බොරුවට අපි කෑගහලා වැඩක් නෑ බන්, අන්තිමේදි දිනන්නෙ ඌයියා වෙච්ච අයගෙ මතයනෙ. දැක්කනෙ ඉම්රාන් කාන් කාරයා ඇවිල්ලා ගියා විතරයි අපේ පොන්න දේශපාලකයො උන් ඉස්සරහ දෙකට තුනට නැවිලා බල්ලො වගේ නැට්ට පුකේ ගහන් උන් කියන විදිහටනෙ නටන්නෙ. අපේ රටේ ඉන්න මහචාර්යවරුන්ගෙ මතය මේකයි. ඒ නිසයි භූමදානය නොකරන්නෙ කියලා උන්ට පැහැදිලි කරලා දෙන්න තරම් කොන්දක් නෑනේ.
අන්තිමේදි මේ කේස් එකෙත් වෙන්නෙ ඔය අල්ලපු එවුන් එක දෙන්නා නිදහස් කරලා දාන එක. අපේ දේශපාලකයො හරිම නිවටයි. පක්කොත් දන්නවා අපේ නිවටකම. උන් අමාරු කාරයො එක්ක ඩීල් කරන්නෙ වෙනම විදිහකට. ඉන්දියන් එකෙකුට එහෙම කරා නම් බලාගන්න තිබ්බා. ඒකනේ උන් අර ඉන්දියන් පයිලට්ව අල්ලගත්ත වෙලාවෙ ඌට හොඳට සලකලා එව්වෙ.