ඌරු_මස්ස_සහ_හොල්මන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය සම්බන්දයෙන් ලොකු විස්තරයක් කරන්න බැහැ. කතාව දිග්ගස්සෙනවා. කෙටියෙන් උපදෙසක් දෙන්නම්.

    උඹලට සැකයක් තියෙන නම් කවුරු හරි හදි හූනියමක් කරලා කියල, ඌරු මස් අරගෙන කාපන්. තෙල් ඉහපන්.

    උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:lol::lol::lol::lol::lol::lol::lol::lol::P

    ane manda ban api nan one tharan kala yanawa awulak wela na, mage yaaluwekge wedding eke ithuru uru mas tikayi uwayi cab eke pitipasse thiyan gihin rag ekata kanaththa athulata damma gewal gaawa, mukuth une nan na, cab eka barayi wage theruneth na habayi :P:P:P:P:P

    :rofl:
    ටහුකන්න.. හොඳ වෙලාවට උඹව මගේ වෙඩිමට පස්සෙ සෙට් උනේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.

    නොදන්න නිසා අහන්නේ. ඌරූ මස් වලට විතරද බන් මල යක්කු ඇදෙන්නේ? එතකොට අනිත් මස් ජාති??? :eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl:
    ටහුකන්න.. හොඳ වෙලාවට උඹව මගේ වෙඩිමට පස්සෙ සෙට් උනේ...

    cab eke pitipassa dadan badan kiyala kanaththata reverse karaddi kohomada, aru bayata panala diwweth na................
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    urumas aragena ra thisse raun gahalanam na eth kaalanam oni tharam gihin thiyenawa danatanam kisi aulak na....
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උෘරැ මස් කන ගෙවල්වලට හුනියමි මොනවත් කරදර කරන්න බැහැලු.:rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නොදන්න නිසා අහන්නේ. ඌරූ මස් වලට විතරද බන් මල යක්කු ඇදෙන්නේ? එතකොට අනිත් මස් ජාති??? :eek:

    උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල් ගැහුවත් ඇති අවෙස වෙලා නටන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය සම්බන්දයෙන් ලොකු විස්තරයක් කරන්න බැහැ. කතාව දිග්ගස්සෙනවා. කෙටියෙන් උපදෙසක් දෙන්නම්.

    උඹලට සැකයක් තියෙන නම් කවුරු හරි හදි හූනියමක් කරලා කියල, ඌරු මස් අරගෙන කාපන්. තෙල් ඉහපන්.

    උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.

    :baffled::baffled::baffled:

    මේ කතාව පරස්පර විරෝධී නේ. උරු තෙල් වත්තේ ඉහින්නලු , කන්නලු යක්කු එන්නේ නෑලු.

    යක්කු එක්ක ජිවත් වෙන්න කැමතිනම් උරු මස් කාපන් ලු.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    නොදන්න නිසා අහන්නේ. ඌරූ මස් වලට විතරද බන් මල යක්කු ඇදෙන්නේ? එතකොට අනිත් මස් ජාති??? :eek:

    anith mas jaathi halaal machan uru mas haram :rofl:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    holman kiyala deyak na. mama podikale patta bayai karuwalata mata awurudu 13-14 wenakota mota ona una holman dakinna thama dakke na kiyapanko. yaluwo set wela kanaththe beelath thiyenawa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අන්තිම වාක්‍ය ආපහු කියවපන්.

    උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.

    :baffled::baffled::baffled:

    මේ කතාව පරස්පර විරෝධී නේ. උරු තෙල් වත්තේ ඉහින්නලු , කන්නලු යක්කු එන්නේ නෑලු.

    යක්කු එක්ක ජිවත් වෙන්න කැමතිනම් උරු මස් කාපන් ලු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් බන් ඔය වනත්රවල ජිවත් වන ගෝත්‍රිකයෝ , ඒවගේම ලංකාවේ වැද්දෝ මහා කැලේ උරුමස් පුළුස්සාගෙන කෑවේ නැද්ද?

    මොන මගුලක්වත් නැහැ. එත් සිත බය උනොත් ඔකොම හබක්. අපිට වැඩ අපේ සිත ප්‍රබලයි. බය කියන දේ ඇතුලත් උනොත් එකෙන් මානසික වැටිලා මානසික රෝගයන්ට ගොදුරු වෙන්න පුළුවන්,
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතින් බන් ඔය වනත්රවල ජිවත් වන ගෝත්‍රිකයෝ , ඒවගේම ලංකාවේ වැද්දෝ මහා කැලේ උරුමස් පුළුස්සාගෙන කෑවේ නැද්ද?

    මොන මගුලක්වත් නැහැ. එත් සිත බය උනොත් ඔකොම හබක්. අපිට වැඩ අපේ සිත ප්‍රබලයි. බය කියන දේ ඇතුලත් උනොත් එකෙන් මානසික වැටිලා මානසික රෝගයන්ට ගොදුරු වෙන්න පුළුවන්,

    :yes:
    හිත තමා හැමදේටම මුල.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අන්තිම වාක්‍ය ආපහු කියවපන්.

    උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.

    හරිනේ ඉතින්. පොඩි උන් එන්නේ නෑ. එන්නේ එකම එකයි. ඌ තමා ලොක්කා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මොකෙක් හරි පිටිපස්සෙන් එනවා දැනුනොත් හැරිලා බලන්න එපා. නොබලා ඉන්නම බරිනං අත යටින් බලපන්. (කිහිල්ල අස්සෙන් ) හැරිලා බැලුවොත් දෙයි බෙල්ල කඩලා යන්න
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා

    :rofl:තාත්තා හීනියට ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ..:P