එංගලන්තයේ ඒවා අපට මොකටද?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :lol::lol: නොදෝමකිං යකෝ.. උබට මේ වගේ පොඩි දෙයක් වත් ඔලුවට දාගන්න බැරුව කොහෙද යකෝ රට ගැන කතා කරන්නෙ.. :lol::lol: බලපන් දැන් උබ මේ දේ තේරුම් ගත්ත ළදරු මානසිකත්වය.. :lol::lol: යකෝ උබට මේසන් හන්දයි බාල්දියකුයි අරං ගිහින් කොනක ඉදං රට හදන්න කියල නෙවේ යකෝ කිව්වෙ.. මුල්ම අදියර මානසිකත්වය හදා ගැනීම.. ජපානෙ රට දිවුණු වෙන්න කලින් මුලින්ම උන් කලේ මොකද්ද කියල ගිහින් හොයල බලහන්..

    අර ලාල් කියන පොර දවසක් නියම කතාවක් කිව්ව.. පොර ජපානෙ ගිහින් ඉන්නකොට වැඩකට එහෙ ප්‍රෝෆෙක් ඇවිත් පොරගෙන් ලේන්සුවක් පෙන්නල ඇහුවලු මේ ලේන්සුව මිරිකල වතුර ගන්න පුලුවන්ද කියල.. මේක ගත් කටටම කිව්වලු බැහ් කියල.. ඕකෙන් කොහොමද වතුර ගන්නෙ කියල.. එතකොට අර පොර කියනවලු.. අන්න ඒක තමා තමුසෙලගෙ ප්‍රශ්නෙ.. අපේ මිනිහෙක් ගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුව නම් ලේන්සුව අරං මිරිකල බලනව.. ඊට පස්සෙ ලේන්සුව අබරලා ඉරිල තීරු තීරු යනකන් උත්සහ කරනව කියල..

    වචනෙකින් වත් රට ගැන පොසිටිව් විදියට කතා කරන්න බැරි උබල කොහෙද බං රට හදන්නෙ කිව්වත් නැතත්.. අනික රොබට් නොක්ස් කියල තියන දේවල් දන්නවද දන්නෙ නෑ නේ එදා අපි හිටපු විදිය ගැන.. අපේ රටේ දේවල් කාල දාල.. ජීවිතේට හරක් මස් කාල තිබුන් නැති උන්ට මරන් කන්න පුරුදු කරල.. බොන්න පුරුදු කරල.. මේ රටේ තියන දේවල් සේරම එහෙට ඇද්ද එක තමා කලේ උන්.. දැන් ඉතින් මේක අල්ලාගෙන දගලපන් උබ.. තේරුමක් නැහැ.. උන් දේවල් දුන්න තමා අපේ දේවල් කාල.. රටක් දිවුණු වෙනව කියන්නෙ බිල්ඩින් ටික වැඩි උනාම කියල හිතං ඉන්න උන් එක්ක මේව ගැන කතා කරල වැඩක් නැහැ කොහොමත්..

    මේක අපේ රට යකෝ.. රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන්න පුරුදු වෙයන් දනාත්මක විදියට.. ඉන්දීයවෙ එකෙක් ගෙන් අහල බලහන් උන්ගෙ රට ගැන උන් මොකද්ද කියන්නෙ කියල.. අපේ රටේ ඉන්න කාලකන්නි පොන්න වේසිගෙ පුතාල හිතන විදියට හිතල කවදාවත් අඩුම තරමෙ උන්ගෙ තැනට වත් එන්න විදියක් නැහැ.. නාස එකේ ලංකාවෙ කී දෙනෙක් වැඩ කරනවද කියල හොයල බලහන් මුලින්ම..

    අනික මේ වගේ පුස් දේවල් කතා කරල කොහොමත් කාලෙ නාස්තිකරන්න අවශ්‍ය තාවයක් නැහැ කොහොමත්.. සෝ බායි ඈ..
    :yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ayi kalu un ehema nadda..? nikan palayan ban yanna!@
    -----Kalu unuth samahara eun innawa ehema. Ath kapati suddho tharam kalu eun srilankawa ta vinasayak karala naha. Suddho thama ape rata vinasa kale. Ape svayanposhitha arthika kramaya, sanskrithiya, education eka , Ape mola hitan suddho vinasa karala thiyenne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Svadinawa hithala balanna. World eke industries wala wadi hariyak owners la Suddho. A wala work karana eun asian la nathnam kalu eun. A vidiya thama suddha education system eka haduwe. Suddha dannawa Industry owners lagen thama country eka develope wenne kiyala. Eka nisa Industry ekaka owner vime KONDHA suddha thiya gattha. APE EKEKKGE INDUSTRY EKAK OPEN KARANA KONDHAK THIYENAWANAM SUDDHAGE MEA EDUCATION SYSTEM EKEN EMA KONDHA KADALA DANAWA. PODDAK BUDDHIMATHWA HITHALA BALANNA.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    meh හැන්කොක් :D
    උබ මහලොකුවට කයිය ගහනවා :D

    අඩු ගානෙ උබ මෙ එලකිරි එකෙ එක වැදගම්මක් තියෙන ත්‍රෙඩ් එකක්වත් දාලා තියෙද බන්????

    යකො තමන්ගෙ දෙ අගයන්නෙ නැතුව
    සුද්දා හිටියා නම් හොදයි කිය කිය ඉන්නෙ නැතුව

    ගෙදර ඉස්සරහට ගිහින් කානුවක් හරි සුද්ද කරපන් එකෙන් මදුරුවො බෝ වෙන එකවත් නැති වෙයි
    සුද්දට ආ වැඩුවා කියලා උබට පවුං හම්බෙන්නෙ නැ නෙ පොඩ්ඩො

    රටට දෙයක් කරපන්
    එතකොට උබට දෙයක් ලැබෙයි

    නැතිනං පිංපියො වගෙ අයිතිවාසිකම් ගැන කට ඇරන් හිටියම
    සුද්දෙක් ඇවිත් ඇරලා යාවි උබට
    එහෙම උබ වගෙ උන් ගොඩක් ඉන්න නිසා රටටම කෙල වෙනවා

    මොක්කුද මන්ද තොපි:lol::lol::lol:
    ත්‍රෙඩ් එකක් දැම්මද කියල අහනව.:lol::lol:

    මම මොකටද ත්‍රෙඩ් දාන්න වෙලාව නාස්ති කරගන්නෙ.
    කාට පේන්නද?
    ත්‍රෙඩ් දැම්ම කියල කවුරුත් මට සල්ලි දෙනවද?
    පොතක් බලනවනෙ ඒ වෙලාවෙ:rofl::rofl:

    උඹ ත්‍රෙඩ් දදා ඉඳපන්:lol::lol::lol:
    අයියෝ තොපි වගේ හරක්:lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපි නම් එංගලන්තේ ගිහින් නැහැ බන්. හරි ආසයි යන්න එංගලන්තෙට. අපිට කොයින්ද සල්ලි එච්චර ලොකු රටවල් වලට යන්න. අපි අනාත කුකුල්ලු නෙහ් :sorry::sorry::sorry:

    evoque™ ekak aran imu ban. apitath dawasaka ira payaine:sorry::sorry::sorry::P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සංසුන් පොඩ්ඩා;15365516 said:
    sudda apita kanda denawada....api suddata kanda denawada
    ------SUDDHA APE CONTRY EKATA FREEDOM EKA DUNNE --------DIGATAMA API SUDDHATA KANNA DENA VIDIYATA PLAN EKAK GAHALA. WORLD BANK EKEN, FUNDS WALIN SRILANKAWA NAYATA ARAGENA THAMA RUN WENNE. MEA NAYA WALA POLIYA[INTEREST] YANNE SUDDHAGE SAKKUWATA. A VIDIYATA API DUK VIDHA VIDHA SUDDHATA KANNA DENAWA. KOHOMADHA SUDDHA GE PLAN EKA.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    -----Kalu unuth samahara eun innawa ehema. Ath kapati suddho tharam kalu eun srilankawa ta vinasayak karala naha. Suddho thama ape rata vinasa kale. Ape svayanposhitha arthika kramaya, sanskrithiya, education eka , Ape mola hitan suddho vinasa karala thiyenne.

    education eka sudda winasa kalaa???
    sure da:rofl::rofl::rofl:
    moda ad daanna epa

    sri wikrma rajasinha hitiyanam kattiya serama danne + - karanna witharai.
    :rolleyes::rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    education eka sudda winasa kalaa???
    sure da:rofl::rofl::rofl:
    moda ad daanna epa

    sri wikrma rajasinha hitiyanam kattiya serama danne + - karanna witharai.
    :rolleyes::rolleyes:
    ---------+ and - whitharak danagena hari, lankawe gahanu aya Arabi walata yawwe nahene pakkali wada wala tai vesa kam karannai. Suddha ge education eke result penawane.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arabi walata gihilla pakkali wada karana eun wagema srilankawe samaja salawala walath wal wada karana kello godak denek o-level------advance level pass eun thama. Suddha ge education eke tharama penawane.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha ge education eken nirmanasili minisun bihi karanne naha. Nirmana sili minisun hitiyath , suddhage education eken nirmana sili minisun vinasa karala danawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ---------+ and - whitharak danagena hari, lankawe gahanu aya Arabi walata yawwe nahene pakkali wada wala tai vesa kam karannai. Suddha ge education eke result penawane.

    ethakota engalanthe ayath ehemada??
    oyaa ethakota doctorsla engineersla accountantsla gananam kathaa karanna kamathi nathuwa athi. eeka suddage waraddada?
    un e system eka apita deela awrudu 60 k gihillath ehemai.
    ithin sudda ennathuwa e awrudu 200th apima kalaanam ratea hamoma higanno

    deshiya danuma witharak thiyan hitiyanam ada ape kawawath ballek tharam wath ganan gannaa.. odesk eken sinhala sahithya BA thiyana eunwa illanawada? naane.

    oya monaa kiwwath suddagen apita labunu dewal walin shreshtathama de thamaa education eka.

    rajasinhage kaale thibbada education ekak adugaane. iskoola?? uni??
    harak kathaa kiyanna epa
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha ratawal mankolla kawe, suddha ge country ekata aheniya nisane. Ehew eke unge education eka hari kiyanne kohomadha ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Suddha ge education eken nirmanasili minisun bihi karanne naha. Nirmana sili minisun hitiyath , suddhage education eken nirmana sili minisun vinasa karala danawa.

    ha ha

    ratata doctors la engineersla epa. ungen kisi therumak na.
    apita ine agraganya kalaakaruwan. rate jiiwanaliya un:D:yes:

    michael angelo,donetello,shakespere un amu arak. nirmanashilithwaya gawilawath nathi harak:yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ethakota engalanthe ayath ehemada??
    oyaa ethakota doctorsla engineersla accountantsla gananam kathaa karanna kamathi nathuwa athi. eeka suddage waraddada?
    un e system eka apita deela awrudu 60 k gihillath ehemai.
    ithin sudda ennathuwa e awrudu 200th apima kalaanam ratea hamoma higanno

    deshiya danuma witharak thiyan hitiyanam ada ape kawawath ballek tharam wath ganan gannaa.. odesk eken sinhala sahithya BA thiyana eunwa illanawada? naane.

    oya monaa kiwwath suddagen apita labunu dewal walin shreshtathama de thamaa education eka.

    rajasinhage kaale thibbada education ekak adugaane. iskoola?? uni??
    harak kathaa kiyanna epa
    -------oya ahala thienwadha ? suddho enna issella ape king lage kaledi api pitarata walin naya gatthadha ? higa kawadha ? nahene. Ath dan srilankans la pita rata walin naya gannawa.Savarrdeaneta newe , kama kanneth pita rata walin naya gahala.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    -------oya ahala thienwadha ? suddho enna issella ape king lage kaledi api pitarata walin naya gatthadha ? higa kawadha ? nahene. Ath dan srilankans la pita rata walin naya gannawa.Savarrdeaneta newe , kama kanneth pita rata walin naya gahala.

    rate hama ekaawama kubure mada nanaa inna dammama naya ganna one naa haal hodata wawanna puluwan. dan haal wadak na ita wada dewal thiyanawa e idam walin prayojanayak ganna krama. eeka suddage warada nemei. sudda yaddi uk pound = sl rupee hode. lankawa asia wala pattama ratak. passe sudda giya hinda thamaa mehema higanno wune. dannathuwa katha karannepa

    ko mama kiyapu dewal walata mukuth kiyannathuwa wena paththaka yanne ai
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    -11 උඔලා වගේ එවුන් ඉස්සර ඉඳලම හිටියා බං ලෝකේ.. ලෝකේටම බරක් ;)