එංගලන්තෙට පැන්න කුකුල්ලුන්ටත් බඩු පැකට්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අපි එහෙ යයි කියලා කියන කතා ද දන්නෙත් නෑ. කොයි රටෙත් ඉතින් ප්‍රශ්න නම් තියෙනවා 🙄😒 පිටරට ඉන්න කුකුල්ලු මොනව ද කියන්නේ බලමු
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    අඳුනන ඵකෙක් ඉඩමකුත් විකුණලා ලක්ශ 20ක් දීල UK ගියා 2015 වගේ..අවුරුදු 3යි හිටියේ දැන් ලංකාවට අැවිත් උගේ මාමා කෙනෙක්ගේ ගරාජ් ඵකේ වැඩ..
     
    • Wow
    Reactions: B.Chat and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඳුනන ඵකෙක් ඉඩමකුත් විකුණලා ලක්ශ 20ක් දීල UK ගියා 2015 වගේ..අවුරුදු 3යි හිටියේ දැන් ලංකාවට අැවිත් උගේ මාමා කෙනෙක්ගේ ගරාජ් ඵකේ වැඩ..
    එක්කෙනෙක් මට කිව්වා, පොරක් උගෙ advertising company එක විකුණලා UK පැන්නලු, දැන් supermarket එකක වැඩලු.

    තව කෙනෙක් පොරගෙ apartment බිල්ඩිම විකුණලා ගියාලු, දැන් ඉස්පිරිතාලෙක රස්සාවක් ලු.

    දෙන්නම ආයෙ එන්න හදනවලු.
     
    • Like
    • Wow
    Reactions: B.Chat and NRTG

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එක්කෙනෙක් මට කිව්වා, පොරක් උගෙ advertising company එක විකුණලා UK පැන්නලු, දැන් supermarket එකක වැඩලු.

    තව කෙනෙක් පොරගෙ apartment බිල්ඩිම විකුණලා ගියාලු, දැන් ඉස්පිරිතාලෙක රස්සාවක් ලු.

    දෙන්නම ආයෙ එන්න හදනවලු.
    Ehemada patte yanna hoda na ehenum
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,087
    4,746
    113
    Sri Lanka
    එක්කෙනෙක් මට කිව්වා, පොරක් උගෙ advertising company එක විකුණලා UK පැන්නලු, දැන් supermarket එකක වැඩලු.

    තව කෙනෙක් පොරගෙ apartment බිල්ඩිම විකුණලා ගියාලු, දැන් ඉස්පිරිතාලෙක රස්සාවක් ලු.

    දෙන්නම ආයෙ එන්න හදනවලු.
    ලු godai ne ban ube talks wala. Yana ewun baya karanna epa yako. Skills tiyena ekaa kohoma hari wade goda dagannawa. Hoda sal ekakuth aran hoda sapata jeewath wenawa e wage ewun.
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Moo kiyana surgery/ consultant kathawa nam 100% true. Not just in UK, Aus/Canada same story. Health care workers have shifted to other jobs after thecovid crisis.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    මම අවුරුදු 3ක් වගේ කාලයක් UK ඉඳල තියෙනවා මම study කරපු කාලේ සහ wife study කරපු කාලේ. දෙපාරම ගියේ settle වෙන්න බලාගෙන නෙමේ international experience එකට. මොකට අපිට ලංකාවේ well established business තියෙන නිසා.

    මම දැක්ක අඩු පාඩු තමා එහෙ health service (NHS) එක හෙන slow එත් full database එකක් තියෙනවා patients ල ගැන. උබට ඕන වෙලාවට doctor appointments ගන්න බැහැ. waiting list එකක් තියෙනවා. waiting period එක ඉන්න පැත්ත අනුවත් වෙනස් වෙනවා. හදිස්සියක් නම් emergency service යන්න ඕන. මගේ personal experience තියෙනවා wife ගේ abcess එකක් ඇවිත්, ඒක වැඩි වෙන්න කලින් හොද කරගන්න උනේ නැහැ. අන්තිමට අමාරු වෙලා emergency service තම ගත්තේ. ලංකාවේ හිටියනම් කලින්ම හොඳ කරගන්න තිබ්බා.

    London පැති සහ ගොඩක් පකිස්තාන් සහ African අය ඉන්න පැති හෙනම සවුත්තුයි. හොරකං වැඩියි, පිහියෙන් ඇනල හොරකන් කරනවා. කඩවල් වලට පැනල බඩු උස්සන් යනවා. 50% වගේ කාලකන්නි ඇට්ටර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. උන් පොඩි නිසා උන් දන්නවා උන්ට නීතියෙන් බේරෙන්න පුළුවන් කියල.

    racism එවුන් නැතුවම නෙවේ. හැබැයි එළිපිට racism අඩුයි. මම දවසක් poster එකක් දැක්ක racist group එකක.උන් කියනව මේ විදිහට ගියොත් 2050 වෙනකොට සුද්දෝ minority වෙනවා කියල. සුද්දන්ගේනුත් සැහෙන සෙට් එකක් කාලකන්නි සහ බෙනිෆිට් වලින් ජිවත් වෙන එවුන්. දැන් රටත් එන්න එන්නම අපිරිසිදු වෙනවා. මම පලවෙනි පාරට යනකොට වගේ නෙමේ.

    ගිය මාසේ වැඩකට මම චීන ගියා. එහෙ පට්ට clean.

    එත් තාමත් ලංකාවට වඩා හොද system එකක් තියෙනවා. යන්න පුළුවන් එකෙක් ගිහින් තව අවුරුදු 10~20 ක් එහෙ ඉදල හොඳ ගානක් හොයාගෙන ලංකාවට ආවත් පාඩු නැහැ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අපි එහෙ යයි කියලා කියන කතා ද දන්නෙත් නෑ. කොයි රටෙත් ඉතින් ප්‍රශ්න නම් තියෙනවා 🙄😒 පිටරට ඉන්න කුකුල්ලු මොනවා ද කියන්නේ බලමු
    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලු godai ne ban ube talks wala. Yana ewun baya karanna epa yako. Skills tiyena ekaa kohoma hari wade goda dagannawa. Hoda sal ekakuth aran hoda sapata jeewath wenawa e wage ewun.
    මට ඇහුණ කතාවක් , ඉතිං ලු නොකිය වෙන කොහොමද මම කියන්න ඕන ? 🤔