ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මලා අද චන්දෙ නේද,බොලා පරදින්ඩ වගේම පැරදුනාට පස්සෙ කියන්ඩ දේවලුත් ලැස්ති කර ගනිල්ලා. :P:P

    :rofl::rofl: මොන කියන්නද බන්. තරහා යනකන් උබට බනිනවා ඇරෙන්න:rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනරාගල ,කතරගම පැති වල ඡන්දේ දෙන්න දිගු පොලිම්ලු නේද? කතරගම ඡන්ද භාවිතය 80% පැනලලු ශශින්ද්‍ර මහත්තයා ගේ පාක්ෂිකයන්ගේ වැඩ කොහොමද
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මොනරාගල ,කතරගම පැති වල ඡන්දේ දෙන්න දිගු පොලිම්ලු නේද? කතරගම ඡන්ද භාවිතය 80% පැනලලු ශශින්ද්‍ර මහත්තයා ගේ පාක්ෂිකයන්ගේ වැඩ කොහොමද

    බදුල්ල පැත්තේ කොහොමද ? :rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කතරගම මොනැාගල ඡන්ද ප්‍රකාශ කිරිම වැඩි වුනාට දිස්ත්‍රික්කයේ අඩුයි කියලා තමයි කියන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශකිරිම 59% බදුල්ල දිස්ත්‍රික්කයේ 60% යි .
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113

    යුධ හමුදාවේ තැපැල් ඡන්ද ප්‍රතිඵල කලින් පිටවේ!

    තව පැය කීපයකින් අවසන් වීමට නියමිත ඌව පළාත් සභාවේ තැපැල් ඡන්ද ප්‍රතිඵල (යුධ හමුදා) කලින් පිටවී ඇතැයි යුධ හමුදා අභ්‍යන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී. එසේ සිදුවී ඇත්තේ යුධ හමුදා සෙබළුන් තැපැල් ඡන්දය විවෘතව ප්‍රකාශ කිරීම නිසාය. යුද හමුදා නිලධාරීන් මෙසේ තම තැපැල් ඡන්ද විවෘතවම ප්‍රකාශ කිරීමට පෙළඹී ඇත්තේ ඡන්ද ගණන් කිරීමේදී සිදුවන අක්‍රමිකතා හා දූෂණ වැලැක්වීමේ සාධාරණ අරමුණින් බව මේ පිළිබඳව අප වෙත තොරතුරු හෙලිකළ හමුදා නිලධාරියා අවධාරණය කර සිටියේය.

    ඒ අනුව නාරාහේන්පිට ඉංජිනේරු සේවා බලකායේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

    මුළු ඡන්ද සංඛ්‍යාව 19යි.
    එක්සත් ජාතික පක්ෂය 17 යි
    ජනතා විමුක්ති පෙරමුණ 2 යි

    මේ ආකාරයට දිවයිනේ යුධ හමුදා කඳවුරු කීපයක තැපැල් ඡන්දය විවෘතව ප්‍රකාශ කිරීමට යුධ හමුදා නිලධාරීන් සහ සෙබළුන් කටයුතු කර ඇත. මෙය නීති විරෝධී වුවද ඔවුන් තම තැපැල් ඡන්ද නිසියාකාරව ගණන් ගැනේද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ බව මේ පිළිබඳව අපට කරුණු හෙලිකළ හමුදා නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර සිටී.


    - http://sinhala.lankanewsweb.net/news/13861-2014-09-20-08-00-40

    :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි ✔න්ට, එජාපය #1, එරෝ ඉජුක් ඉජුක්, කටින් බතල 47, හරීන් දිනවමු, aruna ගෑණි, erosan baduwa, erozan පොන්නයා, erozan පොන්ස්, jvp dinawamu, katharagama god sandane