එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif
     
    • Like
    Reactions: ratedrkoman

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    niyamayi machan current cases daana eka. mamath me kathawa follow kara.
    polisiya mulinma kiwwe ne miniya hamba una kiyala boyfriend allanakam.
    macho puluwan nam Gu Kailai story ekath dapan. part 2 k withara yayi. good murder case. (Bo mueder)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඇත්තටම මම මේ සීන් එක දැන් තමයි දැන ගත්තේ කලින් එක නම් දැනන් හිටියා...

    දිගටම කරගෙන යන්න....
    එලකිරි වැඩක්..

    එළකිරි මචන්. දීපු සහයෝගෙට ගොඩක් ස්තුතියි !! :D

    RIP...........
    thnx 4 shring...........

    Your Welcome මචන් !

    පව් පොඩි එකා .... :( දිගටම කරගෙන යන්න, 5+ :yes:

    ඔව් මචන්, අසහනකරයෙක් නිසා අහිංසක ජීවිතයක් නිරපරාදෙ නැති උනා.
    Rep වලට thanks !

    :( :( :( :( :(

    :( :(

    Thanks For The Post

    Rep + +

    Your Welcome Bro. Thanks for rep.

    elakiri post ekak machang.. puluwang nam passe court eke verdict eka dunnata passe ekath mekema danna :) ( still cant give u reps machang- i've been giving em around but not enough i suppose :( )

    එල, තෑන්ක් යු වේවා මචන්. Charge එක මොකක්ද කියල අනිවා දානවා.

    niyamayi machan current cases daana eka. mamath me kathawa follow kara.
    polisiya mulinma kiwwe ne miniya hamba una kiyala boyfriend allanakam.
    macho puluwan nam Gu Kailai story ekath dapan. part 2 k withara yayi. good murder case. (Bo mueder)

    Ok මචන්. Study කරලා බලල අනිවාර්යෙන් ලියන්නම්. Sources ගොඩකින් කරුණු එකතු කරගන්න නිසා අච්චාරු වගේ, සමහර වෙලවට එකකට එකක් පරස්පරයි. උඹ කියපු කාරණාව ගැන මන් කොහෙදිවත් දැක්කේ නෑ, සමහරවිට එහෙම වෙන්නත් ඇති. පොලිස් කියන්නේ එසේ මෙසේ අය්යල ඉන්න තැනක් නෙමෙයිනේ. Thanks !!

    Maxxxa mAchan thawa me wage story dapan puluwannam lankawe ewath danna try ekak deepan

    එල මචෝ. හොඳ කතා set එකක් එකතු කරගෙන අනිවාර්යෙන් ලංකාවේ cases ගැනත් ලියන්නම්. Idea එක දුන්නට thanks උඹට !

    ubata rep denna balu bantuwoooo ela ela mama meka article ekaka kiyewwa thanks macho

    එළකිරි මචන් NP . මේ ටිකේ හැම පත්තරේකම තිබ්බේ මේ සිද්දියනේ.
    Thanks මචෝ !!
     
    33000W

    Member
    thanks මචන්, ගොඩක් වැදගත් ලිපියක්. මේ වගේ දේවල් සිද්ද වෙනවා කියල මිනිස්සු වැඩිය දන්නේ නැහැ. ඒ වගේ දේවල් ගැන දැනුවත් වෙනවා මේ වගේ දේවල් වලින්. කට්ටියටම හොද පාඩම් මේව
    rep++++
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to බන්ට&#3540

    නියමයි මචාන් බොක්ක කුල් උනා.. වැඩි දවසක් ගන්න එපා.. තවත් ඔනි.. මේ හැම අපරාධයකම ජිවිතයට යමක් එකතු වෙනවා.. මම ගොඩක් කැමති horror චිත්‍රරපට ගණයට මොකද, එ හැම චිත්‍රරපටයකම ජිවිතයට යමක් දෙනවා.. අපි ජිවත් වන්නේ සුරංගනා ලොවක නොව, ස්ත්ය ජිවිතය හැම විටම අවදානමක්, අවදානම බාර ගන්න ජිවිතය සුදානමි වන්න....
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    apiwa denuwath kalata thanks :)
    paw hebai a girl :(

    :yes: :yes: Thank you very much sister !

    :( :(

    Thanks මචෝ !

    :( :(

    ammooo
    TFS
    6+

    Comment එකටයි rep වලටයි තැන්ක්ස් මචන් !

    good post machan..++

    Many thanks සහෝ !

    Ai ban maranna hethuwa

    මේ සිද්දිය වෙලා තාම පොඩ්ඩ දවසයි මචෝ. මම දන්න විදියට post mortem එකවත් කරලා නෑ. පරීක්ෂණ කරන නිසා හේතුව reveal කරලා නෑ. මොනවහරි දෙයක් ලැබුණු ගමන් update කරන්නම්.

    nice reporting bro

    Thanks මචෝ !

    Thanks මචෝ ! :yes:

    thanks මචන්, ගොඩක් වැදගත් ලිපියක්. මේ වගේ දේවල් සිද්ද වෙනවා කියල මිනිස්සු වැඩිය දන්නේ නැහැ. ඒ වගේ දේවල් ගැන දැනුවත් වෙනවා මේ වගේ දේවල් වලින්. කට්ටියටම හොද පාඩම් මේව
    rep++++

    ඔව් මචෝ, මොනවහරි උනාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නෑ . අපේ අයියලත් වලියට බර නහර කාරයොනේ. මොනවහරි වැදගත් දෙයක් මේ post එකෙන් කවුරුහරි ගත්තනම් මට සතුටුයි . Thanks උඹට !

    :( :(

    So sad Machan.... Thanks For shearing with us.....

    Yo welcome bro !

    You must spread some Reputation around before giving it to බන්ට&#3540

    නියමයි මචාන් බොක්ක කුල් උනා.. වැඩි දවසක් ගන්න එපා.. තවත් ඔනි.. මේ හැම අපරාධයකම ජිවිතයට යමක් එකතු වෙනවා.. මම ගොඩක් කැමති horror චිත්‍රරපට ගණයට මොකද, එ හැම චිත්‍රරපටයකම ජිවිතයට යමක් දෙනවා.. අපි ජිවත් වන්නේ සුරංගනා ලොවක නොව, ස්ත්ය ජිවිතය හැම විටම අවදානමක්, අවදානම බාර ගන්න ජිවිතය සුදානමි වන්න....

    එල මචෝ, ඉඩ ලැබුණු වෙලවට අනිවා දානවා. මේ දැනුත් අසනීප වෙලා ඉන්නේ එකසිය ගානට උන. හෙට වැඩට යන්නත් ඕන නිවාඩු නෑ. උඹ පොලවේ පය ගහල ඉන්න එකෙක් කියල තේරෙනවා. උඹට සුබ පතනවා ! ජය වේවා !