තටම කරපු දේවල්. සමහර විට මේවා උබලගේ පැති වලත් වෙලා ඇති උබලගේ අම්මල තාත්තලගෙන් අහල බලපන්. ඒ කලේ මිනිමරපු, මිණිමරන්න උපදෙස් දීපු උන් තමයි අද මේ කාලකන්නි පක්ෂේ නායකයෝ වෙලා ඉන්නේ
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    :lol:

    තොගෙ මහ එකාගෙ බොරුත් ඔය වගෙම තේරුම් ගන්නවනම් :confused:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක තමයි නියම ජේ වී පී මානසිකත්වය. මුන්ගේ නායකයෝ මුන්ට කියල දෙන්නේ ඔහොමතමයි ලංකාවේ 0.1 % ඇරෙන්න අනිත් ඔක්කොම කාලකන්නි කියලා ජෙප්පොන්ට කියල දෙන්නේ :lol::lol::lol::lol:
    :rofl::rofl:

    ubatath gonata wage hariyama theruna mama kiyapu de :yes::yes::yes:
    Erozan ekka argue karanna puluwan adu gane uta api kiyana de therenawa gon katha kiwwata. ubala wage ewunta adu gane ekawath na. pau ban ubala :confused::confused:

    ඔන්න ඉතින් ජෙප්පන්ගේ මොලේ තරම, කවුද බන් මම දනපතියෙක් කිව්වේ :lol::lol::lol: මමත් කම්කරුවෙක් තමයි එත් උබල වගේ රටක බලය අල්ලගන්න අහිංසක මිනිස්සුගෙ බෙල්ල කපල වැටේ ගහපු, ටයර් සැයවල්වල කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු, මරල කකුල කපල ගෙදරට එවපු එහෙම නැත්නම් ලයිට් කණුවල එල්ලලා තියපු කාලකන්නි පක්ෂෙකට චන්දෙ දෙන්න තරම් මම මෝඩ නැ බන්. මේවා මම හිතල ලියන ඒවා නෙවෙයි බන් අපේ ගමේ 88 / 89 කාලේ ජෙප්පෝ ඇත්තටම කරපු දේවල්. සමහර විට මේවා උබලගේ පැති වලත් වෙලා ඇති උබලගේ අම්මල තාත්තලගෙන් අහල බලපන්. ඒ කලේ මිනිමරපු, මිණිමරන්න උපදෙස් දීපු උන් තමයි අද මේ කාලකන්නි පක්ෂේ නායකයෝ වෙලා ඉන්නේ

    okata ona tharam uththara deela thiyanawa EK ekema. :yes::yes: uba alutha mehe apu ekekda ?:confused::confused: mama hithuwe Fake ekak kiyala :sorry::sorry:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    :rofl::rofl:

    ubatath gonata wage hariyama theruna mama kiyapu de :yes::yes::yes:
    Erozan ekka argue karanna puluwan adu gane uta api kiyana de therenawa gon katha kiwwata. ubala wage ewunta adu gane ekawath na. pau ban ubala :confused::confused:

    okata ona tharam uththara deela thiyanawa EK ekema. :yes::yes: uba alutha mehe apu ekekda ?:confused::confused: mama hithuwe Fake ekak kiyala :sorry::sorry:

    owata mona uththarada ban anika mona uththara dunnath ekale anduwak maru karanna nikarune marala dapu ape yaluwanta apahu pana enawada
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    owata mona uththarada ban anika mona uththara dunnath ekale anduwak maru karanna nikarune marala dapu ape yaluwanta apahu pana enawada

    shit, umbe yaluwawa ithuru karala umbata wede denna thibbe, yaluwo aragena yanna enakota umba anda yatada hitiye? 89 di umbe yaluwo meruwanam aduma tharame den umbata 45k wage wenna ethi neda? kasadayak wath bendala nedda uncle. mahindatama kade giya kiyala hari yanne ne, eeth den oya wayasata mona kasadada neda? den nam ithin nahina dehina kaale nisa, pinak dahamak wath karagana inna balanna.
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    :oo::oo::oo::P:P:Pඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    shit, umbe yaluwawa ithuru karala umbata wede denna thibbe, yaluwo aragena yanna enakota umba anda yatada hitiye? 89 di umbe yaluwo meruwanam aduma tharame den umbata 45k wage wenna ethi neda? kasadayak wath bendala nedda uncle. mahindatama kade giya kiyala hari yanne ne, eeth den oya wayasata mona kasadada neda? den nam ithin nahina dehina kaale nisa, pinak dahamak wath karagana inna balanna.

    මෙන්න නියම මිනීමරු ජේවීපී මානසිකත්වය. මම මහින්දට වත් රනිටවත් කඩේ යන එකෙක් නෙවේ එත් උබල ඔය කොච්චර කැ ගැහුවත් වැඩක් නැ බන් උබලගේ පක්ෂයක් කවදාවත් ලංකාවේ බලයට එන්නේ නැ උබලට බලයට එන්න උබලම පත් කරපු මහින්ද ඉඩ තියන්නෙත් නැ.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo::oo::oo::P:P:Pඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි

    picard-facepalm-o.gif

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    oya mama ahapu prashneta uththra dunne nehe ne uncle, den wayasa keeyada? 45 da?

    උබට මගේ වයස මොකටද බන් උබලගේ නායකයෝ වගේ අනුන්ගේ කුණු ගොඩවල් අවුස්ස අවුස්ස ඉන්නේ නැතුව උබලගේ වැඩක් බලාගනින්.
     
    waligamaya

    Well-known member
  • :oo::oo::oo::P:P:Pඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි

    :rofl::rofl::rofl::rofl:

    ඔය එරොසන් කියන බත්බැලයා අමුතුවෙන් ලිදේ වැටෙන්න ඔනනැ. ඔකා ඉපදිලාතියෙන්නෙත් ළිදෙම තමයි. තාමත් සට්ටිය කම් කර කර ළිදේඉන්න ළිං මැඩියා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl::rofl::rofl:

    ඔය එරොසන් කියන බත්බැලයා අමුතුවෙන් ලිදේ වැටෙන්න ඔනනැ. ඔකා ඉපදිලාතියෙන්නෙත් ළිදෙම තමයි. තාමත් සට්ටිය කම් කර කර ළිදේඉන්න ළිං මැඩියා.

    උඹත් දැන් මේකේ ඉන්න එවුන් හැමෝම වගේ අඳුරනවා නේ. එල එල. :P