එංගලන්තයේ දත් ගලවන හැටි..

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,155
    27,606
    113
    Axe-Brand-Oil-56ml.png

    දත් කැක්කුමට සෙනික සහනය :dull:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    NHS waiting list eka aththa. Habai gewala galawanna puluwan. Wisdom tooth ekak £250 yai. Anik ewa nam less than that. Hamabakarana salli walin and benifits walin tikak wiyadam karanna bari higana suddek uu nam
    රු.1,500 යි යකෝ... උඩු ඇන්දේ wisdom ඉවරයි . business dentist එකෙක් කිව්වා සිහි නැති කරලා ගලවන්න ඕනේ කියලත්.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සවුක්‍ය සේවය 100% රාජ්‍ය අංශයේ හෝ 100% පවුද්ගලික අංශයේ තියන්න හොද නැහැ. ලංකාව ඒ අතින් හොදයි
     
    • Like
    Reactions: lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,618
    113
    East Blue (Goa Kingdom)
    ඇමරිකන් insurance වලින් sponsored වෙන්න ඇති ඕක කර ගත්ත එකාට
    NHS waiting list ඇති ඒත් private සාපේක්ෂව UK වල price ගොඩක්ම වැඩි නැහැ ,

    මේ post එක නම් යන්නේ කොහෙද මල්ලේ පොල් හෑල්ලක්
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,048
    4,695
    113
    Sri Lanka
    1,500 යි යකෝ... උඩු ඇන්දේ wisdom ඉවරයි . business dentist එකෙක් කිව්වා සිහි නැති කරලා ගලවන්න ඕනේ කියලත්.
    On average, the cost of having a wisdom tooth removed privately in the UK ranges from £200 to £500 per tooth. However, it is important to note that this is just an estimate, and the final cost may be higher or lower depending on the individual case.
    -- Copied

    My friend got it done for £300 machan.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    On average, the cost of having a wisdom tooth removed privately in the UK ranges from £200 to £500 per tooth. However, it is important to note that this is just an estimate, and the final cost may be higher or lower depending on the individual case.
    -- Copied

    My friend got it done for £300 machan.
    රුපියල් 1500 බං, මගේ ඩොකා ගැලව්වේ බං.... කොළඹ ඉඳන් 100km away
     
    • Haha
    Reactions: Batfleck

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    දත් කැක්කුමක් හැදුණ වෙලාවට පිහිටට එන අය දෙයියො බුදුන් වගෙයි කියනවනෙ

    --- අටපට්ටම

    අපේ ආගමේ හැටියට ජේසු කියන්නෙ දෙවියන්ටම තමයි
    ජේසු ආවත් බුදුන් එන්නේ නෑ. පිරිනිවන් පාල හින්දා 🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අම්මට හු#කපං දොස්තරලගෙ. අඩෝ ගම්පහ DGHG එකේ 2022 දි කමල් කියන OMF පකයා මගෙන් රු 25,000 ක් කඩාගන්න හැදුවා ඉස්පිරිතාලෙන් දත ගලවන්නෙ නැතුව. මම 10,000 දීලා දත ගලවගත්තේ. මූ ඉස්පිරිතාලෙන් කරන්නේ නැතුව මාස 8ක් කල් ඇර ඇර හිටියා මම උගේ ප්‍රයිවට් ක්ලිනික් එකට එයි කියලා.
     
    • Haha
    Reactions: chanakamanjula

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අම්මට හු#කපං දොස්තරලගෙ. අඩෝ ගම්පහ DGHG එකේ 2022 දි කමල් කියන OMF පකයා මගෙන් රු 25,000 ක් කඩාගන්න හැදුවා ඉස්පිරිතාලෙන් දත ගලවන්නෙ නැතුව. මම 10,000 දීලා දත ගලවගත්තේ. මූ ඉස්පිරිතාලෙන් කරන්නේ නැතුව මාස 8ක් කල් ඇර ඇර හිටියා මම උගේ ප්‍රයිවට් ක්ලිනික් එකට එයි කියලා.
    S Fetus AKA Pseudo Khan
     
    • Haha
    Reactions: Jihadi john