ඌව පළාතේ පාලම් 37හි ඉදිකිරීම් කඩිනම් කරන්න

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya

ජනපතිගෙන් උපදෙස්
නිරුෂි විමලවීර
ඌව පළාතේ පාලම් තිස් හතක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහාමාර්ග වරාය සහ නාවික ව්‍යාපෘති අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

රුපියල් මිලියන 42,979ක වියදමින් ඌව පළාතේ ඉදිකෙරෙන දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අමතරව මෙම ව්‍යාපෘතිය අරඹන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව මහාමාර්ග වරාය සහ නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන 2802ක වියදමින් බදුල්ල දිස්ත්‍රික‍්කයේ පාලම්19ක් ද මොනරාගල දිස්ත්‍රික්කයේ පාලම් 18ක් ද ඉදිකෙරෙන ඇමැතිවරයා කීය. බදුල්ල දිස්ත්‍රික්කයේ බිබිල ඌරණිය -මහියංගන මාර්ගයේ 26/4පාලම, බදුල්ල-කරමැටිය මාර්ගයේ 46/5 පාලම, වැලිමඩ මාර්ගයේ 1/1 පාලම, බේරගල හාලි ඇළ මාර්ගයේ 22/4 පාලම, බදුල්ල අන්දෙණීය පාලම, අලකොලගාල උඩුකිරුව පාලම, ගලහිටියාව අඹගහ කුඹුර පාලම , පාලුගම හපුතලේ මාර්ගය හා දඹාන මීගොඩ ඇදි මාර්ග 19ක් ඉදිකෙරේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ පස්සර හිඟුරුතුඩුව පැල්වත්ත මාර්ගයේ27/1 පාලම, පස්සර හිඟුරුතුඩුව ආදී පාලම් මේ යටතේ සංවර්ධනය කෙරෙන බව ද මේ සඳහා දෙස් විදෙස් ණය ආධාර ලැබී ඇතැයි ද ඇමැතිවරයා කීය.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වතුර නැතුව කන්න නැතුව ඉන්න වුන්ට පැනලා මැරෙන්නද පාලම හදන්නේ :D
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හිඟුරුතුඩුව නෙවෙය් හිඟුරුකඩුව
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    lol :D:D

    2012 මහ බැන්කු වර්තා අනුව ලන්කවෙ මුලු ආදායම රුපියල් බිලියන් 1051

    2012 වෙනකොට රජය ගත්ත ණය වල අවුරුද්දෙ ණය වාරිකය විතරක් රුපියල් බිලියන 1073

    2013 රටෙ අඩායම රු. බි. 1183
    2013 නය වරිකය රු .බි 1191

    රජයෙ ආදයම රටෙ ණය වරිකය ගෙවා ගන්නවත් මදි , රටෙ නය වාරිකය ගෙවන්නත් නයට ගන්න වෙන රටක

    මහ රජතුමට දවසක වියදමට රු කො 2 1/2 ඔනි
    ලොකෙ ලොකුම ඇමති මන්ඩලෙ නඩත්තු කරන්න ඔනි
    තව කොච්චරක්නම් දෙවල්ද ?

    (පාර්ලිමෙන්තු කතා වලින් උපුට ගත් තොරතුරු )

    එක පුද්ගල ආදයමට වඩා එක පුද්ගල නය ප්‍රමනය වැඩි නම් එක පුද්ගල ආදයම වැඩි කියල උඩ පැනල වැඩක් තියනවද ?

    මමනම් ලොකු ආර්තික විඩ්යච්යෙක් නෙවෙයි එත් මෙ ටික තෙරුම් ගන්න අපෙ එරොශන් මහත්ත්යලගෙ වගෙ ලොකු අර්තික විඩ්ය දැනුමක් ඔනි නැ මටනම් :D

    කර්මන්ත බිහි කරල රටෙ මුදල් රටෙම ඉතිරි කරගන්න වැඩ පිලිවෙලක් හැඩෙන්න ඔනි , රට කර්මිකරනය වෙන්න ඔනි , හැම දේම පිට රටින් එනකන් දත නියවගෙන ඉන්න වෙල තියනවනම් රටෙ දියුනුවක් ජිවිතෙට දකින්න වෙන්නෙ නැ ,එත් කොමිස් එක වැඩි නිස අපෙ ලන්කවෙ මිනිස්සුන්ට එහෙම බලගෙන ඉන්ඩ වෙල තියනව

    පාර කාපට් විම රටෙ දියුනුව කියල වැරදියට තෙරුම් ගන්ඩ එප , එක ලස්සනට පෙන්න තියන සබන් බොලයක් ,යටිතල පහසුකම් දියුනු විම හොදයි තමයි ,එත් එකට කියන්නෙ රටෙ දියුනුව කියලම නෙවෙයි
     
    :no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    keri katha kiyanna epa, ape janadhipathi thuma rate yudde dinewwa.