ඌබර් චාරිකා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මම සාමාන්‍යයෙන් රෑට තමා දුවන්නෙ..ටාගට් එක තෙල් 3000 න්. 8000ක් හොයන එක. ඉවර කරලා එන ගමන් රෑ 11 ට ටිකක් ලොකු හයර් එකක් වැදුනා..ඇක්සෙප්ට් කරලා ගියා ලොකේශන් එකට. ගාන 10500 ක් පෙන්නුවේ...පොරගෙන් 13500ක් ගන්න ඔනෙ. 3000 ඌබර් කොමිෂන්. පොර ටැමිල් කෙනෙක්. කැන්සල් නොකර ඇප් එක හරහාම ගියා. යද්දි පාන්දර 2 වගෙ වෙන හින්දා. දෙන්නෙක් හිටියා. එලකිරි කොල්ලෙක් යනකන් කඩවල් පහ හයක නැවැත්තුවා. මල්ලි ඕන දෙයක් කන්න මමනෙ ගෙවන්නෙ කියනවා..පොරගෙ ගෙඩරට ගියා. පාන්දර 3 ට වගේ. කොටගල ලොකේශන් එක..පොර මට 13500 දෙනවා වෙනුවට 17500 ක් දුන්නා. එනකොට මම 3000ක් තෙල් ගැහුවා. යද්දි හැටන් වලින් 1000ක් ගැහුවා..හැටන් වල ෆිලින් ස්ටේශන් එකේම වාහනේ ලොක් කරගෙන නිදාගත්තා පාන්දර ඇහැරුනේ.
    @Candid-B ඕක තමයි අන්තිමට ටිකක් ලාභයක් තිබ්බ එක
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ගංජා කිලෝ කියක් ඇද්ද ද උන්
    ඒක නම් දන්නෙ නෑ මෙයා රට ඉදන් අවා කීවා. යනකොට බුදු පිලිමයක් දැක්කත් බැහැලා වදිනවා ටැමිල් උනාට. දෙයියො ගැන එච්චර බිලීව් එකක් නෑ වගේ..නංගිට කැන්සර් එකක් ලු. ටික කාලෙලු ඉන්නෙ තව. අඩ අඩා කිවේ පොර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    ඒක නම් දන්නෙ නෑ මෙයා රට ඉදන් අවා කීවා. යනකොට බුදු පිලිමයක් දැක්කත් බැහැලා වදිනවා ටැමිල් උනාට. දෙයියො ගැන එච්චර බිලීව් එකක් නෑ වගේ..නංගිට කැන්සර් එකක් ලු. ටික කාලෙලු ඉන්නෙ තව. අඩ අඩා කිවේ පොර
    බුදු පිළිම ලග වෙන්න ඇති බිස්නස් කරන ගංජා හංගන්නේ .. 🥱
    නැත්නම් ඉතින් පිළිමයක් දැක්කම බැහැල වදින්නේ නෑ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    උබ තාම හරි එකෙක්ට අහු වෙලා නෑ ඌ හොද එකේක් හින්ද බේරුනා නැත්තම් ඔය වගේ කථා ලිය වෙන්නේ ඌ කඩවල් පහ හයකම නතර කරා මට බොන්න දුන්නා මොනවා හරි මට එතකොට නින්ද ගියා වගේ මතකයි. වාහනේ අරන් ගිහින් තිබ්බා.

    කරන මගුලක් එලිය තියන වෙලේ කරපන්.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උබ තාම හරි එකෙක්ට අහු වෙලා නෑ ඌ හොද එකේක් හින්ද බේරුනා නැත්තම් ඔය වගේ කථා ලිය වෙන්නේ ඌ කඩවල් පහ හයකම නතර කරා මට බොන්න දුන්නා මොනවා හරි මට එතකොට නින්ද ගියා වගේ මතකයි. වාහනේ අරන් ගිහින් තිබ්බා.

    කරන මගුලක් එලිය තියන වෙලේ කරපන්.
    ඔව් බං. කොකා කෝලා එකක්..මගෙ අතටම කඩෙන් ඉල්ල ගත්ත එකක් ඇරෙන්න මම බොන්නෙ නෑ. තේ එකක් වත්..
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    ඔව් බං. කොකා කෝලා එකක්..මගෙ අතටම කඩෙන් ඉල්ල ගත්ත එකක් ඇරෙන්න මම බොන්නෙ නෑ. තේ එකක් වත්..
    උබට පොඩි ට්‍රික් එකක් කියනන් හයර් යන නිසා කියන්නේ. ස්ටිරින් එක ලග යටින් හරි කොහෙන් හරි ස්විච් එකක් දාන යන්න off කරන්න පුළුවන් වෙන්න. යතුරෙන් හරි රිමෝට් එකෙන් හරි ස්ටාර්ට් කරන්න කලින් ස්විච් එක on නොකරොත් වාහනේ හොල්ලන්නවත් බෑ
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උබට පොඩි ට්‍රික් එකක් කියනන් හයර් යන නිසා කියන්නේ. ස්ටිරින් එක ලග යටින් හරි කොහෙන් හරි ස්විච් එකක් දාන යන්න off කරන්න පුළුවන් වෙන්න. යතුරෙන් හරි රිමෝට් එකෙන් හරි ස්ටාර්ට් කරන්න කලින් ස්විච් එක on නොකරොත් වාහනේ හොල්ලන්නවත් බෑ
    හොද අයිඩියා එකක්..එල
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    හොද අයිඩියා එකක්..එල
    මාත් කරලා තියෙන්නේ. චාමර ස්ටිකර් එකෙන් කරේ. Off එකට දාල යන්නේ මම පාරේ නතර කරලා යද්දී. ඇතුලට නැගලා ස්ටාර්ට් එක ගැහුවට ස්ටාර්ට් වෙන්නේ නෑ අර රහස් ස්විච් එක on කරනකම්.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උබ තාම හරි එකෙක්ට අහු වෙලා නෑ ඌ හොද එකේක් හින්ද බේරුනා නැත්තම් ඔය වගේ කථා ලිය වෙන්නේ ඌ කඩවල් පහ හයකම නතර කරා මට බොන්න දුන්නා මොනවා හරි මට එතකොට නින්ද ගියා වගේ මතකයි. වාහනේ අරන් ගිහින් තිබ්බා.

    කරන මගුලක් එලිය තියන වෙලේ කරපන්.
    ගෙදර අය බයවෙලා..කුනු බැනුම් රෑ11ට ලොන්ග් ඒවා ගත්තා කියලා. බැලින්නම් බාරෙකුත් වෙලා

    මාත් කරලා තියෙන්නේ. චාමර ස්ටිකර් එකෙන් කරේ. Off එකට දාල යන්නේ මම පාරේ නතර කරලා යද්දී. ඇතුලට නැගලා ස්ටාර්ට් එක ගැහුවට ස්ටාර්ට් වෙන්නේ නෑ අර රහස් ස්විච් එක on කරනකම්.
    තෑන්ක්ස් මචන් කීයක් ගියාද වැඩේට. රිමෝට් එකෙන් ඩෝර් අන්ලොක් කරන්න පුලුවන්ද. ස්විචි එක ඔෆ්ෆ් කලාම
    ------ Post added on Aug 13, 2024 at 7:38 PM
     
    • Like
    Reactions: lapaman