ඌරු_මස්_ඩෙවල්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඌරු මස් ඩෙවල් හදනකොට ඌරු මස් බැදලද තම්බලද ගන්න ඕන?


    2ad6a9bbf92cc9f7a0dca60cd7e32d38.jpg
     
    • Like
    Reactions: sunerudx

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තම්බලා ගනින්. අවම වශයෙන් පැය බාගයක්වත් තම්බපන් . නැත්නම් ඌරු මස් වල පටි පනුවෝ ඉන්න පුළුවන්.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තම්බලා ගනින්. අවම වශයෙන් පැය බාගයක්වත් තම්බපන් . නැත්නම් ඌරු මස් වල පටි පනුවෝ ඉන්න පුළුවන්.

    :yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ආ මේ ඉන්නේ.අද රෑට කොටයක් තියෙනවා බන් ගහන්න.ඉක්මනට හදන්න ඕන.ඒකයි.තැන්ක්යු.:)

    Sunday Enjoy karana eka hodai :D Math hawasata Poddak yanawa Eliyata :D
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    තවමත් එක එකාගෙන් අහගෙන ඌරු මස් තම්බගෙන කනවාද? එසේ නම් ඒ කාලය නිමයි. කෝටිපතියෙක් වෙලා සැංගීලා එකේ චීන බබාලා සෙට් එකක් එක්ක ක්ලාසි ඌරු මස් ප්ලේට් එකක් කන්න ආසයි නම් දැන්ම නුවන් සර්ගේ කෝටිපති රහස් සීඩී එක ගන්න :yes: ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං.:shocked: පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා කන්ටැක්ට් කරලා අහගන්න.:cool: ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි. :D

    සර්ගේ කටහඬින්ම අහගන්නකෝ. තොග සීමිතයි මචං ඉක්මනින් ඔය නොම්මරේට කතා කරන්න. එලකිරියේ GMC කිව්වේ කියන්න බොහෝ දුරට ඩිස්කවුන්ට් එකක් දාලා දෙයි.:cool:

    සර්ට මැලේසියාවේ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් තියෙනවා.:cool: ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. :D

    දේශනය සවන් දෙන්න ක්ලික් කරන්න

    G4azmFk.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තම්බලා ගනින්. අවම වශයෙන් පැය බාගයක්වත් තම්බපන් . නැත්නම් ඌරු මස් වල පටි පනුවෝ ඉන්න පුළුවන්.

    :yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඌරු මස් ඩෙවල් හදනකොට ඌරු මස් බැදලද තම්බලද ගන්න ඕන?


    View attachment 71095

    විනාඩි 6ක් ගැබුරු තෙලේ බැදගන්න (රෝස පාට ගියාම ඇති) :yes::yes:

    නැත්නම් අවන් රොස්ට් කරන්න විනාඩි 45ක් 180-200c