ඌව මහා ඇමති කව්ද?

ඌව මහා ඇමති කව්ද?


  • Total voters
    63
  • Poll closed .

aruna47

Well-known member
  • ඌව මහා ඇමති කව්ද?

    මේ පාර ඌව මහා ඇමති කව්ද උබලා හිතන විදිහට? දැනට තුන්දෙනෙක් ඉන්නවා
    neygrn.jpg


    01.ශෂින්ද්‍ර රාජපක්ෂ
    02.හරින් ප්‍රනාන්දු
    03.සමන්ත විද්‍යාරත්න




    මේ පාර කාවද හොද? හොරා ඉන්නවා එත් හොරාව ගෙදර යවලා වැඩක් කරනවා කියලා හිතන්නේ කව්ද? නැත්නම් හොරාවමද ඕන
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හරින්ට ලොකු ගැම්මක් නං තියෙනවා මේ පාර..

    ශෂින්ද්‍ර ගැන කියන්නත් බහ මොකද මිනිහා ඒ පැත්තට වැඩ කරලා තියෙනවා කියලය් ඉතින් ඒ පති වල ඉන්න එරෝසාන් වගේ මීහරක් හිතන් ඉන්නේ


    කියන්න අමාරුය් මොකා දින්නත් නත්තත් ලොක්කා දිනුම්...
    :)



    එච්චය් කියන්න තියෙන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ රටේ උන් විශ්වාශ කරන්න බැහැ බන්
    අද මහින්දයට බනී පලු යන්න
    හෙට උදෙන්ම ගිහින් ආයේ කතිරේ ගහනවා පරණ ගොනාටම
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    හරීන් එයිද කියලා නම් තාමත් හරියට කියන්න බැ,
    ඒත් නිල් පාර ජංගියක් වත් මේ පැත්තෙ දැක්කෙ වත් නම් නැ මේ දවස් වල :D

    බදුල්ල දිස්ත්‍රික්කයේනම් බලන බලන පැත්ත කොල ලයිට් තමයි වැටිලා තියෙන්නෙ.
    පාරෙ යන හැම වාහනයකම දකින්න තියෙන්නෙ හරින් ගෙ පෝස්ටර්, වෙන පෝස්ටර් එකක් වදින්න දෙන්නෙ නැ පැයෙන් ගලනවා සාමාන්‍ය මිනිස්සු.

    බදුල්ලෙන් නම් මේ පාර කොල ලයිට් තමයි වැටෙන්නෙ, ඒත් මොනරාගලින් නම් මොනා වෙයිද දන්නෙ නැ, :confused::confused::confused:

    දිනයි කියලා 100% ක් ම නම් කියන්න බැ ඒත් හොද තරගයක් දෙනවා, ජාතියේ පියා නම් බදුල්ල අතඇරලා දාලා වගේ දැනටම, මොනරාගල පැත්තෙ නම් බරටම වැඩලු....:rofl::rofl:

     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    First-Love-Harin-Fernando-www.thegossiplanka.com-The-Gossip-Lanka.jpg


    මමනම් හරින්ට තමයි සප්එක :yes:.
    ශෂින්ද්‍රයනම් මෙලෝ රහක් නෑ.:baffled: ඒ වුනාට සන්ධානේ ලේසියෙන් ගේම අතාරින එකක් නෑ.


     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රන්න පොනිලා ඉන්නකන් යු ඇන් පියට චන්දේ දාන්නේ නැතෝ. චන්දේ ජවිපෙට
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    බදුල්ල දිස්ත්‍රික්කේ ගොඩක් වෙලාවට මේ සැරේ UNP එක දිනයි.මොනරගලනම් ඉතින් ......