ඌබර් කතන්දරේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෝරිසාදයා;23237370 said:
    මචන් දැන් උඹ ෆර්නිචර් බිස්නස් කරන්නෙ නැද්ද..
    උබර් ෆුල් ටයිම් දුවනවද.කියක් වගෙ හෙව්වැකිද

    නෑ බන් මම ෆර්නිචර් කරන්නෑ ඒක මල්ලිට බාරදුන්නා. .
    මම දුවද්දි මාසෙට ලක්ශ 1.5ත් හොයලා තියෙනවා. . ඕක සාර්තකද බලන්න බැහැලා කලා ඒ මාසේ. . ඒ මාසේ තෙල් වලට අයින් කලාම ලාබේ ලක්ශයක් තිබ්බා. .
    ඉටපස්සේ මාසේ 8ත් හවස 6ත් අතර දුවලා බැලුවා. . එතකොට ලක්ශයක් වගේ හෙව්වා. . එතකොට ලාබේ 70ක් වගේ තිබ්බා. .
    පාර්ට් ටයිමුත් දුවලා බැලුවා හවස 6ත් රෑ 9ත් අතර. . එතකොට මාසෙට 40ක් වගේ හම්බවුනේ. . ලාබේ 20ක් වගේ තිබ්බේ. .

    දැන් දුවන්නේ නෑ වාහනේ දුන්නා. .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    uber withrada? aparade ne nawattuwe..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uber withrada? aparade ne nawattuwe..

    වෙන වැඩ වගයක් කරන්න සෙට් වුනා.. ලෝන් ඒකකත් අව්ලක් තිබ්බා ඒ නිසා වාහනේ දුන්නා. .
    අත්දැකීමෙන් දැනගන්න ඕන නිසයි මමම පැදලා බැලුවේ. . මට ඕනවුනේ ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා මේ වැඩේ කලොත් ලාබ වෙයිද බලන්න. .
    උබර් විතරයි දිව්වේ. .

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    වෙන වැඩ වගයක් කරන්න සෙට් වුනා.. ලෝන් ඒකකත් අව්ලක් තිබ්බා ඒ නිසා වාහනේ දුන්නා. .
    අත්දැකීමෙන් දැනගන්න ඕන නිසයි මමම පැදලා බැලුවේ. . මට ඕනවුනේ ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා මේ වැඩේ කලොත් ලාබ වෙයිද බලන්න. .
    උබර් විතරයි දිව්වේ. .

    හොද හයර් තියෙන පැත්තක් හොයාගන්න මචන්, එතකොට ටිකක් වැඩිපුර හොයාගන්න පුලුවන් වෙයි, කොටුව පැත්තෙ ට්‍රයි කරල බලන්න

    අත්හදාබැලීම් කරන අතරේ මොනවහරි එකක් පර්මනන්ට් කරපන් මචන්, උබ ගොඩක් දේවල් බදාගන්නව නේද...

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    හොද හයර් තියෙන පැත්තක් හොයාගන්න මචන්, එතකොට ටිකක් වැඩිපුර හොයාගන්න පුලුවන් වෙයි, කොටුව පැත්තෙ ට්‍රයි කරල බලන්න

    අත්හදාබැලීම් කරන අතරේ මොනවහරි එකක් පර්මනන්ට් කරපන් මචන්, උබ ගොඩක් දේවල් බදාගන්නව නේද...

    අපෝ මන් කිසිදෙයක් බදාගන්නේ නෑ මචන්. . හැබැයි මම කාගෙන් වත් අහපු නිසා කවුරු වත් කියපු නිසා කරන කෙනෙක් නෙවේ. . මටම අත්දැකීම් ලබාගන්න පුලුවන්නම් මන් ඒ දේ කරලා බලනවා. .
    මන් ස්තිරව කරන බිස්නස් එකක් තියෙනවා. . අනිත් දේවල් අත්හදා බැලීම්. . ඒවා සාර්තකනම් ඒවා ස්තීර බිස්නස් කරගන්න උත්සහ කරනවා. .

    මම මොරටුවෙන් ඔන්ලයින් දැම්මම හැමදාම පලවෙනි හයර් එක වදින්නේ කොලඹට. . පස්සේ ඉතින් කොලඹ අවටම තමා. . හයර්ස් තියෙනවා. . ට්‍රැෆික් එක තමා අව්ල. .
     
    • Like
    Reactions: sanoka

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වෙන වැඩ වගයක් කරන්න සෙට් වුනා.. ලෝන් ඒකකත් අව්ලක් තිබ්බා ඒ නිසා වාහනේ දුන්නා. .
    අත්දැකීමෙන් දැනගන්න ඕන නිසයි මමම පැදලා බැලුවේ. . මට ඕනවුනේ ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා මේ වැඩේ කලොත් ලාබ වෙයිද බලන්න. .
    උබර් විතරයි දිව්වේ. .

    Ela
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පට්ට බං.ගොඩක් දේවල් දැනගත්තා..මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..වාහන කොල්ල කන උන්ට පුළුවන් නේද හයර් ඵකක් ගිහින් ඩ්‍රයිවර්ට මොනා හරි දෙයක් කරලා වාහනේ අරන් යන්න.මොකද මේක ලංකාවනේ..ඒ වගේ දෙයකදි මොකක්ද ගන්න ඕන පිලියම.ඒ වගේ දේවල් නොවෙන්න කරන්න පුළුවන් දේවල් මොනවද?thanks a lot මචං.+++7

    pistal ekak tiya ganin ine gahala uu pihiya dik karanakota uba pistal eka dik karapan
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඩෑශ් කැම් එකක් යුස් කරන්න, ජී.පී.ස් ට්‍රැකින් ඇප් එකක් දාගන්න වගේ වැඩ තමයි කරන්න වෙන්නේ. . ආරක්ශාවට ගෝඩ්ගේ මන්නේ වත් තියාගන්න වෙනවා. .
    ඔයවගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි. . ස්මාර්ට්ෆෝන් එකක් යුස් කරන්න එපැයි හයර් එක ගන්න. . ඔයවගේ දෙයක් කලත් පොරව අල්ලගත්තැකි. .
    හොරුන්ට වඩා බීපු එවුන් තමයි වදයක් වෙන්නේ. .

    :rolleyes::rolleyes::rolleyes:

    කොහෙද බන් සම්හාවාතාව අඩු

    3 wheel ගන්න මිනී මරණ රටේ car එකක් අතඅරීද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නෑ බන් මම ෆර්නිචර් කරන්නෑ ඒක මල්ලිට බාරදුන්නා. .
    මම දුවද්දි මාසෙට ලක්ශ 1.5ත් හොයලා තියෙනවා. . ඕක සාර්තකද බලන්න බැහැලා කලා ඒ මාසේ. . ඒ මාසේ තෙල් වලට අයින් කලාම ලාබේ ලක්ශයක් තිබ්බා. .
    ඉටපස්සේ මාසේ 8ත් හවස 6ත් අතර දුවලා බැලුවා. . එතකොට ලක්ශයක් වගේ හෙව්වා. . එතකොට ලාබේ 70ක් වගේ තිබ්බා. .
    පාර්ට් ටයිමුත් දුවලා බැලුවා හවස 6ත් රෑ 9ත් අතර. . එතකොට මාසෙට 40ක් වගේ හම්බවුනේ. . ලාබේ 20ක් වගේ තිබ්බේ. .

    දැන් දුවන්නේ නෑ වාහනේ දුන්නා. .

    :shocked::shocked: Uber දුවල ලාබේ ලක්ෂයක් තිබ්බ නම් මොකද බං වාහනේ දුන්නේ.....?? :rolleyes::rolleyes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Machan uber reg wenakota online doc submit kalama athida? Lease ekak thiyenawanam no objection letter ekak onida?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :shocked::shocked: Uber දුවල ලාබේ ලක්ෂයක් තිබ්බ නම් මොකද බං වාහනේ දුන්නේ.....?? :rolleyes::rolleyes:

    මම පලවෙනි මාසේ 150000ක් හෙව්වා ප්‍රමෝශන් එක්ක. . ඒකෙන් 50000ක් ම තෙල් වලට ගියා. .
    ඕක මම විශය ගැන දැනගන්න කරපු වැඩක්. . ලෝන් වල කේස් එකක් නිසා වාහනේ දුන්නේ. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොහෙද බන් සම්හාවාතාව අඩු

    3 wheel ගන්න මිනී මරණ රටේ car එකක් අතඅරීද

    බයනම් මේ ජොබ් එක හරියන්නේ නෑ බන්. .

    Machan uber reg wenakota online doc submit kalama athida? Lease ekak thiyenawanam no objection letter ekak onida?

    මම ඔන්ලයින් කරගත්තේ. .
    ලීස් එකට එහෙම ඕනේ වුනේ නෑ. . ලීස් කම්පැනි එකේ ටෘ කොපි සීල් එකගහපු පොත දැම්මම ඇති. .
    දැන් වෙනස් වෙලාද දන්නේ නෑ. .