නොදෝමකිං යකෝ.. උබට මේ වගේ පොඩි දෙයක් වත් ඔලුවට දාගන්න බැරුව කොහෙද යකෝ රට ගැන කතා කරන්නෙ..
බලපන් දැන් උබ මේ දේ තේරුම් ගත්ත ළදරු මානසිකත්වය..
යකෝ උබට මේසන් හන්දයි බාල්දියකුයි අරං ගිහින් කොනක ඉදං රට හදන්න කියල නෙවේ යකෝ කිව්වෙ.. මුල්ම අදියර මානසිකත්වය හදා ගැනීම.. ජපානෙ රට දිවුණු වෙන්න කලින් මුලින්ම උන් කලේ මොකද්ද කියල ගිහින් හොයල බලහන්..
අර ලාල් කියන පොර දවසක් නියම කතාවක් කිව්ව.. පොර ජපානෙ ගිහින් ඉන්නකොට වැඩකට එහෙ ප්රෝෆෙක් ඇවිත් පොරගෙන් ලේන්සුවක් පෙන්නල ඇහුවලු මේ ලේන්සුව මිරිකල වතුර ගන්න පුලුවන්ද කියල.. මේක ගත් කටටම කිව්වලු බැහ් කියල.. ඕකෙන් කොහොමද වතුර ගන්නෙ කියල.. එතකොට අර පොර කියනවලු.. අන්න ඒක තමා තමුසෙලගෙ ප්‍රශ්නෙ.. අපේ මිනිහෙක් ගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුව නම් ලේන්සුව අරං මිරිකල බලනව.. ඊට පස්සෙ ලේන්සුව අබරලා ඉරිල තීරු තීරු යනකන් උත්සහ කරනව කියල..
වචනෙකින් වත් රට ගැන පොසිටිව් විදියට කතා කරන්න බැරි උබල කොහෙද බං රට හදන්නෙ කිව්වත් නැතත්.. අනික රොබට් නොක්ස් කියල තියන දේවල් දන්නවද දන්නෙ නෑ නේ එදා අපි හිටපු විදිය ගැන.. අපේ රටේ දේවල් කාල දාල.. ජීවිතේට හරක් මස් කාල තිබුන් නැති උන්ට මරන් කන්න පුරුදු කරල.. බොන්න පුරුදු කරල.. මේ රටේ තියන දේවල් සේරම එහෙට ඇද්ද එක තමා කලේ උන්.. දැන් ඉතින් මේක අල්ලාගෙන දගලපන් උබ.. තේරුමක් නැහැ.. උන් දේවල් දුන්න තමා අපේ දේවල් කාල.. රටක් දිවුණු වෙනව කියන්නෙ බිල්ඩින් ටික වැඩි උනාම කියල හිතං ඉන්න උන් එක්ක මේව ගැන කතා කරල වැඩක් නැහැ කොහොමත්..
මේක අපේ රට යකෝ.. රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන්න පුරුදු වෙයන් දනාත්මක විදියට.. ඉන්දීයවෙ එකෙක් ගෙන් අහල බලහන් උන්ගෙ රට ගැන උන් මොකද්ද කියන්නෙ කියල.. අපේ රටේ ඉන්න කාලකන්නි පොන්න වේසිගෙ පුතාල හිතන විදියට හිතල කවදාවත් අඩුම තරමෙ උන්ගෙ තැනට වත් එන්න විදියක් නැහැ.. නාස එකේ ලංකාවෙ කී දෙනෙක් වැඩ කරනවද කියල හොයල බලහන් මුලින්ම..
අනික මේ වගේ පුස් දේවල් කතා කරල කොහොමත් කාලෙ නාස්තිකරන්න අවශ්‍ය තාවයක් නැහැ කොහොමත්.. සෝ බායි ඈ..









