මම අවුරුදු 3ක් වගේ කාලයක් UK ඉඳල තියෙනවා මම study කරපු කාලේ සහ wife study කරපු කාලේ. දෙපාරම ගියේ settle වෙන්න බලාගෙන නෙමේ international experience එකට. මොකට අපිට ලංකාවේ well established business තියෙන නිසා.
මම දැක්ක අඩු පාඩු තමා එහෙ health service (NHS) එක හෙන slow එත් full database එකක් තියෙනවා patients ල ගැන. උබට ඕන වෙලාවට doctor appointments ගන්න බැහැ. waiting list එකක් තියෙනවා. waiting period එක ඉන්න පැත්ත අනුවත් වෙනස් වෙනවා. හදිස්සියක් නම් emergency service යන්න ඕන. මගේ personal experience තියෙනවා wife ගේ abcess එකක් ඇවිත්, ඒක වැඩි වෙන්න කලින් හොද කරගන්න උනේ නැහැ. අන්තිමට අමාරු වෙලා emergency service තම ගත්තේ. ලංකාවේ හිටියනම් කලින්ම හොඳ කරගන්න තිබ්බා.
London පැති සහ ගොඩක් පකිස්තාන් සහ African අය ඉන්න පැති හෙනම සවුත්තුයි. හොරකං වැඩියි, පිහියෙන් ඇනල හොරකන් කරනවා. කඩවල් වලට පැනල බඩු උස්සන් යනවා. 50% වගේ කාලකන්නි ඇට්ටර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. උන් පොඩි නිසා උන් දන්නවා උන්ට නීතියෙන් බේරෙන්න පුළුවන් කියල.
racism එවුන් නැතුවම නෙවේ. හැබැයි එළිපිට racism අඩුයි. මම දවසක් poster එකක් දැක්ක racist group එකක.උන් කියනව මේ විදිහට ගියොත් 2050 වෙනකොට සුද්දෝ minority වෙනවා කියල. සුද්දන්ගේනුත් සැහෙන සෙට් එකක් කාලකන්නි සහ බෙනිෆිට් වලින් ජිවත් වෙන එවුන්. දැන් රටත් එන්න එන්නම අපිරිසිදු වෙනවා. මම පලවෙනි පාරට යනකොට වගේ නෙමේ.
ගිය මාසේ වැඩකට මම චීන ගියා. එහෙ පට්ට clean.
එත් තාමත් ලංකාවට වඩා හොද system එකක් තියෙනවා. යන්න පුළුවන් එකෙක් ගිහින් තව අවුරුදු 10~20 ක් එහෙ ඉදල හොඳ ගානක් හොයාගෙන ලංකාවට ආවත් පාඩු නැහැ.