ඌරු_මස්_කාල..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ බයික් එක කැඩිලා වගේ දකින්න ඇති බන් මහ රෑ, වැස්සේ මොකුත් හරියට පේන්නේ නෑනේ, උබ හිතන්න ඇති බඩු බනිස් වෙලා ඇති කියලා. හොල්මන් වලට බන් මම දන්න හැටියට ඔහොම හොදට තියෙන බයික් කැඩුන වගේ පේන්නේ නෑ, නමුත් කැඩිච්ච බයික් නම් සමහර හොල්මන් හදන්න පුලුවන් බන් මම මේ වගේ කථාවක් ඉස්සර ගිය ජෝතිෂ්‍යය පත්තරයක කියෙව්වා. :D

    මෝටර් මැකැනික් වෙලා හිටපු හොල්මන් ගැන වෙන්න ඇති ඔය කියන්නේ.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    pissuda ban? mama nitharama pork kala thaniyama enawa.. thama nan mukuth na.. adath pork kaala drink ekak daala awe...
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචං ඔය හොල්මන ෂුවර් එකටම...
    මැරිච්ච වින්කල් බාස් කෙනෙක් :yes:
    උඹ බයිසිකලේ තල්ලු කරන් ගෙදර ගෙනත් දැම්මට පස්සේ
    දුක හිතිලා රෝදේ ඇද ඇරලා තියන්න ඇති ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    lol..

    සති දෙකකට වගේ කලින් දවසක් මගේ රට හිටපු යාලුවෙක් ඇවිත් අපි යාළුවො සෙට් එකක් අඩියක් ගැහුව බයිට් එකට ඌරු මස් තිබුනේ..
    වැඩේ ඉවරවෙලා එනගමන් එකෙක් ඩ්‍රොප් කරන්න උන්ගෙ ගෙදර ලඟට ගියා.. ගෙදර තියෙන්නෙ මාතර කනත්ත ළඟ..
    එතකොට රෑ 12 පහුවෙලා.. රට හිටපු එකා ආසයි කියල කනත්තට යන්න ඕන කිව්ව.. කනත්ත ළඟ ගෙදර තියන පොර ඇරෙන්න අනිත් සෙට් එකම තාප්පෙන් පැනල ගියා ෆන් එකටත් එක්ක..:lol: ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..:shocked:
    ඒක දැකපු ගමන් කට්ටියගෙ වෙරි හිඳුන.. එහෙමම දුවල ගිහින් වාහනේට නැගල කෙළගෙන ආව ගෙවල් වල.. අවුලක් නෑ ඉතිං තාම හිතාගන්න බෑ ඒ හරක කොහොමද කුලප්පු වෙලා ආවෙ කියල :confused:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අඩෝ හොල්මන ඉන්න පොට් එක pm කරහන්කෝ වාහනේ touch up ටිකක් තියනවා දාගන්න :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. ජොලි ෆුල් හොල්මනක් වගේ..
    මම නම් තවම හොල්මන් දැකල නෑ..
    දැක්ක දවසට විශ්වාස කරනවා ඕකුන් ඇත්තටම ඉන්නව කියලා..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් උඹ ඌරු මස් කරියනේ කෑවෙ එකයි තනියම යනවනම් පොක් ඉස්ටුව කාපන් එතකොට අවුලක් නෑ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි.
     
    Jun 10, 2008
    298
    24
    0
    මගේ bike එක දීපිය උබේ මේ රෝදේ ඇදවෙච්චි එක අරන් ගිහින්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    lol..

    සති දෙකකට වගේ කලින් දවසක් මගේ රට හිටපු යාලුවෙක් ඇවිත් අපි යාළුවො සෙට් එකක් අඩියක් ගැහුව බයිට් එකට ඌරු මස් තිබුනේ..
    වැඩේ ඉවරවෙලා එනගමන් එකෙක් ඩ්‍රොප් කරන්න උන්ගෙ ගෙදර ලඟට ගියා.. ගෙදර තියෙන්නෙ මාතර කනත්ත ළඟ..
    එතකොට රෑ 12 පහුවෙලා.. රට හිටපු එකා ආසයි කියල කනත්තට යන්න ඕන කිව්ව.. කනත්ත ළඟ ගෙදර තියන පොර ඇරෙන්න අනිත් සෙට් එකම තාප්පෙන් පැනල ගියා ෆන් එකටත් එක්ක..:lol: ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..:shocked:
    ඒක දැකපු ගමන් කට්ටියගෙ වෙරි හිඳුන.. එහෙමම දුවල ගිහින් වාහනේට නැගල කෙළගෙන ආව ගෙවල් වල.. අවුලක් නෑ ඉතිං තාම හිතාගන්න බෑ ඒ හරක කොහොමද කුලප්පු වෙලා ආවෙ කියල :confused:

    ade patta seen eka