පෝරිසාදයා;23237370 said:මචන් දැන් උඹ ෆර්නිචර් බිස්නස් කරන්නෙ නැද්ද..
උබර් ෆුල් ටයිම් දුවනවද.කියක් වගෙ හෙව්වැකිද
නෑ බන් මම ෆර්නිචර් කරන්නෑ ඒක මල්ලිට බාරදුන්නා. .
මම දුවද්දි මාසෙට ලක්ශ 1.5ත් හොයලා තියෙනවා. . ඕක සාර්තකද බලන්න බැහැලා කලා ඒ මාසේ. . ඒ මාසේ තෙල් වලට අයින් කලාම ලාබේ ලක්ශයක් තිබ්බා. .
ඉටපස්සේ මාසේ 8ත් හවස 6ත් අතර දුවලා බැලුවා. . එතකොට ලක්ශයක් වගේ හෙව්වා. . එතකොට ලාබේ 70ක් වගේ තිබ්බා. .
පාර්ට් ටයිමුත් දුවලා බැලුවා හවස 6ත් රෑ 9ත් අතර. . එතකොට මාසෙට 40ක් වගේ හම්බවුනේ. . ලාබේ 20ක් වගේ තිබ්බේ. .
දැන් දුවන්නේ නෑ වාහනේ දුන්නා. .


