ඌව මහා ඇමති කව්ද?
මේ පාර ඌව මහා ඇමති කව්ද උබලා හිතන විදිහට? දැනට තුන්දෙනෙක් ඉන්නවා
01.ශෂින්ද්‍ර රාජපක්ෂ
02.හරින් ප්‍රනාන්දු
03.සමන්ත විද්‍යාරත්න
මේ පාර කාවද හොද? හොරා ඉන්නවා එත් හොරාව ගෙදර යවලා වැඩක් කරනවා කියලා හිතන්නේ කව්ද? නැත්නම් හොරාවමද ඕන
01.ශෂින්ද්‍ර රාජපක්ෂ
02.හරින් ප්‍රනාන්දු
03.සමන්ත විද්‍යාරත්න
මේ පාර කාවද හොද? හොරා ඉන්නවා එත් හොරාව ගෙදර යවලා වැඩක් කරනවා කියලා හිතන්නේ කව්ද? නැත්නම් හොරාවමද ඕන
Last edited:

.